ElaKiri Bajaj Pulsar Fan Club-4

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ජන්තු අයියා;18954038 said:
    බම්පර් ගැන කතා කරපු නිසා මීටර් උනේ සිංහලු.........කුප්ප අදහසක් ආවා...අපේ ගෙවල් පැත්තේ තියෙනවා බම්පර් අම්බානක තියෙන පාරක්..අපේ ඉස්සරහ ගෙදර නංගිව දාගෙන ඔකේ යන්න ඕනේ..පීක් පීක්..:P:P

    පල්සාර 135 ක ම යන්නයි තින්නේ
    බම්පර් 2ක් පාස් වෙද්දී නංගි කරේ :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18954038 said:
    බම්පර් ගැන කතා කරපු නිසා මීටර් උනේ සිංහලු.........කුප්ප අදහසක් ආවා...අපේ ගෙවල් පැත්තේ තියෙනවා බම්පර් අම්බානක තියෙන පාරක්..අපේ ඉස්සරහ ගෙදර නංගිව දාගෙන ඔකේ යන්න ඕනේ..පීක් පීක්..:P:P

    :shocked: :shocked: හිටු ජන්තු නැන්දිට ගින්න දෙන්නම්...... :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මන් දවස් ගානක් දැක්ක මේ පාරෙ තියෙන bumper සහ චානකය අතර මොකක් හරි සම්බන්දයක් තියෙනා.ජපන ගත්තට පස්සෙ තමා ඕක උනෙ :(

    2cr1pgj.jpg
    බම්පර් උඩින් මොකේ ගියත් ඔහොම දැනෙන්නේ නෑ කියන්නේ ෂුවර් මුන්ගේ පුකවල් වල ස්නායු දුර්වලයි...:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18954130 said:
    බම්පර් උඩින් මොකේ ගියත් ඔහොම දැනෙන්නේ නෑ කියන්නේ ෂුවර් මුන්ගේ පුකවල් වල ස්නායු දුර්වලයි...:eek:

    :rofl: මොරටුවෙන් ජබොක්..... :lol: :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18954130 said:
    බම්පර් උඩින් මොකේ ගියත් ඔහොම දැනෙන්නේ නෑ කියන්නේ ෂුවර් මුන්ගේ පුකවල් වල ස්නායු දුර්වලයි...:eek:
    :lol::lol::lol::lol::lol::lol: සින්හලෙන්ම ඔය කියල තියෙන්නෙ :rofl::rofl::rofl::rofl::rofl:මාත් ඕකම හිතුව :baffled::baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චානකයට සෑහෙන කාලෙක ඉඳන් ඉල්ලපු injection එක චමිතා දීල තියෙන්නේ :rofl: :rofl: :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;18954130 said:
    බම්පර් උඩින් මොකේ ගියත් ඔහොම දැනෙන්නේ නෑ කියන්නේ ෂුවර් මුන්ගේ පුකවල් වල ස්නායු දුර්වලයි...:eek:

    ගෙවෙනකන්ම යූස් වෙලා :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: ලිං සීසන් එකේ ස්ටාර්ට් එක වගේ චානකගේ..... :P

    අපොයි පහුගිය සීසන් එක ඉවරවෙලා මාසයක්වත් ගියේ නෑ නේද?:baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චානකයට සෑහෙන කාලෙක ඉඳන් ඉල්ලපු injection එක චමිතා දීල තියෙන්නේ :rofl: :rofl: :rofl:
    :sorry::sorry: චානකට පාවොලු :sorry::sorry: අර සත්තුන්ට හැදෙන්න පස්ස පන නැතිව යන ලෙඩේ :( ඉතින් බම්පරේ උඩින් 100යට ගියත් දැනෙන්නෑලු :( අපි ඉතින් තේරුම් කරල දුන්න ඒ බයික් එකේ හොදක් නෙමේ උගෙ පස්සෙ වැරැද්දක් කියල :oo::oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :sorry::sorry: චානකට පාවොලු :sorry::sorry: අර සත්තුන්ට හැදෙන්න පස්ස පන නැතිව යන ලෙඩේ :( ඉතින් බම්පරේ උඩින් 100යට ගියත් දැනෙන්නෑලු :( අපි ඉතින් තේරුම් කරල දුන්න ඒ බයික් එකේ හොදක් නෙමේ උගෙ පස්සෙ වැරැද්දක් කියල :oo::oo:

    මේකා කපනවනේ යකෝ අගාධ :rofl::rofl::rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :sorry::sorry: චානකට පාවොලු :sorry::sorry: අර සත්තුන්ට හැදෙන්න පස්ස පන නැතිව යන ලෙඩේ :( ඉතින් බම්පරේ උඩින් 100යට ගියත් දැනෙන්නෑලු :( අපි ඉතින් තේරුම් කරල දුන්න ඒ බයික් එකේ හොදක් නෙමේ උගෙ පස්සෙ වැරැද්දක් කියල :oo::oo:

    හිනා ගස්සන්න එපා මිට්ටෝ..ගෙදර උන් හිතයි මට පිස්සු කියාලා...:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මන් දවස් ගානක් දැක්ක මේ පාරෙ තියෙන bumper සහ චානකය අතර මොකක් හරි සම්බන්දයක් තියෙනා.ජපන ගත්තට පස්සෙ තමා ඕක උනෙ :(

    2cr1pgj.jpg

    අම්ම ගහයි යකෝ..:shocked::shocked: මෙන්නේ ලිං සීසන් එක දාර ලිඳකින්ම ස්ටාර්ට් වෙලා...:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18954651 said:
    හිනා ගස්සන්න එපා මිට්ටෝ..ගෙදර උන් හිතයි මට පිස්සු කියාලා...:lol::lol::lol:

    හිනාවෙලා පනගියා....:lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වල් සීපි වෙත.

    චමිතෝ හෝර්න් දෙකේම ඇණේ කරකවලා බලන්න කිව්ව ටෝනි අයිය. මෝටරේ රෑට ලයිට් දාගෙන ගිහිල්ලත් අවුලක් එහෙම නැතුව වදිනවනම් චාර්ජ් අවුලක් වෙන්න අමාරුයි.

    මුල්න්ම ගොලු බෙල්ල දෙකේ අවුලක් වෙන්න පුලුවන්. ඕව කල් යනකොට වදින්නෙ නැතුව ලොකු ඇම්පියර් එකක් ගන්නවලු. එතකොට ගොඩක් වෙලාවට ඇණෙන් ගොඩදාගන්න පුලුවන් වෙයි. බැට්‍රියෙන් කෙලින් වයර් එකක් ඇදලද හෝර්න් එකට අරන් තියෙන්නෙ.:rolleyes:

    පුලුවන්නම් ගොලුබෙල්ල දෙක නැතුව ආපු හෝර්න් එකෙන් පොඩ්ඩක් දුවල බලන්න අවුල එහෙමමද කියල.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ මට එන්න බැරිවෙච්ච ටිකට මුන් අරූව නියුක් කරලනේ..:rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යකෝ මට එන්න බැරිවෙච්ච ටිකට මුන් අරූව නියුක් කරලනේ..:rofl::rofl:
    මන් කාලෙක ඉන්දන් නෝට් කලා මූ හැම එකාටම ගේම කෝල් කරන්නෙ බම්පර් එකකින් ගිහින් පෙන්නන්න කියල :oo::oo: පස්සෙයි දැන ගත්තෙ බයික් එකේ නෙමේ පොරගෙ පස්සෙ අවුලක් කියල :sorry::sorry: නොදැන ඔහොම ගිහින් ගිහින් බයික් එක සවුත්තු වෙන එකනෙ වෙන්නෙ :( ඉතින් තවත් මොකටද් කල් යවන්නෙ ඇත්තම කිව්ව :eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :sorry::sorry: චානකට පාවොලු :sorry::sorry: අර සත්තුන්ට හැදෙන්න පස්ස පන නැතිව යන ලෙඩේ :( ඉතින් බම්පරේ උඩින් 100යට ගියත් දැනෙන්නෑලු :( අපි ඉතින් තේරුම් කරල දුන්න ඒ බයික් එකේ හොදක් නෙමේ උගෙ පස්සෙ වැරැද්දක් කියල :oo::oo:

    :rofl: හෆ්ෆට සිරි අපේ මහේෂ් ඩොකාට පෙන්වන්න වෙයි වගේ ඉක්මනට චානකයව......!! :baffled: