එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ube sim kadei koththu kadei Koheda malliye thiyenne...
    Lankawata awama ewilla balanna ube kothu kade :P

    අපෝ එපා මල පෙරේතියන්ට කන්න දීලා මාව මේ රස්සාවෙනුත් ගහලා පන්නයි. ඇඟේ සයිස් එකට කන්න ගියාම කඩේ බංකොලොත් තමයි. :dull::dull::oo::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉන්දුනීසියන් ප්‍රයිඩ් රයිස්
    හෙවත්
    ලංකාවේ භාෂාවෙන් නාසි ගුරාන්
    උප්පැන්නයේ නම නම් Indonesian Fried Rice Nasi Goreng හදමු ..


    මේක නම් පට්ට ආහ්. මම කාපු හොඳම නාසි එක කාලා තියෙන්නේ Steamboat එකෙන් ආයේ කියලා වැඩක් නෑ. මික්ස් නාසියක් කෑවේ ඌරු මස් සහ හරක් මස් නොදා හදපු. :dull::)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ දුප්පත් උදේ කෑම :sorry:
    රතු කැකුළු බත්
    පොල් සම්බෝල
    ගෙදරම වවපු බන්ඩක්කා උයලා..
    හාල්මැස්සෝ තෙල් දාලා ..
    hRjAfE1.jpg

    අඩෝ ‍තෝ නම් මහ බල්ලෙක් බං සහෝ. පට්ටම කෑම වේල ඕක. බණ්ඩක්කා කරි එක දැක්කම ඇඬුනා බං. ඒක එච්චරටම රස පාටයි.. :growl::growl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ දුප්පත් උදේ කෑම :sorry:
    රතු කැකුළු බත්
    පොල් සම්බෝල
    ගෙදරම වවපු බන්ඩක්කා උයලා..
    හාල්මැස්සෝ තෙල් දාලා ..
    hRjAfE1.jpg

    ඇයි සොඳුර අපිට මෙහෙම කරන්නේ.. දුක නැද්ද අපි ගැන..:(:(:(
     
    • Like
    Reactions: other guy

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඉන්දුනීසියන් ප්‍රයිඩ් රයිස්
    හෙවත්
    ලංකාවේ භාෂාවෙන් නාසි ගුරාන්
    උප්පැන්නයේ නම නම් Indonesian Fried Rice Nasi Goreng හදමු ..

    Thanks! :D mekanan hadala balanna one..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙට උදේට සුදු බත්, හතු තෙල් දාලා ,කඩල පරිප්පු උයලා, කට්ට කරවල තෙල් දාලා ,කූනි සම‍්බෝලේ...
    නංගි විභාගෙට යන නිසා ස්පෙශල් :)
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අද රෑට රොටි සිංහලු :cool: හෙට උදේටත් රොටි :cool: තොපිල ඉතින් පොල්සම්බෝලයි බන්දක්කයි කන අනාත සිංහලු නෙහ් :lol:
    CAM00329.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හෙට උදේට සුදු බත්, හතු තෙල් දාලා ,කඩල පරිප්පු උයලා, කට්ට කරවල තෙල් දාලා ,කූනි සම‍්බෝලේ...
    නංගි විභාගෙට යන නිසා ස්පෙශල් :)

    සාවද්‍ය ලෙසත්, අමානුෂික ලෙසත්, ඕනෑකමින් මානුෂීය සිත් සන්තාන තුල කෑම පිළිඹඳ රුචිකත්වය වැඩිකිරීමට එරෙහිව මම තනුජකයට කියල උඹට විරුද්දව නඩු දානවා ..:yes::yes::yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    සාවද්‍ය ලෙසත්, අමානුෂික ලෙසත්, ඕනෑකමින් මානුෂීය සිත් සන්තාන තුල කෑම පිළිඹඳ රුචිකත්වය වැඩිකිරීමට එරෙහිව මම තනුජකයට කියල උඹට විරුද්දව නඩු දානවා ..:yes::yes::yes:

    උබ ඔහොම කියනවා, අපිට ලංකාවේ ඉදගෙනත් මෙහෙම කෑම වේලක් කන්න හම්බ වෙන්නේ නැනේ බන් එකනේ දුක.:dull::(:(
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    රසව්ත් අතුරූපසක් - Today, 03:42 PM

    Marshmallowව්


    • අව්ශ්‍ය ද්‍රව්‍ය:
    • වතුර කෝප්ප 3/4
    • ජේලටින් මේස හෑදි 2 1/4
    • සීනී කෝප්ප 1
    • වෑනිලා
    • කලරින්

    පලමුව උනුවතුර කෝප්ප කාලකට ජේලටින් දිය කර්ගන්න
    ඉතිරි වතුර කෝප්ප බාගය ලිපේ තියා සීනි දමා හෝදින් දිය කරගන්න. දීය වු පසු අඩු ගින්දරේ ජේලටීන්ද දමා හෑදි ගාන්න
    මිශ්‍රණය ගන බවක් දැනේවි
    එවිට ලීපෙන් බා නිවෙන්න තියන්න
    නිවුන පසු බීට් කරන්න. වෑනිලා බින්දුවක් දාන්න හෝදින් ඝන වේන තුරු බීට් කරන්න..
    තෑටියක බටර් ගා ඒයට හදාගත් මිශ්‍රණය දමා ගන්න
    කෑමති පාටකින් තෑනින් තෑන කලරින් ඩොට් දමා
    දේපැත්තට හැදි මිටකින් ඉරි අදිමින් වගේ කරකවන්න
    සෙට් වෙන්න තියන්න
    කෝන්ෆ්ලා දෑමු ලෑල්ලක කපා ගන්න.

    CihOCBH.jpg

     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    රසව්ත් අතුරූපසක් - Today, 03:42 PM

    Marshmallowව්


    • අව්ශ්‍ය ද්‍රව්‍ය:
    • වතුර කෝප්ප 3/4
    • ජේලටින් මේස හෑදි 2 1/4
    • සීනී කෝප්ප 1
    • වෑනිලා
    • කලරින්

    පලමුව උනුවතුර කෝප්ප කාලකට ජේලටින් දිය කර්ගන්න
    ඉතිරි වතුර කෝප්ප බාගය ලිපේ තියා සීනි දමා හෝදින් දිය කරගන්න. දීය වු පසු අඩු ගින්දරේ ජේලටීන්ද දමා හෑදි ගාන්න
    මිශ්‍රණය ගන බවක් දැනේවි
    එවිට ලීපෙන් බා නිවෙන්න තියන්න
    නිවුන පසු බීට් කරන්න. වෑනිලා බින්දුවක් දාන්න හෝදින් ඝන වේන තුරු බීට් කරන්න..
    තෑටියක බටර් ගා ඒයට හදාගත් මිශ්‍රණය දමා ගන්න
    කෑමති පාටකින් තෑනින් තෑන කලරින් ඩොට් දමා
    දේපැත්තට හැදි මිටකින් ඉරි අදිමින් වගේ කරකවන්න
    සෙට් වෙන්න තියන්න
    කෝන්ෆ්ලා දෑමු ලෑල්ලක කපා ගන්න.



    :)
    REP +
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට්ටිය ආසයිනේ හතු බැදලා කන්න.. හදල බලමු එහෙනම්.​



    ගල් මුල් ප්‍රහාර බාරගන්නවා:(:(
    sPaTFlm.jpg

    ඔන්න අපිත් ගෙදරදිම හදලා බැලුවා.
    රසට ආවා.
    බොහොම ස්තූතියි :D