laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Mama eka parak yaluwekge ekakata maru karala thiyanawa macho. Eth godak loku ekak danna ba. mage yaluwath hoyala hoyala thamai ekak genawe, yard ekakinda kohoda. apith nikan try karala baluwe. wade hari giya.

    Na macho tyre eka vitharai. Kohomath godak loku ekak danna bari wei yaluwa. Apith tikak try karala oba gaththe. Oke wadiya ehe mehe karanna idakuth nane.
    Umbata loku wenasak karaganna pluwan unoth matath kiyapan. :yes:

    elaaaaaaaaaaaaaaaaaaa:D:cool:

    11923256_444885489016413_8656348966236262472_n.jpg


    11990521_444885545683074_7344510083380649528_n.jpg


    eketh amuthu paharak thiyanavane......:dull:
     
    • Like
    Reactions: shiranyasassi

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28

    චැලි දැකලා නෑ කිව්වෙ මචෝ මොඩිෆයි කරපුවා. එහෙම නැත්නම් මට චැලි, චැපි ටැපලිලා :sorry:. මම මොඩිෆයි කරපු දෙන්නෙක්ගෙන්ම ඇහුවහම කිව්වෙ චැපි කියලා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කුරුඳු කිලෝ 1000 ක් පටවාගෙන ගේමක් නැතුව යනවා කුරුඳු මුදලාලිලා... යක්ස භාණ්ඩයක් තමයි ඕක..
     
    • Like
    Reactions: shiranyasassi

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    චැලි දැකලා නෑ කිව්වෙ මචෝ මොඩිෆයි කරපුවා. එහෙම නැත්නම් මට චැලි, චැපි ටැපලිලා :sorry:. මම මොඩිෆයි කරපු දෙන්නෙක්ගෙන්ම ඇහුවහම කිව්වෙ චැපි කියලා.
    :shocked::shocked:
    අඩේ සොරි බන් මාත් උබ ලියලා තියන උඩ කැල්ල සිහියෙන් නෙමේ කියෝල තියෙන්නේ.......:dull::dull:
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    :shocked::shocked:
    අඩේ සොරි බන් මාත් උබ ලියලා තියන උඩ කැල්ල සිහියෙන් නෙමේ කියෝල තියෙන්නේ.......:dull::dull:

    අඩෝ ඒව මොනාද බන්. මම ලියල තිබුණ හැටිත් අවුල් ටිකක්. :lol: