ElaKiri Bajaj Pulsar Fan Club-4

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    මේ ටික print කරන්න යැව්වා කුකුලනි

    12032427_10206304476244159_335361524_n.jpg

    දැන් මේ ස්ටිකර් ගැහැව්වම මක්කයි වෙන්නේ ?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මටත් bike නැනේ බොලව්.
    ස්කුට්‍රයක් ගන්න තමයි plane එක.
    ;)

    60 ට බම්පර් උඩින් දාන්න පුළුවන් එකක් ගනින් මචන්.නැත්නම් වැඩක් නෑ.කොලිටි ටෙස්ට් එක ෆේල් :yes::D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    දැන් මේ ස්ටිකර් ගැහැව්වම මක්කයි වෙන්නේ ?

    Swing arm eke gahanna ban tralier vala swing arm eke sticker gahanava.

    60 ට බම්පර් උඩින් දාන්න පුළුවන් එකක් ගනින් මචන්.නැත්නම් වැඩක් නෑ.කොලිටි ටෙස්ට් එක ෆේල් :yes::D

    Indiyan eva aran mattu vna nisa thama japan ekak gathhe. Mava car ekak happala usaraha coloum eka tikak ada vuna vitharayi. Eka mama kelin kara gathha. Car eke buffer eka ethana kadala giya. Discovery 125 ekak thibba nam fork ekayi rim ekayi kadala yanava.

    WP .
    උබ ගාව නේද djebel තියෙන්නේ .:)

    Ow ban 200 ekak
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චානකය බයික් එකත් එක්කම මුල් ලමා විය සන්වර්ධන මද්යස්තානෙකට යවන්න ඕන වගේ :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: හෆොයි..... අදත් ලිද.......!! :baffled:
    ලමයෝ මේ අද උදේ පාන්දර අප්ලෝඩ් ස්පීඩ් එක :) නරකම නෑ නේ :D මන් යන ටවර් එකෙන් ලොග් වෙන කුකුල්ලු ටික nuke කරල දාන්න පෑලෑනක් ගහන්න ඕන ;)එතකොට තවත් ස්පීඩ් වෙයි නේහ් :oo::oo:

    28mpims.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලමයෝ මේ අද උදේ පාන්දර අප්ලෝඩ් ස්පීඩ් එක :) නරකම නෑ නේ :D මන් යන ටවර් එකෙන් ලොග් වෙන කුකුල්ලු ටික nuke කරල දාන්න පෑලෑනක් ගහන්න ඕන ;)එතකොට තවත් ස්පීඩ් වෙයි නේහ් :oo::oo:

    28mpims.jpg
    මගෙ :(
    4237516989.png
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ slt 40gb එක තියෙන්නේ තව dilalog kbb 50 එකත් use කරනවා
    :cool: 40 GB එක තමයි ඉස්සර තිබ්බේ.. මේ ෆෝන් කටු ගත්තට පස්සේ ඔන්ලයින් ගේම් ගහද්දියි COD ,BF Multiplayer ගහද්දියි ඒක ස්පීඩ් මදි කියලා හිතුනා..
    KBB 50 ආයේ ස්පීඩ් අප් කරලද ? කාලෙකිං උංගේ පේජ් එකට යන්න බැරි උනා :cool::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :cool: 40 GB එක තමයි ඉස්සර තිබ්බේ.. මේ ෆෝන් කටු ගත්තට පස්සේ ඔන්ලයින් ගේම් ගහද්දියි COD ,BF Multiplayer ගහද්දියි ඒක ස්පීඩ් මදි කියලා හිතුනා..
    KBB 50 ආයේ ස්පීඩ් අප් කරලද ? කාලෙකිං උංගේ පේජ් එකට යන්න බැරි උනා :cool::lol:

    අපේ උන් ට උන ගන්නවා නේ මම kbb එකෙන් බාන වදිය දැක්කම fb msg එකක් දාපන් බාන හැටි කියලා දෙන්න

    BF Multiplayer servers තියෙනවද මචන්, මම cod 2 ගහන්නේ මේ තියෙන්නේ දැනට use කරලා volume එක

    12021805_10206309351646041_661920100_n.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සින්හලූ මේක දවසින් දවස ගනන් යනව වගේ බන් :( මිල පාලනේකට යටත් කරන්න වෙනව :(
    බලපන්කො මේවයෙ ගනන් :sorry::sorry::sorry:
    හොනට් එකක් ගන්න ගාන දීපංකො 1980 ගනං වල හදපු ලබ්බකට.. මොකද ඕක EFI / සෙන්ස කාබ් වත් නෑ නේ :oo: