මේ ටික print කරන්න යැව්වා කුකුලනි
![]()
දැන් මේ ස්ටිකර් ගැහැව්වම මක්කයි වෙන්නේ ?
මේ ටික print කරන්න යැව්වා කුකුලනි
![]()
මේ ටික print කරන්න යැව්වා කුකුලනි

මටත් bike නැනේ බොලව්.
ස්කුට්රයක් ගන්න තමයි plane එක.

දැන් මේ ස්ටිකර් ගැහැව්වම මක්කයි වෙන්නේ ?
60 ට බම්පර් උඩින් දාන්න පුළුවන් එකක් ගනින් මචන්.නැත්නම් වැඩක් නෑ.කොලිටි ටෙස්ට් එක ෆේල්![]()
WP .
උබ ගාව නේද djebel තියෙන්නේ .![]()
දැන් මේ ස්ටිකර් ගැහැව්වම මක්කයි වෙන්නේ ?
බම්පර් උඩින් දැන් 60ට යන්න පුලුවන් එක 100ට යන්න පුලුවන් වෙනවා කියලා තමා කියන්නේ......!! 
චානකය බයික් එකත් එක්කම මුල් ලමා විය සන්වර්ධන මද්යස්තානෙකට යවන්න ඕන වගේ![]()

චානකය බයික් එකත් එක්කම මුල් ලමා විය සන්වර්ධන මද්යස්තානෙකට යවන්න ඕන වගේ![]()
හෆොයි..... අදත් ලිද.......!! 
ලමයෝ මේ අද උදේ පාන්දර අප්ලෝඩ් ස්පීඩ් එකහෆොයි..... අදත් ලිද.......!!
![]()
නරකම නෑ නේ
මන් යන ටවර් එකෙන් ලොග් වෙන කුකුල්ලු ටික nuke කරල දාන්න පෑලෑනක් ගහන්න ඕන
එතකොට තවත් ස්පීඩ් වෙයි නේහ් 

මගෙලමයෝ මේ අද උදේ පාන්දර අප්ලෝඩ් ස්පීඩ් එකනරකම නෑ නේ
මන් යන ටවර් එකෙන් ලොග් වෙන කුකුල්ලු ටික nuke කරල දාන්න පෑලෑනක් ගහන්න ඕන
එතකොට තවත් ස්පීඩ් වෙයි නේහ්
![]()

ටෙලිකොම් 16m ලයින් එකක්ඕක මට දියන්කො.මොකක මචන් ඩේටා ප්ලෑන් එක ?![]()
ටෙලිකොම් 16m ලයින් එකක්
මගේ slt 40gb එක තියෙන්නේ තව dilalog kbb 50 එකත් use කරනවා
40 GB එක තමයි ඉස්සර තිබ්බේ.. මේ ෆෝන් කටු ගත්තට පස්සේ ඔන්ලයින් ගේම් ගහද්දියි COD ,BF Multiplayer ගහද්දියි ඒක ස්පීඩ් මදි කියලා හිතුනා.. 

40 GB එක තමයි ඉස්සර තිබ්බේ.. මේ ෆෝන් කටු ගත්තට පස්සේ ඔන්ලයින් ගේම් ගහද්දියි COD ,BF Multiplayer ගහද්දියි ඒක ස්පීඩ් මදි කියලා හිතුනා..
KBB 50 ආයේ ස්පීඩ් අප් කරලද ? කාලෙකිං උංගේ පේජ් එකට යන්න බැරි උනා![]()
අඩෙ මන් ගිය ඉරිද ගත්ත මචන් එකක්.තෑන්ක්ස්![]()
8500 GT VGA තියෙනවා තැනක.. ඕනෙද ? 1100![]()

හොනට් එකක් ගන්න ගාන දීපංකො 1980 ගනං වල හදපු ලබ්බකට.. මොකද ඕක EFI / සෙන්ස කාබ් වත් නෑ නේ