එහමතමයි බ්රෝ කාලෙන් කාලෙට මන් දන්න එකෙකුත් උන්න පල්සරේ තරන් දෙයක් තිබ්බෙ නෑ පස්සෙ පොරත් වෙනස් උන![]()
හීරෝ කුකුලත් දැන් ලිං කපන්න හොඳට දන්නවා නේද

එහමතමයි බ්රෝ කාලෙන් කාලෙට මන් දන්න එකෙකුත් උන්න පල්සරේ තරන් දෙයක් තිබ්බෙ නෑ පස්සෙ පොරත් වෙනස් උන![]()

මෙහෙමයි මචන් මේකෙ ඉන්නව ලොකු ටෝක් දෙන කට්ටියහීරෝ කුකුලත් දැන් ලිං කපන්න හොඳට දන්නවා නේද![]()
වෙන එකක දාල තිබ්බ උබට හොදට කන්ඩිශන් එකක් සෙට් කරන්නද කියල ( බැලූ බැල්මට පේන්නෙ ආයෙ බඩු අතේ තියන් කතා කරන්නෙ කියල ) මන් පීඑම් එකක් ගැහුව පුලුවන්නම් කරදරයක් නැත්නම් ෆොටෝ ගහල එවපන් හොදනම් බලන්න එන්නම් දුර උනාට අවුලක් නෑ කියල
ටිකකින් කියනව දැනට ජේඩ් එකක් නෑ මචන් සෙට් උනොත් කියන්නම් කියල 

දෙන්නෙනම් ජපානෙම අතේ වගේ ටෝක් එක ඒත් කරන්න ගිහාම ඕකයි වැඩේ 

අවන්කෙන්ම උදව් කරන පොරවල් කීපෙකුත් ඉන්නව මේකෙම
දාන කමෙන්ට් වලින් සතා මොකාද කියල අදුන ගන්න පුලුවන් 

මෙහෙමයි මචන් මේකෙ ඉන්නව ලොකු ටෝක් දෙන කට්ටියවෙන එකක දාල තිබ්බ උබට හොදට කන්ඩිශන් එකක් සෙට් කරන්නද කියල ( බැලූ බැල්මට පේන්නෙ ආයෙ බඩු අතේ තියන් කතා කරන්නෙ කියල ) මන් පීඑම් එකක් ගැහුව පුලුවන්නම් කරදරයක් නැත්නම් ෆොටෝ ගහල එවපන් හොදනම් බලන්න එන්නම් දුර උනාට අවුලක් නෑ කියල
ටිකකින් කියනව දැනට ජේඩ් එකක් නෑ මචන් සෙට් උනොත් කියන්නම් කියල
දෙන්නෙනම් ජපානෙම අතේ වගේ ටෝක් එක ඒත් කරන්න ගිහාම ඕකයි වැඩේ
අවන්කෙන්ම උදව් කරන පොරවල් කීපෙකුත් ඉන්නව මේකෙම
දාන කමෙන්ට් වලින් සතා මොකාද කියල අදුන ගන්න පුලුවන්
![]()

තොට සින්හලෙන් මම කී පාරක් කිව්වද හොනට් තමා තියෙන්නෙ. උබට වටින්න 110 එකක් තිබ්බ. ඔක්කොම ඔරිජිනල්. ඒ උනාට ජේඩ් මගුලක් අල්ලන් ඉන්නවනෙ. කෝ හම්බ උනාද ? හම්බ උනාද ?
සෙට් කරනව නම් තියනව බන් ඕනෙ තරම් බයික් නම්. හැබැයි ඉතින් ඒව සෙට් කරල මම ආය මේ පැත්තෙ එන්නෙ නම් නෑ.
උබ මම ගැන මොනව හිතන් උන්නත් කමක් නෑ බන්. උදව් කරන්න ගිහින් මට ඕනෙ තරම් කෙල වෙලා තියනව මීට කලිනුත්.![]()
මුට පිස්සු ඔච්චර jade අමාරුවක් තියෙනවා නම් ජපනනෙන් එකක් import කර ගනින් එතකොට හරි නේ, ලංකාවේ උබට හරි යන jade නැ,
මචන් මන් හොනට් හොයනවනම් මුල ඉදල ඒක හොයනව.ඒත් මන් බැලුවෙ ජේඩ්.මන් ආස හින්ද.ඔන්න ඕක අල්ලල දාහන්තොට සින්හලෙන් මම කී පාරක් කිව්වද හොනට් තමා තියෙන්නෙ. උබට වටින්න 110 එකක් තිබ්බ. ඔක්කොම ඔරිජිනල්. ඒ උනාට ජේඩ් මගුලක් අල්ලන් ඉන්නවනෙ. කෝ හම්බ උනාද ? හම්බ උනාද ?
සෙට් කරනව නම් තියනව බන් ඕනෙ තරම් බයික් නම්. හැබැයි ඉතින් ඒව සෙට් කරල මම ආය මේ පැත්තෙ එන්නෙ නම් නෑ.
උබ මම ගැන මොනව හිතන් උන්නත් කමක් නෑ බන්. උදව් කරන්න ගිහින් මට ඕනෙ තරම් කෙල වෙලා තියනව මීට කලිනුත්.![]()

හා හරි දැන් ඇතිඋබ ගණන් ගන්න එපා බන් ඕවාමුට පිස්සු ඔච්චර jade අමාරුවක් තියෙනවා නම් ජපනනෙන් එකක් import කර ගනින් එතකොට හරි නේ, ලංකාවේ උබට හරි යන jade නැ,

පොරට ලොකු සෙනසුරු අපලයක් තියෙනවා කියලා බයික් පදින එක තහනම් කරා පොර මේක වික්කා ලගදී

අනාවැකිය හරි ගියානෙ ඉතින් බන්. උට අපලෙ හින්ද තමා බයික් එකක් පදින්න පින නැති උනේ![]()

අනාවැකිය හරි ගියානෙ ඉතින් බන්. උට අපලෙ හින්ද තමා බයික් එකක් පදින්න පින නැති උනේ![]()
Yaluwana Pulsar 180 2008 Model Ekata Disk Break Danna Puluwanda Rear Ekata Drum Break Change Karnna Ona Ekata Monwada Wenas Karanna Ona Kiyala Kiyanna Elakiri Eka Bike Waddo Tikak Innawane Plz Help Me Very Urgent
තොට සින්හලෙන් මම කී පාරක් කිව්වද හොනට් තමා තියෙන්නෙ. උබට වටින්න 110 එකක් තිබ්බ. ඔක්කොම ඔරිජිනල්. ඒ උනාට ජේඩ් මගුලක් අල්ලන් ඉන්නවනෙ. කෝ හම්බ උනාද ? හම්බ උනාද ?
සෙට් කරනව නම් තියනව බන් ඕනෙ තරම් බයික් නම්. හැබැයි ඉතින් ඒව සෙට් කරල මම ආය මේ පැත්තෙ එන්නෙ නම් නෑ.
උබ මම ගැන මොනව හිතන් උන්නත් කමක් නෑ බන්. උදව් කරන්න ගිහින් මට ඕනෙ තරම් කෙල වෙලා තියනව මීට කලිනුත්.![]()

mage bike eka denawa kawa hari set karala depallako
135LS BLACK&BLUE
HID ANGEL&DEVIL light ekak thiyenawa wadipura..wena modify karala na original apu widiyata thiyenawa
170k wage
dan aluthen 270000(registration ekka) wenawa
anthima 165k wage
23200km duwala thiyenne
service okkoma welawata karala thiyenne..licen ilaga aurudde july wenakan thiyenawa..![]()
uba dan oka kavada idala vikunanavada ikman eke ad ekak dapan ethakota hari , anika oya angle light eka galavala stock eka gahala deepan nathham market adu venava

හොදම වැඩේ මචන් වාහන විකුනන තැනක දාන්න මෙතන කිව්වට ඉතින් වැඩක් වෙයිද දන්නෑ.නැත්තන් ත්රෙඩ් එකක් දාපන්e ai bun e??dan wikunannanama wena bun![]()
ඔය කී වෙනි පාරටද බන් ඕක විකුනන්න හැදුවෙ 
හොදම වැඩේ මචන් වාහන විකුනන තැනක දාන්න මෙතන කිව්වට ඉතින් වැඩක් වෙයිද දන්නෑ.නැත්තන් ත්රෙඩ් එකක් දාපන්ඔය කී වෙනි පාරටද බන් ඕක විකුනන්න හැදුවෙ
![]()

ජන්තු අයියා;18982269 said:ඊට පස්සේ මොකෝ උනේ බ්රෝ?

එක පාරක් BMICH එකට ගියා. light එකක් on වෙලා තිබිලා battery බැහැලා . 

කියන්න දේවල් එමටයි බන් . බ් 211 එකන් ගත්ත අතෙල් වෙන කිසිම එකකින් අරගෙන නැතුව ඇති .
ඕක තමා මගේ මුල්ම car එක, කෙල්ලන්වත් දාගෙන රට රට වටේම ගියේ ඕකෙන් තමයි .
කවදාවත් මග හිටලා නැහෙ , but වතුර ටිකක් අඩු වෙනවා , ගෑස්කට් ඖලක් හින්ද නෙමයි ,රේඩියෙටෙර් එකේ case එක තිබුනේ .එක පාරක් BMICH එකට ගියා. light එකක් on වෙලා තිබිලා battery බැහැලා .
කෙලන්ට කියල තල්ලුව දා ගත්තේ .
පස්සේ මගේ අතින් හැපිල්ල සුපිරියටම හැදුව,පස්සේ විකුනන්න උනා බන් . තාමත් ආසයි පරණ වන්ධියකට .![]()

...මාත් දැන් මේ ඒක රසවිදගෙන යන ගමන්..