කෑම හදනවා.. මේකේ දැමෙන්නෑ නේකෝ කව්රුත් මේ දවස්වල කෑම හදන්නේ නැද්දෝ .........
මුං කම්මැලි වෙලා 
ඔය ඔරිජිනල් සින්දුව අහලා අහලා බඩ යන්න වගේ ආපු නිසා මේක ලිව්වෙ
මේ ත්‍රෙඩ් එක නිසාමයි ආවේ ...අද නිවාඩු දවසක් නිසා කෑම ජාති දෙකක් හදන්න පුළුවන් උනා 

ආසාවක් තිබ්බා පොල්වත්ත සහෝදරයාගේ වඩේ රෙසිපිය ටෙස්ට් කරන්න ඇන්ඩ් අශ්මිගේ චොක්ලට් බිස්කට් පුදුමත් ටෙස්ට් කරන්න (චොක්ලට් බිස්කට් පුදුම හදලානම් සුමානයක් විතර වෙනවා වඩේ අද හැදුවේ ...රසටම තිබ්බා
බොහොම ස්තුතියි දෙන්නටම
වඩේ
![]()
චොක්ලට් බිස්කට් පුඩිම
![]()
කාලෙකින් එලකිරිය පැත්තේ ආවේමේ ත්‍රෙඩ් එක නිසාමයි ආවේ ...අද නිවාඩු දවසක් නිසා කෑම ජාති දෙකක් හදන්න පුළුවන් උනා
අඹ පුඩිම (Mango Pudding)

බඩගිනියො යකෝ. 

කාලෙකින් එලකිරිය පැත්තේ ආවේමේ ත්‍රෙඩ් එක නිසාමයි ආවේ ...අද නිවාඩු දවසක් නිසා කෑම ජාති දෙකක් හදන්න පුළුවන් උනා
අඹ පුඩිම (Mango Pudding)
මේක රසවත් අතුරුපසක් හදන්නත් ලේසියි ...
අවශ්‍ය ද්‍රව්‍ය :-
හොඳින් ඉදුණු අඹ ගෙඩි 4ක්
ජෙලටින් තේ හැඳි 5ක්
ටින්කිරි (400g) එකක්
අඬු කෝප්ප බාගයක උණු වතුර (ජෙලටින් දිය කිරීම සඳහා)
සරසා ගැනීමට කජු මද හෝ රට කජු ස්වල්පයක්

අඩෝ පට්ට. වැඩක් නෑ බං අර කිඹුලා කෑම තනියම හදලා කනවා දැන් ත්‍රෙඩ් එක බල්ලට ගිහින්.
පහුගිය දවස් වල ගෙදර උපන්දින වගයක් අල්ලලා දානයක් දෙන්න කට්ලට්, පැටිස්, ෆලූඩා වගයක් හැදුවා ළමා නිවාසෙකට දෙන්න. වැඩ වැඩි වෙච්ච නිසා ෆොටෝ එකක් ගහන්න වෙලාවක් තිබ්බේ නෑ කියහන්කෝ කරුමෙට.
...
ඒවායේ ෆොටෝ ගත්ත නැති එක හොඳයි බන් නැත්තන් කරන වඩේ අගයක් නැති වෙනවා...ගෙදර හදන ඒවා විතරක් දාපන් 
අඹ පුඩිම (Mango Pudding)
මම මේකට ආවේ නැති නිසා ත්‍රෙඩ් එක විදලා ඇති කියල හිතුවේ ...බැලින්නම් දාලා නෑනේ බන් කෑම ජාති...
ලොකු පිනක් බන්ඒවායේ ෆොටෝ ගත්ත නැති එක හොඳයි බන් නැත්තන් කරන වඩේ අගයක් නැති වෙනවා...ගෙදර හදන ඒවා විතරක් දාපන්
![]()

කාලෙකින් එලකිරිය පැත්තේ ආවේමේ ත්‍රෙඩ් එක නිසාමයි ආවේ ...අද නිවාඩු දවසක් නිසා කෑම ජාති දෙකක් හදන්න පුළුවන් උනා
අඹ පුඩිම (Mango Pudding)
මේක රසවත් අතුරුපසක් හදන්නත් ලේසියි ...
අවශ්‍ය ද්‍රව්‍ය :-
හොඳින් ඉදුණු අඹ ගෙඩි 4ක්
ජෙලටින් තේ හැඳි 5ක්
ටින්කිරි (400g) එකක්
අඬු කෝප්ප බාගයක උණු වතුර (ජෙලටින් දිය කිරීම සඳහා)
සරසා ගැනීමට කජු මද හෝ රට කජු ස්වල්පයක්
මුලින්ම අඹ සුද්ද කරගෙන කපා ගන්න. වතුර එක් නොකර බ්ලෙන්ඩරයක ආධාරයෙන් ක්‍රීම් එකක් සේ බ්ලෙන්ඩ් කර පසෙකින් තබන්න..ඉන්පසු ටින්කිරි ටින් එක කඩා බඳුනකට දමන්න. ඊට පසු අඹ බ්ලෙන්ඩ් කරහත් එක ටින්කිරි සමග හොඳින් හැන්දකින් කලවම් කර ගන්න .. අවසාන මොහොතේදී උණුවතුර අඬු කෝප්ප බාගය ජෙලටින් සමග හොඳින් මිශ්‍රකර ටින්කිරි සහ අඹ මිශ්‍ර කර ගත භාජනයට දමා හොඳින් කලවම් කර කජු උඩින් දමා සරසා ගෙන ශීතකරණයේ තබා සෙට් වූ පසු ආහාරයට ගන්න![]()
![]()

දැක්කාම බඩගිනි වෙනවා බන්...

උඹ කිව්වත් වගේ ෆොටෝ එකක් නොදාපු එක හොඳයි කියලා හිතුනා මේක දැක්කම නම්.
ත්‍රෙඩ් එක මළානික වෙලා බං. මේකේ දතා කෑම දාන්නේ නෑ, ආශ්මි පොල් කොටේ දාන්නේ නෑ. ඉතින් අපිටත් එපා වෙනවා. ත්‍රෙඩ් එක මෙච්චර කල් ඇදන් ගිය පොලා අයියටත් එපා වෙලා බං.
පොලා දායි පැරිසා යු නෝ මි ඇතුළු කෙල්ලෝ ටිකව ෆෝම් කරමු දායි කෑම ටිකක්