ඊයේ උදේ 10 ට විතර ටවුන් එකට ගිහින් ආවා බයික් එකේ.වෙනදා උදේට තියෙන මිස් එක තරම් මිස් එකක් ආවේ නෑ.ඒත් ටිකක් තිබුණා.
ඊට පස්සේ බැටරි ටමිනල්, HID හොර්න් සහ බයික් එකේ තියෙන අනිත් ෆියුස් 2 ත්,හොර්න් ක්ලිප් එහෙමත් හොඳට සුද්ද කලා.හොර්න් HID අර්ත් කරපුවා අලුත් ක්ලිප් දාලා හැදුවා.
හදලා HID එක දාගෙන ආයේ රවුමක් දාලා හොර්න් එක චෙක් කලා අවුලක් නැතුව හොඳට වැදුණා.අද හවසට තමා හරියටම බලන්න ඕනේ.
හවස බයික් එක හෝදලා සොල්ට්රෝන් දාලා හැන්දක් අරන්

හොඳට කවලම් කරලා තිබ්බා.
අද උදේ ස්ටාට් කරලා පොඩ්ඩක් රේස් කරද්දී මිස් එකක් වගේ ආවා ඊයේ හොදද්දී එයාර් ෆිල්ටරේට වතුර ටිකක් ගිය නිසාද දන්නේ නෑ.පාරේ එද්දී එකම එක පාරයි මිස් කලේ ඊට පස්සේ නම් මිස් එකක් ආවේම නෑ.