ElaKiri Bajaj Pulsar Fan Club-4

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ උන් ට උන ගන්නවා නේ මම kbb එකෙන් බාන වදිය දැක්කම fb msg එකක් දාපන් බාන හැටි කියලා දෙන්න

    BF Multiplayer servers තියෙනවද මචන්, මම cod 2 ගහන්නේ මේ තියෙන්නේ දැනට use කරලා volume එක
    නෑ :shocked: ඒක නං දැන ගන්න එක වටිනවා ;)
    එළ.. මං පස්සේ වෙලාවක අමතන්නං
    11.gif

    හුටාපටස්.. මාසෙං බාගයක් යද්දි ඕල්මෝස්ට් ඉවර වෙන්න ලගයි නේ බං :baffled::dull:
    BF මල්ටිප්ලේයර් ඉස්සර තිබ්බා. දැං නෑ :sorry: පිටරට සර්වර් නං තියෙනවා. අනේ මන්දා අපිව ඔටෝ කික් වෙනවා සමහර වෙලාවට. COD එකයි BF එකයි එළකිරි එකේ උං එක්ක ගහන්නමයි වැඩි හරියක් දා ගත්තේ. අන්තිමට ඒ දෙකම කෙලඋනා..
    GT ඔය සර්වර් දෙක දීපං ළමෙකුට :growl: :sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද

    මම ගහන්නේ මේකේ servers ඇති තරම් තියෙනවා, auto kick වෙන්නේ ping එක වැඩි වුනාම slt එකේ තමා අඩුම ping එක තියෙන්නේ

    https://repziw4.de/forum/app.php/portal
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ගහන්නේ මේකේ servers ඇති තරම් තියෙනවා, auto kick වෙන්නේ ping එක වැඩි වුනාම slt එකේ තමා අඩුම ping එක තියෙන්නේ

    https://repziw4.de/forum/app.php/portal
    11.gif
    ඒක එළ වගේ..
    පිං එක වැඩි නෑ නෙ බං. වෙන මොකක් හරි කේස් එකක් ඇත්තෙ..
    දැං NFS MW Server නැද්ද මෙහෙ උං ප්ලේ කරන ඒවා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    11.gif
    ඒක එළ වගේ..
    පිං එක වැඩි නෑ නෙ බං. වෙන මොකක් හරි කේස් එකක් ඇත්තෙ..
    දැං NFS MW Server නැද්ද මෙහෙ උං ප්ලේ කරන ඒවා

    cod 1 මම ගහන්නේ නැ hack දාලා pro වගේ ගහන උන් නේ ඉන්නේ ඔකේ hack දාන්න බැ
    mw නම් ගහලා නැ මචන්

    ලැස්තිවෙයල්ලා
    y32dfdsznFc

    අන්න ඕක 2016 වෙනකම් කල් ගිහින් pc වලට
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    60 ට බම්පර් උඩින් දාන්න පුළුවන් එකක් ගනින් මචන්.නැත්නම් වැඩක් නෑ.කොලිටි ටෙස්ට් එක ෆේල් :yes::D

    Swing arm eke gahanna ban tralier vala swing arm eke sticker gahanava.

    but WP

    Indiyan eva aran mattu vna nisa thama japan ekak gathhe. Mava car ekak happala usaraha coloum eka tikak ada vuna vitharayi. Eka mama kelin kara gathha. Car eke buffer eka ethana kadala giya. Discovery 125 ekak thibba nam fork ekayi rim ekayi kadala yanava.

    indin ද japan ද කියලා නැහැ බන් , බයික් නේ හැපුනොත් ඉවරයි . පරිසමින් පදපන්.:)
    උබ ඔහොම කියනවා scooty ක් ඩිමෝ බට්ට්ගේ පිටිපසෙන් හැපිලා ඩිමෝ බට්ට්ට හේනට damage තිබුණා .:lol:
    ලගකදී defender එකට උන දේ දක්නේ ,හැප්පුන විධිය අනුව තාම damage කාටද , තුවාල කාටද කියලා තීරණය වෙන්නේ :(

    Ow ban 200 ekak

    ela ela :)
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබල දන්නෑ පොරක් ආව මාත් එක්ක ගේමට මන් කිව්ව බයික් එකේ කොලිටිය බලන්න බම්පර් එකක් උඩින් 60ට පන්නමු කියල :yes: කිව්ව විතරයි පොර මාරු වෙලා ගියා :rofl:

    :shocked:-All characters appearing in the above incident are fictitious. Any resemblance to real persons, living or dead, is purely coincidental -:shocked:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උබල දන්නෑ පොරක් ආව මාත් එක්ක ගේමට මන් කිව්ව බයික් එකේ කොලිටිය බලන්න බම්පර් එකක් උඩින් 60ට පන්නමු කියල :yes: කිව්ව විතරයි පොර මාරු වෙලා ගියා :rofl:

    :shocked:-All characters appearing in the above incident are fictitious. Any resemblance to real persons, living or dead, is purely coincidental -:shocked:

    හෆොයි :lol::lol::lol::lol::lol:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    කරාපිටියට හැරුණ ගමන්ම.. දකුණු පැත්තේ.. උඩට පාරක් තියේ.. :)

    කීව තැනට ගියා කොල්ලෝ... ඒ සද්දේ අවුලක් නෑලු.... කාබන් නිසාලු සද්දේ. අයෙත් ෆ්රී වෙලාවක යන්නඕනේ... අර කන්නාඩි දාන පොරද යාලුවා?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Sirawata ? :lol:Yako mama patan gannawa bun bike business ekak!!

    සිරාවට :yes: කුඩු ගේන උනුත් එක නවත්තල මේ බිස්නස් එකට බහිනව කියන්නෙ ඔය රට්ටු :P මාස දෙකකින් වගේ ගන්නවනම් කොහොමත් 1මිලියන් වත් අතේ තියාගන්න වෙනව තව :sorry::sorry::sorry: