Part 2 - Jaffna යනවනම්...

weechami

Active member
  • Apr 6, 2008
    164
    82
    28
    Part 1 මෙතනින්

    Jaffna යනවනම්...

    ගොඩක් අයගෙ ඉල්ලීම නිසා දෙවන කොටසත් ලියන්න කියල හිතුන වෙලාව ටිකක් හොයා ගන්න එක තමයි අමාරු, ඊලග එක සිංහල ටයිප් කරන එක ඉස්සෙල්ල එකට කට්ටියගෙ ප්‍රතිචාර දැක්කම ඉක්මනට දාන්න ඕන කියල හිතුන

    දෙවෙනි දවසෙ අපි හිතන් හිටියෙ ඉස්සෙල්ලම නාගදීපෙට. කොහම හරි යපනේ ඉදන් කි.මි 35 ක විතර ගමනක් තියෙන්නෙ ජැටිය ගාවට යන්න, හැබැයි අපි ගියේ සමාන්‍ය පාරෙ නෙවෙයි අපේ නා.හ හිටපු යාලුව අපිට බොට්ටුවක් සෙට්කරල තිබුන අපි උදේම එතනට ගියා ඒ වෙනකොටත් එතන 50 - 60 විතර හිටිය අපි යනකොට පලවෙනි සෙට් එක ගිහිල්ල තිබුනෙ බෝට්ටු දෙක එක සැරයක් ගිහින් එන්න පැයක් යනවා.

    jf00056.jpg


    jf00057.jpg


    jf00058.jpg


    jf00059.jpg


    jf00060.jpg


    jf00061.jpg


    මොනව උනත් නාගදීපෙ යන්න හොදම වෙලාව තමයි උදේම යන එක නැත්නම් අව්ව වැඩි නිසා හරි අමාරුයි. අපිට නාගදීපෙ ඇවිදින්න පැයක් ලැබුන පැයකට පස්සෙ එයාල එන ට්‍රිප් එකේදි අපිව එක්කගෙන යනව.

    jf00062.jpg


    jf00063.jpg


    jf00064.jpg


    jf00065.jpg


    jf00066.jpg


    jf00067.jpg


    jf00068.jpg


    jf00069.jpg


    jf00070.jpg


    jf00071.jpg


    jf00072.jpg


    jf00073.jpg


    jf00074.jpg



    පන්සල ඇතුලෙ ෆොටොස් ගන්න තහනම් එක නිසා පන්සල ඇතුලෙ ඒවා නෑ.
    පන්සල් ගිහින් ඉවර වෙලා නාගදීපෙ කෝවිලට ගියා එතනත් ඇවිදල බස් එකක එල්ලිලා(මි. 500 විතර තියෙන්නෙ ) ආපහු පන්සල ගවට එනකොට වෙලාව ඉවරයි ඊට පස්සෙ ආපහු ආව ජැටිය ලගට බෝට්ටුවෙ එනකොට ශෝක් වැඩක් උනා මොකද රැල්ලට බෝට්ටුවෙ ඉස්සරහ ඉන්න සෙට් එකට හොදට නාන්න වෙනවා


    jf00075.jpg


    jf00076.jpg


    jf00077.jpg


    jf00078.jpg


    jf00079.jpg


    jf00080.jpg


    jf00081.jpg


    jf00082.jpg


    jf00083.jpg


    jf00084.jpg


    jf00085.jpg
     

    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    නාගදීපෙට යන්න තියන පාරත් මාර ලස්සනයි පාර දෙපැත්තෙම පෙනෙන තෙක්මානයටම මුහුද තියෙන්නෙ ඒ පාර මැද නැවතිලා ඉන්න ඉඩ තියනව

    jf00086.jpg


    jf00087.jpg


    jf00088.jpg


    jf00089.jpg


    jf00090.jpg


    jf00091.jpg


    නාගදීපෙ ඉදන් ඇවිල්ල ආපහු යාපනේ පාරට වැටෙන තැනම තව කි.මි 2 ක් ගියාම ලුතිතන් ජනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව ස්මාරකය බලන්න පුලුවන් මෙතන හරියටම බෝම්බෙ පිපුරුන තැනම නෙවේලු. මෙතන තියෙන්නෙත් පිපුරුන වාහන දෙක නෙවෙයි නැවත පුපුරවා හරින ලද නිදර්ශක රථ දෙකක්

    jf00092.jpg


    jf00093.jpg


    jf00094.jpg


    jf00095.jpg


    jf00096.jpg


    jf00097.jpg


    jf00098.jpg


    jf00099.jpg


    ඊට පස්සෙ අපි කෙලින්ම ගියේ නල්ලූර් කෝවිලට කොවිල් වලත් ඡායරූප ගන්න තහනම් ඒකනිසා එතනත් ෆොටෝස් ගොඩක් නැත. ඊට පස්සෙ එතනින්ම රියෝ අයිස් ක්‍රීම් කාල එතනින් පිටත් උනා

    jf00004.jpg


    jf00005.jpg


    jf00006.jpg


    jf00007.jpg





    ඊට පස්සෙ අපි ගියෙ මහජන පුස්තකාලයට එතනත් ඇතුලත ඡායරූප ගන්න තහනම් ඒකනිසා එතනත් ෆොටෝස් ගොඩක් නැත.

    jf00008.jpg


    jf00010.jpg


    jf00011.jpg


    jf00012.jpg


    jf00013.jpg


    jf00014.jpg


    මේ තියෙන්නෙ යාපනය නගර සිතියම මේක ගොඩක් වටිනවා ඇවිදින්න යන කෙනෙකුට මෙතන තියන එක ටිකක් කොලිටි මදි කොලිටි එක මේ ලින්ක් එකේ තියනවා ඕන කෙනෙක් ඉන්නව නම් ගත්තට කමක් නෑ ඉතින්

    jf00009.jpg


    Jaffna Map Full View
     

    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    ඊට පස්සෙ යාපනය කොටුව දැන් මේකෙ ගොඩක්ම ප්‍රතිසංස්කරන පටන් අරන් තියෙන්නෙ ඒක නිසා ගොඩක්ම පෞරානික බව නැතිවෙලා කියල තමයි මට හිතෙන්නෙ

    jf00015.jpg


    jf00016.jpg


    jf00017.jpg


    jf00018.jpg


    jf00019.jpg


    jf00020.jpg


    jf00021.jpg


    jf00022.jpg


    jf00023.jpg


    jf00031.jpg


    jf00032.jpg


    jf00033.jpg


    jf00034.jpg


    jf00035.jpg


    දෙවෙනි දවසත් ඉවර උනා ඉතින් තුන් වෙනි දවසෙ ඇවිදින්න ගියේ නෑ උදේ ටවුන් එකේ මාකට් එකට ගිහිල්ල තල් හකුරු, මිදි, එලවලු, රටඉදි ටිකක් අරගෙන එන්න පිටත් උනා.

    අපි යාපනේට යන්කොට ගියේ අලිමංකඩ පාරේ එක නිශ අපි එනකොට ආවේ පුනරීන් (පුනකරීන්) පැත්තෙන් එ පැත්තෙ තමයි සංගුපිඩ්ඩි පලම තියෙන්නෙ මෙතනත් මාර ලස්සන තැනක්

    jf00045.jpg


    jf00046.jpg


    jf00047.jpg


    jf00048.jpg


    jf00049.jpg


    jf00050.jpg


    jf00051.jpg


    jf00052.jpg


    jf00053.jpg


    jf00054.jpg


    මේ ටික තිබුනෙ යාපනේ කොටුව ඇතුලෙ වටිනව කියල හිතුන නිසා ගත්තෙ මොකද අපි නොදන්න තැන් ගොඩක් මේටිකේ විස්තර වෙලා තියනව

    jf00024.jpg


    jf00025.jpg


    jf00026.jpg


    jf00027.jpg


    jf00028.jpg


    jf00029.jpg


    jf00030.jpg


    jf00036.jpg


    jf00037.jpg


    jf00038.jpg


    jf00039.jpg


    jf00040.jpg


    jf00041.jpg


    jf00042.jpg


    jf00043.jpg


    jf00044.jpg


    පුලුවන් විදියට සේරම විස්තර ටික දැම්ම වටිනව නම් සලකල යන්න


    උයන්න කැමති අයට දියනිය පත්තරෙන්...

    ගල් තැලූම්....

    එන්න බලන්න..... 1968 ඉරණම
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනයි මචං..
    මේ අපි ගිය පාර මගේ ෆෝන් එකෙන් ගත්ත පොටෝ කීපයක්..
    1604598_10203686752363339_4590037438362970865_n.jpg


    10561603_10203686784324138_1624097338693927147_n.jpg

    bhs3smm.jpg




    Wbryai0.jpg
     
    Last edited: