නෑඅපේ උන් ට උන ගන්නවා නේ මම kbb එකෙන් බාන වදිය දැක්කම fb msg එකක් දාපන් බාන හැටි කියලා දෙන්න
BF Multiplayer servers තියෙනවද මචන්, මම cod 2 ගහන්නේ මේ තියෙන්නේ දැනට use කරලා volume එක
ඒක නං දැන ගන්න එක වටිනවා 
එළ.. මං පස්සේ වෙලාවක අමතන්නං
හුටාපටස්.. මාසෙං බාගයක් යද්දි ඕල්මෝස්ට් ඉවර වෙන්න ලගයි නේ බං


BF මල්ටිප්ලේයර් ඉස්සර තිබ්බා. දැං නෑ
පිටරට සර්වර් නං තියෙනවා. අනේ මන්දා අපිව ඔටෝ කික් වෙනවා සමහර වෙලාවට. COD එකයි BF එකයි එළකිරි එකේ උං එක්ක ගහන්නමයි වැඩි හරියක් දා ගත්තේ. අන්තිමට ඒ දෙකම කෙලඋනා.. GT ඔය සර්වර් දෙක දීපං ළමෙකුට










