සමාජේ දිහා නිකන් උඩින් පල්ලෙන් බැලුවාම පේන්නේ හැමෝම හොද තැන් වල ඉන්නව වගේ..
ඔව්
සමහර උන් වැඩිය වෙන උන්ට අගවන්නෙ නැතුව හොද හොද තැන්වල ඉන්නව, තව සමහරු ඉන්න තැනින් ඉස්සරහට යන්න එක එක විභාග , කෝස් එහෙම කරනවා.. ඒත් මට හිතෙන්නෙ මං තාමත් එකම තැන
ඇයි බං එහෙම හිතෙන්නේ ?
සමහර උන්ට ලක්ස ගනන් සුවිප් වලින් ඇදෙනව.. සමහර උන්ට වෙන තරග වලින් මිලියන් ගනන් හම්බෙනවා.. ඒත් ඇයි මට එහෙම නැත්තේ? සමහර විට උබටත් නැතුව ඇති.. තව සමහර උන්ට උන්ගෙ දුක කියන්න කෙල්ලො ඕනෙ තරම් ඉන්නව.. යාලුවොත් එහෙමයි.. ඒත් මට එහෙම නෑ
ඇයි බං ඒ ? මං ඒ තරන්ම අවාසනාවන්තද ? 
http://www.elakiri.com/forum/showthread.php?t=1690039
මේ වගේ ත්‍රේඩ් කියෙව්වත් ඒකේ ගැම්ම තියෙන්නේ ඉතාම සුලු වෙලාවක්
තේරෙන්නෑ බං මට කියහංකො බං වෙනස් වෙන්න විදියක්..

ඔව්
සමහර උන් වැඩිය වෙන උන්ට අගවන්නෙ නැතුව හොද හොද තැන්වල ඉන්නව, තව සමහරු ඉන්න තැනින් ඉස්සරහට යන්න එක එක විභාග , කෝස් එහෙම කරනවා.. ඒත් මට හිතෙන්නෙ මං තාමත් එකම තැන
ඇයි බං එහෙම හිතෙන්නේ ? සමහර උන්ට ලක්ස ගනන් සුවිප් වලින් ඇදෙනව.. සමහර උන්ට වෙන තරග වලින් මිලියන් ගනන් හම්බෙනවා.. ඒත් ඇයි මට එහෙම නැත්තේ? සමහර විට උබටත් නැතුව ඇති.. තව සමහර උන්ට උන්ගෙ දුක කියන්න කෙල්ලො ඕනෙ තරම් ඉන්නව.. යාලුවොත් එහෙමයි.. ඒත් මට එහෙම නෑ
ඇයි බං ඒ ? මං ඒ තරන්ම අවාසනාවන්තද ? 
http://www.elakiri.com/forum/showthread.php?t=1690039
මේ වගේ ත්‍රේඩ් කියෙව්වත් ඒකේ ගැම්ම තියෙන්නේ ඉතාම සුලු වෙලාවක්
තේරෙන්නෑ බං මට කියහංකො බං වෙනස් වෙන්න විදියක්..