දීලා එකක් ගන්න සල්ලිත් නෑ.CP ඔය භූත බයික් එක දීපන් හම්බයෙක්ට.......!!![]()
![]()
ගන්න බයික් එකකුත් හිතට එන්නේ නෑ.පල්සර්නම් එපා.*ක නෑ ඒවගේ යන්න ගියාම

suzuki gixxer 155 එකනම් හිතට ඇල්ලුවා.ගාන වැඩි අෆ්ෆා.තව ලක්ස 2ක්වත් ඕනෙනේ
ඒ මොකද යකෝමේක බයිසිකලයක්ද අවුරුදු එකහමාරේ චූටි බබෙක්ද යකෝ![]()
ඔව්ව ජපන්නේ බන්ජන්තු අයියා;18961734 said:හත් වලාවේ මාමේ...මොකක්ද හැබෑට ඕකට වෙලා තියෙන්නේ..යකෝ මගේ අර හද්ද පරණ කාර් කටුවේ මම ඊයේ කිලෝමීටර් 80 ක් විතර පැද්දා මෙලෝ හෙනයක් නෑ..වැස්සෙත් ගියා...![]()

මුකුත් නෑ බන් තිබ්බ ලෙඩ 2ක හරි ගියා වගේ.අද හවසත් පැදලා බලලා තමා කන්ෆර්ම් කරගන්න ඕනේ.
ප්ලග් දෙකනම් කළු වෙලා තිබුනේ ඊයේ උදේ බලද්දී.ආයේ හෙට දිහාට බලන්න ඕනේ


ජන්තු මාමේ..... DX එකේ AC කම්ප්‍රෙෂර් එක නිවන් ගිහින්..... අඩුවට එකක් හොයලා දියෝ....... 

හෙලා දකිනවා නෙවේ යකෝ කම්ප්‍රෙෂර් එකක් අඩුවට හොයලා දීපන්........ 





