ElaKiri Bajaj Pulsar Fan Club-4

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහමතමයි බ්‍රෝ කාලෙන් කාලෙට මන් දන්න එකෙකුත් උන්න පල්සරේ තරන් දෙයක් තිබ්බෙ නෑ පස්සෙ පොරත් වෙනස් උන :yes::yes:

    හීරෝ කුකුලත් දැන් ලිං කපන්න හොඳට දන්නවා නේද :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    මෙහෙමයි මචන් මේකෙ ඉන්නව ලොකු ටෝක් දෙන කට්ටිය :) වෙන එකක දාල තිබ්බ උබට හොදට කන්ඩිශන් එකක් සෙට් කරන්නද කියල ( බැලූ බැල්මට පේන්නෙ ආයෙ බඩු අතේ තියන් කතා කරන්නෙ කියල ) මන් පීඑම් එකක් ගැහුව පුලුවන්නම් කරදරයක් නැත්නම් ෆොටෝ ගහල එවපන් හොදනම් බලන්න එන්නම් දුර උනාට අවුලක් නෑ කියල :) ටිකකින් කියනව දැනට ජේඩ් එකක් නෑ මචන් සෙට් උනොත් කියන්නම් කියල :lol::lol::lol: දෙන්නෙනම් ජපානෙම අතේ වගේ ටෝක් එක ඒත් කරන්න ගිහාම ඕකයි වැඩේ :lol::lol::lol: අවන්කෙන්ම උදව් කරන පොරවල් කීපෙකුත් ඉන්නව මේකෙම :)දාන කමෙන්ට් වලින් සතා මොකාද කියල අදුන ගන්න පුලුවන් :):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland

    තොට සින්හලෙන් මම කී පාරක් කිව්වද හොනට් තමා තියෙන්නෙ. උබට වටින්න 110 එකක් තිබ්බ. ඔක්කොම ඔරිජිනල්. ඒ උනාට ජේඩ් මගුලක් අල්ලන් ඉන්නවනෙ. කෝ හම්බ උනාද ? හම්බ උනාද ?
    සෙට් කරනව නම් තියනව බන් ඕනෙ තරම් බයික් නම්. හැබැයි ඉතින් ඒව සෙට් කරල මම ආය මේ පැත්තෙ එන්නෙ නම් නෑ.
    උබ මම ගැන මොනව හිතන් උන්නත් කමක් නෑ බන්. උදව් කරන්න ගිහින් මට ඕනෙ තරම් කෙල වෙලා තියනව මීට කලිනුත්.
    :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද

    උබ ගණන් ගන්න එපා බන් ඕවා :angry: මුට පිස්සු ඔච්චර jade අමාරුවක් තියෙනවා නම් ජපනනෙන් එකක් import කර ගනින් එතකොට හරි නේ, ලංකාවේ උබට හරි යන jade නැ,

    මගේ හොදම යාලුවෙක් ඉන්නවා පොරගේ තාත්තා ජපන් වාහන import කරන එකෙක් පොර ඉසේල්ලම ගෙන්න ගත්තේ jade එකක් ඊට පස්සේ මෙන්න මේ hornet එක ගෙන්න ගත්තා

    482354_481921205196172_1504239957_n.jpg

    අන්තිමට මේ xr එක ගත්තා මෙහෙන්

    579716_486980831356876_341080555_n.jpg

    පොරට ලොකු සෙනසුරු අපලයක් තියෙනවා කියලා බයික් පදින එක තහනම් කරා පොර මේක වික්කා ලගදී
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තොට සින්හලෙන් මම කී පාරක් කිව්වද හොනට් තමා තියෙන්නෙ. උබට වටින්න 110 එකක් තිබ්බ. ඔක්කොම ඔරිජිනල්. ඒ උනාට ජේඩ් මගුලක් අල්ලන් ඉන්නවනෙ. කෝ හම්බ උනාද ? හම්බ උනාද ?
    සෙට් කරනව නම් තියනව බන් ඕනෙ තරම් බයික් නම්. හැබැයි ඉතින් ඒව සෙට් කරල මම ආය මේ පැත්තෙ එන්නෙ නම් නෑ.
    උබ මම ගැන මොනව හිතන් උන්නත් කමක් නෑ බන්. උදව් කරන්න ගිහින් මට ඕනෙ තරම් කෙල වෙලා තියනව මීට කලිනුත්. :(
    මචන් මන් හොනට් හොයනවනම් මුල ඉදල ඒක හොයනව.ඒත් මන් බැලුවෙ ජේඩ්.මන් ආස හින්ද.ඔන්න ඕක අල්ලල දාහන් :)

    උබ ගණන් ගන්න එපා බන් ඕවා :angry: මුට පිස්සු ඔච්චර jade අමාරුවක් තියෙනවා නම් ජපනනෙන් එකක් import කර ගනින් එතකොට හරි නේ, ලංකාවේ උබට හරි යන jade නැ,
    හා හරි දැන් ඇති :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    පොරට ලොකු සෙනසුරු අපලයක් තියෙනවා කියලා බයික් පදින එක තහනම් කරා පොර මේක වික්කා ලගදී

    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:

    අනාවැකිය හරි ගියානෙ ඉතින් බන්. උට අපලෙ හින්ද තමා බයික් එකක් පදින්න පින නැති උනේ :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Yaluwana Pulsar 180 2008 Model Ekata Disk Break Danna Puluwanda Rear Ekata Drum Break Change Karnna Ona Ekata Monwada Wenas Karanna Ona Kiyala Kiyanna Elakiri Eka Bike Waddo Tikak Innawane Plz Help Me Very Urgent

    පස්සහ ඩිස්ක් බ්රේක් කරනවානම් swing arm එකත් වෙනස් කරන්න ඕනේ කියලා මිට කලින් කවුරු හරි කිව්වා මතකයි මචන්.
    හදිස්සියට නම් කරන්න බැරි වෙයි.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    තොට සින්හලෙන් මම කී පාරක් කිව්වද හොනට් තමා තියෙන්නෙ. උබට වටින්න 110 එකක් තිබ්බ. ඔක්කොම ඔරිජිනල්. ඒ උනාට ජේඩ් මගුලක් අල්ලන් ඉන්නවනෙ. කෝ හම්බ උනාද ? හම්බ උනාද ?
    සෙට් කරනව නම් තියනව බන් ඕනෙ තරම් බයික් නම්. හැබැයි ඉතින් ඒව සෙට් කරල මම ආය මේ පැත්තෙ එන්නෙ නම් නෑ.
    උබ මම ගැන මොනව හිතන් උන්නත් කමක් නෑ බන්. උදව් කරන්න ගිහින් මට ඕනෙ තරම් කෙල වෙලා තියනව මීට කලිනුත්.
    :(

    අම්මෝ..මාත් දැන් බයික් නම් සෙට් කරන්නේ නෑ කාටවත්..ඕකත් මගුල් කපු කම් කරනවා වගේ බෙල්ල ගහලා යන වැඩක් බං..මාත් හොද පරිප්පු කාලා තියෙනවා ඔය වැඩ වලින්....
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mage bike eka denawa kawa hari set karala depallako
    135LS BLACK&BLUE
    HID ANGEL&DEVIL light ekak thiyenawa wadipura..wena modify karala na original apu widiyata thiyenawa
    170k wage
    dan aluthen 270000(registration ekka) wenawa
    anthima 165k wage
    23200km duwala thiyenne
    service okkoma welawata karala thiyenne..licen ilaga aurudde july wenakan thiyenawa..:eek::eek::eek::eek::eek::eek::eek:
    :(:(:(:(:(
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    mage bike eka denawa kawa hari set karala depallako
    135LS BLACK&BLUE
    HID ANGEL&DEVIL light ekak thiyenawa wadipura..wena modify karala na original apu widiyata thiyenawa
    170k wage
    dan aluthen 270000(registration ekka) wenawa
    anthima 165k wage
    23200km duwala thiyenne
    service okkoma welawata karala thiyenne..licen ilaga aurudde july wenakan thiyenawa..:eek::eek::eek::eek::eek::eek::eek:
    :(:(:(:(:(

    uba dan oka kavada idala vikunanavada ikman eke ad ekak dapan ethakota hari , anika oya angle light eka galavala stock eka gahala deepan nathham market adu venava
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    e ai bun e??dan wikunannanama wena bun:(:(:(
    හොදම වැඩේ මචන් වාහන විකුනන තැනක දාන්න මෙතන කිව්වට ඉතින් වැඩක් වෙයිද දන්නෑ.නැත්තන් ත්‍රෙඩ් එකක් දාපන් :dull:ඔය කී වෙනි පාරටද බන් ඕක විකුනන්න හැදුවෙ :oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හොදම වැඩේ මචන් වාහන විකුනන තැනක දාන්න මෙතන කිව්වට ඉතින් වැඩක් වෙයිද දන්නෑ.නැත්තන් ත්‍රෙඩ් එකක් දාපන් :dull:ඔය කී වෙනි පාරටද බන් ඕක විකුනන්න හැදුවෙ :oo:

    ela..wikunannna hadana hama parama salli hambuna bun..meda para thama keliye:(:(:(:sorry::sorry::sorry::sorry:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ජන්තු අයියා;18982269 said:
    ඊට පස්සේ මොකෝ උනේ බ්‍රෝ?

    කියන්න දේවල් එමටයි බන් . බ් 211 එකන් ගත්ත අතෙල් වෙන කිසිම එකකින් අරගෙන නැතුව ඇති .:):)
    ඕක තමා මගේ මුල්ම car එක, කෙල්ලන්වත් දාගෙන රට රට වටේම ගියේ ඕකෙන් තමයි .;)
    කවදාවත් මග හිටලා නැහෙ , but වතුර ටිකක් අඩු වෙනවා , ගෑස්කට් ඖලක් හින්ද නෙමයි ,රේඩියෙටෙර් එකේ case එක තිබුනේ . :(එක පාරක් BMICH එකට ගියා. light එකක් on වෙලා තිබිලා battery බැහැලා .
    කෙලන්ට කියල තල්ලුව දා ගත්තේ .:lol::lol:

    පස්සේ මගේ අතින් හැපිල්ල සුපිරියටම හැදුව,පස්සේ විකුනන්න උනා බන් . තාමත් ආසයි පරණ වන්ධියකට .:cool::(
     
    :love::love:...මාත් දැන් මේ ඒක රසවිදගෙන යන ගමන්..:cool: