mata podi aulak ...

Lajjai Oi

Member
Sep 13, 2015
7
0
0
mage wayasa 25i eth man wayasata wada laabala paatailu...:oo::oo: mata meka hena aul..4tos ehema dakkama eka ekkena kiyanne man podilu..mata wadaa bala kelloth kiyanawa man podilu.. mage usa 5' 6" ..:oo::oo: mage laabaala penumak tiyenne..mata meka aul wage machanlaa..:sorry::sorry:

මමත් ඔය බෝට්ටුවෙම තමයි බන්. රියල් එකෙන් ආවොත් මේකේ උන් මාව කන්න හදන හින්දයි ෆේක් එකකින් ආවේ. මට දැන් වයස 29. උසනම් 5' 9" තියෙනවා. ඒත් හැම එකාම අහන්නෙ තාම ඉස්කෝලේ යනවද කියලා. මූනේ රැවුල් ගහක් නෑ. අනික උසට හරියන බර නෑ කෙට්ටුයි.
 

Lajjai Oi

Member
Sep 13, 2015
7
0
0
පොඩි නිළමෙ;18953917 said:
එහෙම නම් ඉතින් උඹව ලොලෙක් බවට ට්‍රාන්ස්ෆෝම් වෙනවද දන්නේ නැහැ :rofl::baffled::baffled:
හෝමෝන ප්‍රතිකාර ගනින් ඉක්මනට
21000යි ලු මයිල් නැති එකට හෝමෝන ප්‍රතිකාරෙ:love::love:

තව විස්තර කියපන්. කොහෙන්ද හෝමෝන ප්‍රතිකාර ගන්න පුලුවන්?
 

Lajjai Oi

Member
Sep 13, 2015
7
0
0
:yes::yes::yes::yes: ekenma.yako Ohoma tharuna patata inna puluwan nam kochara deyak da ban,minissu salli dila tharuna wenna kiyala eka eka ewa karaddi tho methana naki wenna dagalanawa :angry: tho wage gon harakek,anik un kiyana ewa ahanna giyoth thota wenne muhude paninna,un tho gena jela athi podi eka wage inna nisa,uba oya inna widihatama hitapan,passe kaleka un uben ahai uba kohomada ban oya look eka thiyan inne kiyala.

උබල නං කියයි. අපි තමයි මේකේ රඟේ දන්නේ. බස් එකේ කොන්දා මාත් එක එකට වැඩ කරන මට වඩා ජූනියර් වයසිනුත් මට වඩා බාල උන්ට මහත්තයා කියද්දී මට මල්ලි කියනකොට මොකක්ද බන් තියෙන තත්වේ? අනික පොඩි පාටට ඉන්නකොට කිසිම එකෙක් අපිව සීරියස් ගනන් ගන්නේ නෑ.
 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    රැවුල නොවැවෙන සියල්ලන් සමලිංගික නොවන අතර රැවුල වැවෙන සියල්ලන් විසමලිංගික නොවේ

    උබයි අරුගෙයි සම්භාන්දේ මොකක්ද ? නැත්නම් account දෙක පටලිලාද
     
    Nov 29, 2011
    354
    30
    0
    මගෙත් ලාබාල පෙණුමක් බං තියන්නේ..රැවුල කැපුවාම...හැබයි රැවුල වවලා ඉන්නකොට අපේ අපච්චිටත් වඩා වයස පාටයි:P........ගොඩක් අය කියන්නේ මට තියෙන්නේ... අවුරුදු 18ක-19ක පෙනුමක් කියලා:oo::baffled:........ඉතිං ‍හොඳයිනේ බං වයස පෙන්නෙ නැතිනම්.......:eek:

    තව ටිකක් විගෘහා කරනවා නම්....ඔය ප්‍රසිද්ධ පුද්ගලයොත් ඉන්නේ. ලාබල පෙනුම තියන අය....එක ඉති ජාන අනුව වන දෙයක්.......:eek:
     

    Lajjai Oi

    Member
    Sep 13, 2015
    7
    0
    0
    -සිංහයා-;18958738 said:
    මගෙත් ලාබාල පෙණුමක් බං තියන්නේ..රැවුල කැපුවාම...හැබයි රැවුල වවලා ඉන්නකොට අපේ අපච්චිටත් වඩා වයස පාටයි:P........ගොඩක් අය කියන්නේ මට තියෙන්නේ... අවුරුදු 18ක-19ක පෙනුමක් කියලා:oo::baffled:........ඉතිං ‍හොඳයිනේ බං වයස පෙන්නෙ නැතිනම්.......:eek:

    තව ටිකක් විගෘහා කරනවා නම්....ඔය ප්‍රසිද්ධ පුද්ගලයොත් ඉන්නේ. ලාබල පෙනුම තියන අය....එක ඉති ජාන අනුව වන දෙයක්.......:eek:

    ubata wada bala kollo kello ubata malli kiyaddi ubata awul nadda?

    ubata wada bala unta bus kondala, threewheel karayo mahaththaya kiyaddi ubata malli kiyanakota ubata awul nadda?