එබෙන්නේ නැතුව ඇතුලට ඇවිත් බම්ප් එකකින්වත් සහයෝගයක් දෙන්න
A/L වලට Commerce කරපු කෙනෙක්ට IT වලින් ඉස්සරහට යන්න කරන්න හොඳ Courses,degree එහෙම මොනවද තියෙන්නේ ?
IT පැත්තෙන් තියන ජොබ් මොනවද?වැටුප් කොහොමද?තරඟය වැඩිද ?
NIBM එකේ CCA (Certificate of Computer Application) මේක කරපු අය ඉන්නවද?මේක හොඳයිද?NIBM සහතික වලට පිළිගැනීමක් තියනවද?

බම්ප් එකක්වත් දාගෙනම යන්න පිළිතුරක් දන්නේ නැත්නම්