මන් දවස් ගානක් දැක්ක මේ පාරෙ තියෙන bumper සහ චානකය අතර මොකක් හරි සම්බන්දයක් තියෙනා.ජපන ගත්තට පස්සෙ තමා ඕක උනෙ
![]()




මමත් ඕක හොඳට නොර්ට් කලා බන්.මූ කොලිටි ටෙස්ට් කරන්නේ ඕනෙම බයික් එකක ඔහොම.
ඉතින් හිතපන්කෝ ළදරු මානසිකත්වයේ තරම


ඉන්න බෑ යකෝ හිනාවෙලාජන්තු අයියා;18954130 said:බම්පර් උඩින් මොකේ ගියත් ඔහොම දැනෙන්නේ නෑ කියන්නේ ෂුවර් මුන්ගේ පුකවල් වල ස්නායු දුර්වලයි...![]()




චානකයට සෑහෙන කාලෙක ඉඳන් ඉල්ලපු injection එක චමිතා දීල තියෙන්නේ![]()
![]()
![]()



උඹ මොකෝ මේ දවස් ටිකේ පේන්න හිටියේ නැත්තේ

හෆොයි මොනවද බන් මේ කියන්නේ.කොන්දත් රිදෙනවා හිනාවෙලාචානකට පාවොලු
අර සත්තුන්ට හැදෙන්න පස්ස පන නැතිව යන ලෙඩේ
ඉතින් බම්පරේ උඩින් 100යට ගියත් දැනෙන්නෑලු
අපි ඉතින් තේරුම් කරල දුන්න ඒ බයික් එකේ හොදක් නෙමේ උගෙ පස්සෙ වැරැද්දක් කියල
![]()



හීරෝ කුකුලට වාසිනේ බන් ලිඳ ගැඹුරු වෙන තරමටමේකා කපනවනේ යකෝ අගාධ![]()

ජන්තු අයියා;18954651 said:හිනා ගස්සන්න එපා මිට්ටෝ..ගෙදර උන් හිතයි මට පිස්සු කියාලා...![]()












)මන්නම් පැද්දෙ අන් රෙග් එකක් ඒකද දන්නෑ ටිකක් හරි හොදට තියෙන්නෙ 
