ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ela ela.spada nm lankawe kaala tiyenne, hari haman basek nahe V,L engine hadana.uba baluwa kiuwa jade eka balapan.jade :love:lankwe spada eke market nil bn, bearing case nahe aluth vtr efi eka . efi try karapn.:)
    තෑන්ක්ස් මචෝ :) vtr එකත් හොදා තමා ඒත් මන් ජේඩට ආසයි ඊට වැඩිය :cool::cool:

    spada කියන්නේ vtr එකේ මහ එකා නේ..
    vt 250 .. පරණයි ලු නේ.. ඕකේ කූලින් සිස්ටම් එකේ මොකක් හරි එකක් තියේද කොහේද..
    මතක නෑ.. හරියට ඕකෙද කියලා.. පොඩ්ඩක් අහලා බලපන්..
    මටනම් බයික් එක අල්ලල ගියා මචන්.කියන්න තේරෙන්නෑ මොකක්ද හොදේ කියල බොහෝ විට එන්ජිම එහෙම ස්මූත් වගේ දැනුනෙ :):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    අඩෝ SPADA එකක ජේඩට වඩා හොදද මන්ද බන් :dull::dull: ඒක මාරම ස්මූත් පිකප් එකත් හොදයි වගේ ඇයි බන් ඒව එච්චර අඩුවට යන්නෙ ? 250 V twin එන්ජිමක්නෙ බන් තියෙන්නෙ :oo::oo::oo:මන් ඩිසයින් එකටනම් ආස නෑ.හැබැයි ලොකු අවුලකුත් නෑ.බීට් එකත් හොදයි ඩීසන්ට් :cool::cool:මොකක් හරි ජින්ගිබිරිස් එකක් තියෙනවද ඔය මොඩ්ල් එකේ ඔච්චර අඩුවට යන්න ? :oo::oo: මටනම් ජේඩට වඩා අල්ලල ගියා බොල SPADA එක :nerd::nerd:

    very old bike :baffled:

    1988-1991
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    තෑන්ක්ස් මචෝ :) vtr එකත් හොදා තමා ඒත් මන් ජේඩට ආසයි ඊට වැඩිය :cool::cool:

    මටනම් බයික් එක අල්ලල ගියා මචන්.කියන්න තේරෙන්නෑ මොකක්ද හොදේ කියල බොහෝ විට එන්ජිම එහෙම ස්මූත් වගේ දැනුනෙ :):)

    මට නම් ඉතින් මොකක් උනත් ටේලක් තමා..
    jade හොදයි ඉතින්.. ;)
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    තෑන්ක්ස් මචෝ :) vtr එකත් හොදා තමා ඒත් මන් ජේඩට ආසයි ඊට වැඩිය :cool::cool:

    මටනම් බයික් එක අල්ලල ගියා මචන්.කියන්න තේරෙන්නෑ මොකක්ද හොදේ කියල බොහෝ විට එන්ජිම එහෙම ස්මූත් වගේ දැනුනෙ :):)

    ube kamathak..;)
    gear oil dalwath tbunada danne nahe ochar smooth unne :lol:
    monawa unath hodata balala good condition ekak set kar ganin.:):)
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    තෑන්ක්ස් මචෝ :) vtr එකත් හොදා තමා ඒත් මන් ජේඩට ආසයි ඊට වැඩිය :cool::cool:

    මටනම් බයික් එක අල්ලල ගියා මචන්.කියන්න තේරෙන්නෑ මොකක්ද හොදේ කියල බොහෝ විට එන්ජිම එහෙම ස්මූත් වගේ දැනුනෙ :):)

    spada eka ganin. :D ape ayyata ekak thibe. yanna puluwan kiyanne pissu kora. cbr ekath kale. (top end eke ithinn cbr eka yanawa :P)

    bearings case eka kiyana tharam loku na habai. eka awrudu 5k padda, ita passe thamai bearing danna une. dan ganan gihin thiyenne habai spada eka tikak. issara 1.20k ,1 .30k wage giye. parts thiyenawa. honda nisa tikak ganan.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    8502000B3015030800104.jpg

    මට මෙව්ව එකක් ගන්න ආසාවක් ඇති උනා සින්හලු :dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18961493 said:
    බජාජ් පල්සර් ක්ලබ් කිව්වට මේකේ වැඩි හරියක් තියෙන්නේ වෙන වෙන බයික් බං...:lol::lol::lol:..මගෙයි බඩාගෙයි පල්සර් ඇරෙන්න..

    ai do mage pulsare:growl::growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)

    :yes: :yes: :cool:

    ai do mage pulsare:growl::growl::growl::growl:

    :shocked: කලින් සැරේකුත් කිව්වනේ...... 150 සහ ඊට උඩ ඒවා විතරයි පල්සර් කියලා ගණන් ගන්නේ....... :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙමනම් හෝන් එක පිස්සු කෙලිනව වෙන්න පුලුවන්. කෝකටත් පැත්තක ඉඳලා අර්ත් වයර් බැට්‍රි කණු එහෙම සුද්ද කරල දාන්න. තිබ්බ හෝන් එකෙන් දුවල බලන්න.

    මට දන්නම් හිතෙන්නෙ හෝන් එක ලොකු ඇම්පියර් ගානක් ගන්නව ඇති. HID එකත් ඔන් වුනාම බැට්‍රියෙන් ඒ ගාන දීගන්න අමාරුවෙලා ඩ්‍රොප් වෙනව ඇති. ඒ වගේම ඕකෙ ස්ටටරෙන්(කොයිල් පැක් එකෙන්0) ලොකු වොට් ගානක් ගන්න අමාරු ඇති. ඒ නිසා වෙන්න ඕනෙ ඔහොම වෙන්නෙ. නැත්නම් අපේ ඒවගෙ එහෙම නම් බැට්‍රිය අවුලෙන් තිබ්බත් ස්ටාර්ට් වුනාම කරන්ට් එක තියනව ඇති වෙන්න.

    කාබ් එකේ අවුලට 2T පාරක් දාල බලන්න. නැත්නම් සොල්ට්‍රෝන් පාරක් දාල බලන්න.

    ලයිට් කේස් එක නම් මට පේන්නෙ හෝන් එක වගේ..:yes::yes:

    ඊයේ උදේ 10 ට විතර ටවුන් එකට ගිහින් ආවා බයික් එකේ.වෙනදා උදේට තියෙන මිස් එක තරම් මිස් එකක් ආවේ නෑ.ඒත් ටිකක් තිබුණා.
    ඊට පස්සේ බැටරි ටමිනල්, HID හොර්න් සහ බයික් එකේ තියෙන අනිත් ෆියුස් 2 ත්,හොර්න් ක්ලිප් එහෙමත් හොඳට සුද්ද කලා.හොර්න් HID අර්ත් කරපුවා අලුත් ක්ලිප් දාලා හැදුවා.
    හදලා HID එක දාගෙන ආයේ රවුමක් දාලා හොර්න් එක චෙක් කලා අවුලක් නැතුව හොඳට වැදුණා.අද හවසට තමා හරියටම බලන්න ඕනේ.
    හවස බයික් එක හෝදලා සොල්ට්‍රෝන් දාලා හැන්දක් අරන් :eek:හොඳට කවලම් කරලා තිබ්බා.
    අද උදේ ස්ටාට් කරලා පොඩ්ඩක් රේස් කරද්දී මිස් එකක් වගේ ආවා ඊයේ හොදද්දී එයාර් ෆිල්ටරේට වතුර ටිකක් ගිය නිසාද දන්නේ නෑ.පාරේ එද්දී එකම එක පාරයි මිස් කලේ ඊට පස්සේ නම් මිස් එකක් ආවේම නෑ.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඊයේ උදේ 10 ට විතර ටවුන් එකට ගිහින් ආවා බයික් එකේ.වෙනදා උදේට තියෙන මිස් එක තරම් මිස් එකක් ආවේ නෑ.ඒත් ටිකක් තිබුණා.
    ඊට පස්සේ බැටරි ටමිනල්, HID හොර්න් සහ බයික් එකේ තියෙන අනිත් ෆියුස් 2 ත්,හොර්න් ක්ලිප් එහෙමත් හොඳට සුද්ද කලා.හොර්න් HID අර්ත් කරපුවා අලුත් ක්ලිප් දාලා හැදුවා.
    හදලා HID එක දාගෙන ආයේ රවුමක් දාලා හොර්න් එක චෙක් කලා අවුලක් නැතුව හොඳට වැදුණා.අද හවසට තමා හරියටම බලන්න ඕනේ.
    හවස බයික් එක හෝදලා සොල්ට්‍රෝන් දාලා හැන්දක් අරන් :eek:හොඳට කවලම් කරලා තිබ්බා.
    අද උදේ ස්ටාට් කරලා පොඩ්ඩක් රේස් කරද්දී මිස් එකක් වගේ ආවා ඊයේ හොදද්දී එයාර් ෆිල්ටරේට වතුර ටිකක් ගිය නිසාද දන්නේ නෑ.පාරේ එද්දී එකම එක පාරයි මිස් කලේ ඊට පස්සේ නම් මිස් එකක් ආවේම නෑ.:yes:

    1861790-ghost_riders_.jpg

    CP ඔය භූත බයික් එක දීපන් හම්බයෙක්ට.......!! :yes: :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයේ උදේ 10 ට විතර ටවුන් එකට ගිහින් ආවා බයික් එකේ.වෙනදා උදේට තියෙන මිස් එක තරම් මිස් එකක් ආවේ නෑ.ඒත් ටිකක් තිබුණා.
    ඊට පස්සේ බැටරි ටමිනල්, HID හොර්න් සහ බයික් එකේ තියෙන අනිත් ෆියුස් 2 ත්,හොර්න් ක්ලිප් එහෙමත් හොඳට සුද්ද කලා.හොර්න් HID අර්ත් කරපුවා අලුත් ක්ලිප් දාලා හැදුවා.
    හදලා HID එක දාගෙන ආයේ රවුමක් දාලා හොර්න් එක චෙක් කලා අවුලක් නැතුව හොඳට වැදුණා.අද හවසට තමා හරියටම බලන්න ඕනේ.
    හවස බයික් එක හෝදලා සොල්ට්‍රෝන් දාලා හැන්දක් අරන් :eek:හොඳට කවලම් කරලා තිබ්බා.
    අද උදේ ස්ටාට් කරලා පොඩ්ඩක් රේස් කරද්දී මිස් එකක් වගේ ආවා ඊයේ හොදද්දී එයාර් ෆිල්ටරේට වතුර ටිකක් ගිය නිසාද දන්නේ නෑ.පාරේ එද්දී එකම එක පාරයි මිස් කලේ ඊට පස්සේ නම් මිස් එකක් ආවේම නෑ.:yes:
    මේක බයිසිකලයක්ද අවුරුදු එකහමාරේ චූටි බබෙක්ද යකෝ :shocked::sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඊයේ උදේ 10 ට විතර ටවුන් එකට ගිහින් ආවා බයික් එකේ.වෙනදා උදේට තියෙන මිස් එක තරම් මිස් එකක් ආවේ නෑ.ඒත් ටිකක් තිබුණා.
    ඊට පස්සේ බැටරි ටමිනල්, HID හොර්න් සහ බයික් එකේ තියෙන අනිත් ෆියුස් 2 ත්,හොර්න් ක්ලිප් එහෙමත් හොඳට සුද්ද කලා.හොර්න් HID අර්ත් කරපුවා අලුත් ක්ලිප් දාලා හැදුවා.
    හදලා HID එක දාගෙන ආයේ රවුමක් දාලා හොර්න් එක චෙක් කලා අවුලක් නැතුව හොඳට වැදුණා.අද හවසට තමා හරියටම බලන්න ඕනේ.
    හවස බයික් එක හෝදලා සොල්ට්‍රෝන් දාලා හැන්දක් අරන් :eek:හොඳට කවලම් කරලා තිබ්බා.
    අද උදේ ස්ටාට් කරලා පොඩ්ඩක් රේස් කරද්දී මිස් එකක් වගේ ආවා ඊයේ හොදද්දී එයාර් ෆිල්ටරේට වතුර ටිකක් ගිය නිසාද දන්නේ නෑ.පාරේ එද්දී එකම එක පාරයි මිස් කලේ ඊට පස්සේ නම් මිස් එකක් ආවේම නෑ.:yes:

    හත් වලාවේ මාමේ...මොකක්ද හැබෑට ඕකට වෙලා තියෙන්නේ..යකෝ මගේ අර හද්ද පරණ කාර් කටුවේ මම ඊයේ කිලෝමීටර් 80 ක් විතර පැද්දා මෙලෝ හෙනයක් නෑ..වැස්සෙත් ගියා...:eek: