කුකුලනේ මට හෙට කුරුනෑගල පැත්තෙ රවුමක් දාන්න අවසරදබයික් ශොප්ස්නම් තියෙනවලු ! වොරන්ටිත් දෙනවලු !
මට බලන්න හොද ශොප්ස් ටිකක් කියපල්ලකො
![]()
හෙළුවෙන් පල..උන් අන්දන්න හොද දස්සයෝ...
කුකුලනේ මට හෙට කුරුනෑගල පැත්තෙ රවුමක් දාන්න අවසරදබයික් ශොප්ස්නම් තියෙනවලු ! වොරන්ටිත් දෙනවලු !
මට බලන්න හොද ශොප්ස් ටිකක් කියපල්ලකො
![]()
කුකුලනේ මට හෙට කුරුනෑගල පැත්තෙ රවුමක් දාන්න අවසරදබයික් ශොප්ස්නම් තියෙනවලු ! වොරන්ටිත් දෙනවලු !
මට බලන්න හොද ශොප්ස් ටිකක් කියපල්ලකො
![]()
ජන්තු අයියා;18982514 said:හෙළුවෙන් පල..උන් අන්දන්න හොද දස්සයෝ...
උබට හරි යන එචා එහෙ නැ උබනේ කියන්නේ අපේ බයික් හිටන් හොර ඒවා කියලා
amal moters එකේ අයිතිකාරයාව හොදට දන්නවා, පොර මට එකනේ හොද එකක් අඩුවට හොයලා දුන්නේ පොරගේ මාමමට charter වෙන්න බැරි නිසා

මාවත් අන්දවයිද මගෙ සින්හලයෝ 

cafe racer ස්ටයිල් එකට හදල නේදඅඩෝ මේ CD 125 කොහොමද![]()

බයික් එක බලන්න එකෙක් ආවා විකුනන්න දුකයි සිංහලු, ලාබයක් නම් තියෙනවා එත්

මං නම් කියන්නෙ දීලා 250ක් ගනින්...![]()
ඔව් මචන් xr,baja දෙකෙන් එකක් තාමා, එත් මේක මගේ දකුණු අත වගේ බන්, දුකයි, xr,baja chasi 100,110,120 තමා ගන්නේ

බයික් එක බලන්න එකෙක් ආවා විකුනන්න දුකයි සිංහලු, ලාබයක් නම් තියෙනවා එත්
ඔව් මචන් xr,baja දෙකෙන් එකක් තාමා, එත් මේක මගේ දකුණු අත වගේ බන්, දුකයි, xr,baja chasi 100,110,120 තමා ගන්නේ
මේ දවස් ටිකේ අතේ මහන්නේ නැතුව හිටපන්..... ඕක දීලා අළුත් එකක් ගෙනෙන්...... 
බයික් එක බලන්න එකෙක් ආවා විකුනන්න දුකයි සිංහලු, ලාබයක් නම් තියෙනවා එත්
බම්ප් මිට්ටෝ ! වැස්ස නේහ්![]()

ජේඩ් හොයන්නවත් යන්න බෑනෙඋබ තාම ජේඩ්ද හොයන්නෙ ? හොනට් එකක් වගේ ඕනෙ උන දවසට කියපන්![]()
වැස්සනේ
ජේඩ් තිබ්බොත් කරන්න ඕන දේ දන්නවනේ ? විස්තර එක්ක පීඑම් එකක් දාපන් 
ජේඩ් හොයන්නවත් යන්න බෑනෙවැස්සනේ
ජේඩ් තිබ්බොත් කරන්න ඕන දේ දන්නවනේ ? විස්තර එක්ක පීඑම් එකක් දාපන්
![]()

එහෙම කියල ඇදුමක් ඇදන් ඉන්න පුලුවන් තරමෙ ජේඩ් එකක් තාම සෙට් උනේ නෑ බන්
![]()
හොනට් එකත් ඒ ආනිසන්සෙම තමා
කල් ගියාට කමක් නෑ හොද එකක් තියෙනවනම් අනිවා ගන්නව
මන් බැලුවෙ කුරුනෑගල පැත්තෙ රවුමක් දාන්න.ඒත් ඉතින් දවසක්ම සෙට් කරන් යන්ට එපැයි 
බජට් එකෙන් මේවට බලපෑමක් නැද්ද බන් ? මන් බජට් එක එනකල් ඉන්ටදෝ 

බඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලාබඩාවැලා බඩාවැලා![]()