ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: මොකද කොටළු මොඩල් එකට දුර ගමන් බෑ බෑ වගේද......?? :P
    ලගදිම කොල්ල ෆෝ සිලින්ඩර් එකකට සෙටමෝල්ට් වෙනව :cool::cool: දොබෙන් යන්න දෙන්නෙ එතකොට :shocked::shocked: ඕන අයියෙක් ඔට්ටුයි :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෙලින්ම rpm 18ට ඇල්ලුව විද්ද :yes::yes: ලගදිම ක්ලබ් එකත් ෆෝසිලින්ඩර් කරනව.සින්ගල් සිලින්ඩර් කුකුල්ලු ඔක්කොම පන්නනව මන් ගත්තහම :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Patta rasenyi ban ohe. Mama yanava ne lorry eke epa venava. Rathanapure yamu... Ubala nanava yanava nam yanna mama nam nannae na machan.

    අපි දන්නවා මචන් උඹ නාන්නෙ නැති විත්තිය.:yes: මේවා දාගෙන එන්නම්..:cool:

    gas-mask-solo-web.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Patta rasenyi ban ohe. Mama yanava ne lorry eke epa venava. Rathanapure yamu... Ubala nanava yanava nam yanna mama nam nannae na machan.

    උඩ වලව හරිය ටිකක් රස්නෙ තමා. ඒ වුනාට ඉතුරු හරිය පට්ට බොල. ඔය තැන් ටිකෙන් ගොඩක් තැන් වල ගිහින් තියන නිසා කියන්නෙ. බයික් පදින්න පට්ට රූට් එක ඕක. අනීවා ඔහෙ යමු මොකෝ අනිත් තැන් වගේ නිතරම යවෙන පැත්තකුත් නෙමෙ.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බීච් සයිඩ් එකට අල්ලමුකො සින්හලයෝ ! නෑවෙ නැත්තන් නිකන් ගමන ගියේ නෑ නෑ වගේ :(

    බොට නාන්න ඕනෙ නම් වර අපේ පැත්තෙ. උඹව නාවන්න හාපික් බෝතලයක් වුනත් ලෑස්තිකරල තියන්නම්..:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බොට නාන්න ඕනෙ නම් වර අපේ පැත්තෙ. උඹව නාවන්න හාපික් බෝතලයක් වුනත් ලෑස්තිකරල තියන්නම්..:P:P
    උබලගෙ ගෙදර එනව කියන්නෙ ඉතින් අනිවා හාපික් ඕන :( දැක්කනෙ ඉතින් පාරවල් වල හැටි :( ලන්කාවද කියලත් හිතුන වෙලාවකට :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ලගදිම කොල්ල ෆෝ සිලින්ඩර් එකකට සෙටමෝල්ට් වෙනව :cool::cool: දොබෙන් යන්න දෙන්නෙ එතකොට :shocked::shocked: ඕන අයියෙක් ඔට්ටුයි :yes::yes:

    :rofl: විකුණන එකෙක්ගෙන් ගුටි නොකා එකක් ගත්තොත් බලමුකෝ නේහ්...... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: විකුණන එකෙක්ගෙන් ගුටි නොකා එකක් ගත්තොත් බලමුකෝ නේහ්...... :P
    මන් බෙදන තෙලේ හැටියට විකුනන උන් තේත් හදල දෙනව :lol::lol: දැන් ගෙවල් කීයකින් තේ බිව්වද ;);) දැන් උන් පරම් පරාවම මතක් කර කර බැන බැන ඇති :rofl::rofl: රසකතා නම් ගොඩයි වාහන බලන්න ගියාම :yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එල. හිටු මං අපේ ෆයිනල් ඔය දවස් වල වැටෙනවද කියල බලල කියන්නම්.. ෆයිනල් වැටුනෙ නැතොත් මට අවුලක් නෑ..:yes::yes:

    වැඩ (මගුල්) නැත්තම් මම එමි..
    යන්නේ කොයි පැත්තෙන්යෑ ??? :rolleyes:

    එතකොට නවතින්නේ ?? :confused: :confused:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    10407646_10204102612917323_5478918610362084479_n.jpg

    Lamaaaaiiiiiiiiii mokada meka gana hitanneeeeeeee..................

    Indian

    Suzuki (GSX 150) Gixxer 150
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හොදා............... නේද...? ඔන්න එහෙනම් ගෙනාවා..............

    11950205_10204102615597390_7163457342366924534_o.jpg

    11999709_10204102614637366_2171968188605705793_o.jpg

    11954718_10204102615197380_7978796769129274304_n.jpg

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    3rd bike of 6 bikes from 1st lot...

    ගාන 3.42000/=

    සති 2 කින් තව බයික් ලොට් එකක් එනවලු.

    150cc, 14.2 Hp, 14 Nm ටොර්ක්...

    :P:P:P:P:P:P:P:P.....................

    රවුමක් ගහල ඉන්ඩියන් එකකටම අපහු ගියා...........

    kaalekata passe apahu japan ekak salakala balamu...:yes:
    :yes: (1000cc)

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    හපෝ මගේ පල්සරේ සෙල්ෆ් එක වැඩ කරනේ නැතුව ගියා බන්...self start button එක ප්‍රෙස් කරද්දී මුල හරියේදී දෙතුන් පාරක් පට්ට අමාරුවෙන් වගේ ඇද්ද..!!දැන් බට්න් එක ප්‍රෙස් කරද්දී නිකන් ස්පාර්ක් වෙනවා වගේ සද්දයක් විතරයි එන්නේ...මොටරේට කෙල වෙලාද..??????:sorry::sorry::sorry::sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: ඉදලා හිටලවත් නාපන් සහෝ..... බේබි ක්‍රීම් වලින්ම ගද යවන්න බෑ නේ...... :baffled:

    අපි දන්නවා මචන් උඹ නාන්නෙ නැති විත්තිය.:yes: මේවා දාගෙන එන්නම්..:cool:

    http://i1.wp.com/willowhavenoutdoor.com/wp-content/uploads/2013/09/gas-mask-solo-web.jpg

    උබලා වගේ පැනගෙන ගිහන් දොළවල් ගගවල් වලින් නාලා ගිලිච්ච උන් මම ඕනෑ තරම් දැකලා තියෙනවා, හොදටම පීනන්න දන්න මම වත් යන්නේ නැ දන්නේ නැති තැන් වල නාන්න
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    හපෝ මගේ පල්සරේ සෙල්ෆ් එක වැඩ කරනේ නැතුව ගියා බන්...self start button එක ප්‍රෙස් කරද්දී මුල හරියේදී දෙතුන් පාරක් පට්ට අමාරුවෙන් වගේ ඇද්ද..!!දැන් බට්න් එක ප්‍රෙස් කරද්දී නිකන් ස්පාර්ක් වෙනවා වගේ සද්දයක් විතරයි එන්නේ...මොටරේට කෙල වෙලාද..??????:sorry::sorry::sorry::sorry:

    බැටරිය දාපන් බන්, ඕක තාමා වෙන්නේ
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    උබලා වගේ පැනගෙන ගිහන් දොළවල් ගගවල් වලින් නාලා ගිලිච්ච උන් මම ඕනෑ තරම් දැකලා තියෙනවා, හොදටම පීනන්න දන්න මම වත් යන්නේ නැ දන්නේ නැති තැන් වල නාන්න

    ah... bolaa umba avit gihilla... dakke nathei mama poste ekak daala tibba.. bike ekak gatta kiyala.... aneee manda umbalata kiyawala coment danna welaaa........... umbala japan walata yaddi api apahu indian walata..:):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    හපෝ මගේ පල්සරේ සෙල්ෆ් එක වැඩ කරනේ නැතුව ගියා බන්...self start button එක ප්‍රෙස් කරද්දී මුල හරියේදී දෙතුන් පාරක් පට්ට අමාරුවෙන් වගේ ඇද්ද..!!දැන් බට්න් එක ප්‍රෙස් කරද්දී නිකන් ස්පාර්ක් වෙනවා වගේ සද්දයක් විතරයි එන්නේ...මොටරේට කෙල වෙලාද..??????:sorry::sorry::sorry::sorry:

    :shocked: ගිහින් බැටරිය චෙක් කරගනින් කුකුලෝහ්.... මෝටර් ගලවන්න කලින්...... :D :yes: