එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    avatar1315_7.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ කව්රුත් මේ දවස්වල කෑම හදන්නේ නැද්දෝ .........
    කෑම හදනවා.. මේකේ දැමෙන්නෑ නේ :no: මුං කම්මැලි වෙලා :frown:
    ආ මේක බලන්ට :rofl: ඔය ඔරිජිනල් සින්දුව අහලා අහලා බඩ යන්න වගේ ආපු නිසා මේක ලිව්වෙ
    http://www.elakiri.com/forum/showthread.php?t=1697365
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාලෙකින් එලකිරිය පැත්තේ ආවේ :cool: මේ ත්‍රෙඩ් එක නිසාමයි ආවේ ...අද නිවාඩු දවසක් නිසා කෑම ජාති දෙකක් හදන්න පුළුවන් උනා :cool:

    අඹ පුඩිම (Mango Pudding)

    මේක රසවත් අතුරුපසක් හදන්නත් ලේසියි ...

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    හොඳින් ඉදුණු අඹ ගෙඩි 4ක්
    ජෙලටින් තේ හැඳි 5ක්
    ටින්කිරි (400g) එකක්
    අඬු කෝප්ප බාගයක උණු වතුර (ජෙලටින් දිය කිරීම සඳහා)
    සරසා ගැනීමට කජු මද හෝ රට කජු ස්වල්පයක්

    මුලින්ම අඹ සුද්ද කරගෙන කපා ගන්න. වතුර එක් නොකර බ්ලෙන්ඩරයක ආධාරයෙන් ක්‍රීම් එකක් සේ බ්ලෙන්ඩ් කර පසෙකින් තබන්න..ඉන්පසු ටින්කිරි ටින් එක කඩා බඳුනකට දමන්න. ඊට පසු අඹ බ්ලෙන්ඩ් කරහත් එක ටින්කිරි සමග හොඳින් හැන්දකින් කලවම් කර ගන්න .. අවසාන මොහොතේදී උණුවතුර අඬු කෝප්ප බාගය ජෙලටින් සමග හොඳින් මිශ්‍රකර ටින්කිරි සහ අඹ මිශ්‍ර කර ගත භාජනයට දමා හොඳින් කලවම් කර කජු උඩින් දමා සරසා ගෙන ශීතකරණයේ තබා සෙට් වූ පසු ආහාරයට ගන්න ;)

    12016488_10207827318705450_1154095641_n.jpg
     
    • Like
    Reactions: Elysium and laMir

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආසාවක් තිබ්බා පොල්වත්ත සහෝදරයාගේ වඩේ රෙසිපිය ටෙස්ට් කරන්න ඇන්ඩ් අශ්මිගේ චොක්ලට් බිස්කට් පුදුමත් ටෙස්ට් කරන්න (චොක්ලට් බිස්කට් පුදුම හදලානම් සුමානයක් විතර වෙනවා වඩේ අද හැදුවේ ...රසටම තිබ්බා :cool:

    බොහොම ස්තුතියි දෙන්නටම :cool:

    වඩේ

    12025388_10207826738690950_1758387925_n.jpg

    චොක්ලට් බිස්කට් පුඩිම

    11998549_10207805104110099_2031698474_n.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආසාවක් තිබ්බා පොල්වත්ත සහෝදරයාගේ වඩේ රෙසිපිය ටෙස්ට් කරන්න ඇන්ඩ් අශ්මිගේ චොක්ලට් බිස්කට් පුදුමත් ටෙස්ට් කරන්න (චොක්ලට් බිස්කට් පුදුම හදලානම් සුමානයක් විතර වෙනවා වඩේ අද හැදුවේ ...රසටම තිබ්බා :cool:

    බොහොම ස්තුතියි දෙන්නටම :cool:

    වඩේ

    12025388_10207826738690950_1758387925_n.jpg

    චොක්ලට් බිස්කට් පුඩිම

    11998549_10207805104110099_2031698474_n.jpg

    දැක්කාම බඩගිනි වෙනවා බන්...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කාලෙකින් එලකිරිය පැත්තේ ආවේ :cool: මේ ත්‍රෙඩ් එක නිසාමයි ආවේ ...අද නිවාඩු දවසක් නිසා කෑම ජාති දෙකක් හදන්න පුළුවන් උනා :cool:

    අඹ පුඩිම (Mango Pudding)

    අඩෝ පට්ට. වැඩක් නෑ බං අර කිඹුලා කෑම තනියම හදලා කනවා දැන් ත්‍රෙඩ් එක බල්ලට ගිහින්.

    පහුගිය දවස් වල ගෙදර උපන්දින වගයක් අල්ලලා දානයක් දෙන්න කට්ලට්, පැටිස්, ෆලූඩා වගයක් හැදුවා ළමා නිවාසෙකට දෙන්න. වැඩ වැඩි වෙච්ච නිසා ෆොටෝ එකක් ගහන්න වෙලාවක් තිබ්බේ නෑ කියහන්කෝ කරුමෙට.
     
    :(:( බඩගිනියො යකෝ. :growl::growl:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කාලෙකින් එලකිරිය පැත්තේ ආවේ :cool: මේ ත්‍රෙඩ් එක නිසාමයි ආවේ ...අද නිවාඩු දවසක් නිසා කෑම ජාති දෙකක් හදන්න පුළුවන් උනා :cool:

    අඹ පුඩිම (Mango Pudding)

    මේක රසවත් අතුරුපසක් හදන්නත් ලේසියි ...

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    හොඳින් ඉදුණු අඹ ගෙඩි 4ක්
    ජෙලටින් තේ හැඳි 5ක්
    ටින්කිරි (400g) එකක්
    අඬු කෝප්ප බාගයක උණු වතුර (ජෙලටින් දිය කිරීම සඳහා)
    සරසා ගැනීමට කජු මද හෝ රට කජු ස්වල්පයක්

    :):)
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ පට්ට. වැඩක් නෑ බං අර කිඹුලා කෑම තනියම හදලා කනවා දැන් ත්‍රෙඩ් එක බල්ලට ගිහින්.

    පහුගිය දවස් වල ගෙදර උපන්දින වගයක් අල්ලලා දානයක් දෙන්න කට්ලට්, පැටිස්, ෆලූඩා වගයක් හැදුවා ළමා නිවාසෙකට දෙන්න. වැඩ වැඩි වෙච්ච නිසා ෆොටෝ එකක් ගහන්න වෙලාවක් තිබ්බේ නෑ කියහන්කෝ කරුමෙට.

    මම මේකට ආවේ නැති නිසා ත්‍රෙඩ් එක විදලා ඇති කියල හිතුවේ ...බැලින්නම් දාලා නෑනේ බන් කෑම ජාති :eek: ...

    ලොකු පිනක් බන් :cool: ඒවායේ ෆොටෝ ගත්ත නැති එක හොඳයි බන් නැත්තන් කරන වඩේ අගයක් නැති වෙනවා...ගෙදර හදන ඒවා විතරක් දාපන් :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම මේකට ආවේ නැති නිසා ත්‍රෙඩ් එක විදලා ඇති කියල හිතුවේ ...බැලින්නම් දාලා නෑනේ බන් කෑම ජාති :eek: ...

    ලොකු පිනක් බන් :cool: ඒවායේ ෆොටෝ ගත්ත නැති එක හොඳයි බන් නැත්තන් කරන වඩේ අගයක් නැති වෙනවා...ගෙදර හදන ඒවා විතරක් දාපන් :D

    උඹ කිව්වත් වගේ ෆොටෝ එකක් නොදාපු එක හොඳයි කියලා හිතුනා මේක දැක්කම නම්. :):)

    ත්‍රෙඩ් එක මළානික වෙලා බං. මේකේ දතා කෑම දාන්නේ නෑ, ආශ්මි පොල් කොටේ දාන්නේ නෑ. ඉතින් අපිටත් එපා වෙනවා. ත්‍රෙඩ් එක මෙච්චර කල් ඇදන් ගිය පොලා අයියටත් එපා වෙලා බං.
     
    dickensian

    Well-known member
  • කාලෙකින් එලකිරිය පැත්තේ ආවේ :cool: මේ ත්‍රෙඩ් එක නිසාමයි ආවේ ...අද නිවාඩු දවසක් නිසා කෑම ජාති දෙකක් හදන්න පුළුවන් උනා :cool:

    අඹ පුඩිම (Mango Pudding)

    මේක රසවත් අතුරුපසක් හදන්නත් ලේසියි ...

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    හොඳින් ඉදුණු අඹ ගෙඩි 4ක්
    ජෙලටින් තේ හැඳි 5ක්
    ටින්කිරි (400g) එකක්
    අඬු කෝප්ප බාගයක උණු වතුර (ජෙලටින් දිය කිරීම සඳහා)
    සරසා ගැනීමට කජු මද හෝ රට කජු ස්වල්පයක්

    මුලින්ම අඹ සුද්ද කරගෙන කපා ගන්න. වතුර එක් නොකර බ්ලෙන්ඩරයක ආධාරයෙන් ක්‍රීම් එකක් සේ බ්ලෙන්ඩ් කර පසෙකින් තබන්න..ඉන්පසු ටින්කිරි ටින් එක කඩා බඳුනකට දමන්න. ඊට පසු අඹ බ්ලෙන්ඩ් කරහත් එක ටින්කිරි සමග හොඳින් හැන්දකින් කලවම් කර ගන්න .. අවසාන මොහොතේදී උණුවතුර අඬු කෝප්ප බාගය ජෙලටින් සමග හොඳින් මිශ්‍රකර ටින්කිරි සහ අඹ මිශ්‍ර කර ගත භාජනයට දමා හොඳින් කලවම් කර කජු උඩින් දමා සරසා ගෙන ශීතකරණයේ තබා සෙට් වූ පසු ආහාරයට ගන්න ;)

    12016488_10207827318705450_1154095641_n.jpg

    gonna test this..
    isn't there any necessity of adding sugar or salt:confused:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    දැක්කාම බඩගිනි වෙනවා බන්...

    umba daala thibba widihata mama parippu wade heduwa kadala parippu walin. hondata awa. hebei wade hena haiyai. hapaddi dath tiak badata yanawa. :baffled:

    umba daala na ne parippu pegenna thiyanna ona kiyala. passe amma thamai kiwwe parippu pegenna thiyanna ona blender ekata danna kalin kiyala.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ කිව්වත් වගේ ෆොටෝ එකක් නොදාපු එක හොඳයි කියලා හිතුනා මේක දැක්කම නම්. :):)

    ත්‍රෙඩ් එක මළානික වෙලා බං. මේකේ දතා කෑම දාන්නේ නෑ, ආශ්මි පොල් කොටේ දාන්නේ නෑ. ඉතින් අපිටත් එපා වෙනවා. ත්‍රෙඩ් එක මෙච්චර කල් ඇදන් ගිය පොලා අයියටත් එපා වෙලා බං.

    දතා R ග්‍රේඩ් එක පස්සේ දුවනවා ඕකව කොටියම කන්න ඕන බන් ... පොල් කොටේ නම් මේ දවස් වල ෆුල් හාන්සි ...සනීප නෑලු බන් මම කෝල් කරා ...අපිටපොල් කොටේට කෑම හදල දෙන්න වෙන සයිස් එකක් තියෙන්නේ ... උඹවත් දාපන්කෝ රෙද්ද :lol: පොලා දායි පැරිසා යු නෝ මි ඇතුළු කෙල්ලෝ ටිකව ෆෝම් කරමු දායි කෑම ටිකක්