වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙහෙමයි ලොක්කා ඕනෑම දේකට ආයුෂක් තියනව බව ඇතත නමුත් මේ thread 1 අකාලේ මැරෙන්න හදන්නේ.

    car 1 නම් එල පොඩි වැඩ ටිකක් තියනවා කරගන්න.

    හික්කඩුවෙ ඉදන් අනුරාධපුර ගියා 7500 තෙල් වලින් 5 ක් දාලා .

    අවුලක් නැ වැන් 1 ත් 8000 ගියා
    [/SIZE][/FONT]

    නෑ නෑ ත්‍රෙඩ් එක අකාලේ මැරෙන්නේ නැහැ බන්. තාම 75% කට වඩා මේක දුවන්නේ ටෙක්නිකල් පැත්තේම තමයි. මමත් මේ දවස්වල ටිකක් වැඩ . වැඩ වැඩක් නෙවෙයි වැඩ ගොඩක් ඔලුවේ හිර වෙලා.. ටෙක්නිකලි පැහැදිලි කරලා කටුවක් ලියන්න ටිකක් වෙලා යන වැඩක්. ඒ හින්ද දවසින් දවස වැඩේ කල් යනවා බන්. නිතර මේකට ගොඩවෙන උදවිය මේක බම්ප් කරලා උඩින් තියාගන්න එක ඒ ඔක්කොටම වඩා වටිනවා මචන්. පුළුවන් වෙලාවට මෙපැත්තේ ඇවිත් බම්ප් එකක් හරි දාල යන්න.

    කාර් එකේ 7500 තෙල් ගියේ හික්කඩුවේ ඉඳන් අනුරාධපුරේ ගිහින් එන්නම නේද. මම අහන්නේ යන්නයි එන්නයි දෙකටම නේද.

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19004877 said:
    යකෝ මගේ යූසර් පැනල් එක පීරියඩ්ස් දවසට පෑඩ් එකක් නැතුව ඇන්ද ජංගිය වගේ...:lol::lol::lol:

    තනියෙන් කොහොම කොහොම හරි ගහගෙන යනවා

    උබල උනත් වැඩිය ආවොත් තොපි සේරගෙම නම් දාලා මෙන්න මුන් හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් වලට බනිනෝ කියල ත්‍රෙඩ් එකක් දානවා:lol::lol:

    හිටපං හිටපං මාත් එන්නම් :lol::lol: මොකද මුං අපේ රෙප් කපලා අපිව රතු කරන්න ද :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හිටපං හිටපං මාත් එන්නම් :lol::lol: මොකද මුං අපේ රෙප් කපලා අපිව රතු කරන්න ද :lol:

    රෙප් කන්නද බන්. මේකෙ රෙප් රුපියල් හරි ඩොලර් හරි කරන්න පුළුවන් උනානම් තව කමක් නැහැ.:lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෙප් කන්නද බන්. මේකෙ රෙප් රුපියල් හරි ඩොලර් හරි කරන්න පුළුවන් උනානම් තව කමක් නැහැ.:lol::lol::lol::lol:

    සමහර එව්න්ට කෙලින් දෙයක් කියා ගන්න බැරුව, කොන්ද පණ නැති වෙලා, කලිසමේ සුළු දිය පහ වුනහම, කරන්න පුලුවන් ලොකුම වැඩේ තමයි ඕක. :lol: එක අතකින් උන් ගැන පව් කියලත් හිතෙනවා බං.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සමහර එව්න්ට කෙලින් දෙයක් කියා ගන්න බැරුව, කොන්ද පණ නැති වෙලා, කලිසමේ සුළු දිය පහ වුනහම, කරන්න පුලුවන් ලොකුම වැඩේ තමයි ඕක. :lol: එක අතකින් උන් ගැන පව් කියලත් හිතෙනවා බං.

    පව් නේන්නම් බන්.. එළකිරියේ නින්ජාවරු..:lol::lol::lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19004805 said:
    ආස්සරය අඩු වාහනයක් මල්ලියේ.. වෙන කෙනෙක්ගෙන් අහල බලමු:sorry:

    ඔන්න වාහන ගැන හොය හොය හිටිය සීන් එකේ විස්තර.
    ඊයෙ ගියා තාත්තයි මායි, නැන්දගෙ දුවයි. දුව කිව්වට මේකි හෙන ලොකු එකෙන් ඉන්න එකක්. යට අන්ගෝපාන්ග නලලට ආව තත්ත්වයක් හිටපු ගමන් පෙන්නුම් කරනවා. මුලින්ම ගියේ ඔය කිව්ව වාහනේ බලන්න කියල. තිබ්බෙ ලීස් වලින් උස්සපු යාඩ් එකක බන්ඩි මාමිගෙ ගෙවල් පැත්තට ටිකක් එහා. බලන්න ගියාට පස්සෙ සිහලු මී පාසනම් කාල මැරෙන්න හිතුන. යාඩ් එකේ අවුරුද්දක් විතර එකම තැන. තව තිබ්බ මැස්ඩා බොන්ගො සින්හ මූන එකකුයි, මිට්සුබිෂි මිනි කැබ් එකකුයි, ඇලියොන් 260 එකකුයි වගේ. මිනි කැබ් එකේ වාහනේ ඇතුලෙ ඉඩන් මරු වැල් ගිහින්. යන්තම් ඔය හොන්ඩා ෆිට් එක ගාවට ගියා ජන්ගල් සෆාරි වගේ අලි තනකොල ගස් මැදින. යන්තම් ලග්ට ගිහින් බැලුව. පිට පෙනුම ඕකේ. ඇතුලටත් එබුනා. ඉන්ටීරියර් එක පරිභෝජනය වෙලා. එක පැත්තක සිග්නල් එක එන කන්නාඩි කවරෙ කැඩිල.හරිම සතුටුයි. තවත් තොරනෙ විස්තර තියෙනවා. අහගෙන හිටු. බොනට් එක අරියම එන්ජිමෙත් මරු වැල් ගිහින්. කූලන්ට්, ඔයිල් අඩු නෑ. ආව ඒවම තියෙන්නෙ. සවුත්තු වෙලත් නෑ.යන්තම් ඇතුලට රින්ගගෙන ස්ටාට් කොරන්න ට්‍රයි කොලා. වාහනේ නෙමේ ඉස්ටාට් වෙමු කිව්වෙ. බැටරි කදුලක් නෑ. යන්තම් උන්ට කියල අපේ කාර් එකත් එතනට ඔබල ජම්පර් එකක් ගහල ස්ටාට් කොර ගත්තා. පොඩ්ඩක් එලියටටත් ගත්තා. දැන් තමා තොරනෙ හොදම හරියට. පැසෙන්ජර් සයිඩ් එකේ පිටි පස්සෙ දොරේ පවර් ෂටර් වැඩ නෑ සිහලු . ඩිකි දොර ඇරෙන්නෙ නෑ. සයිඩ් බැලන්ස් එක්ක තව තැන් කිප්‍යක් පේන්ට් කරන්න තියෙනව. ඉන්ටීරියර් පුල් සුද්දයක් දෙන්න ඕන. වාහනේ පොලිශ් කරන්න ඕන. සෙට් එක වැඩ රිවස් කැම් වැඩ නෑ. ඔය ටිකට කොහොමත් 1.5ක් වගේ තියල මන් කිව්ව 23කට උපරිම ඉල්ලල බලපිය කියල. උන් 26ක් කියනවලු. ඇතුලෙ අඩුරන එකෙක් ඉන්නව කිව්ව. ඉතින් මන් කිව්වා ඒ නිසාම අර ගානට ගන්න බලන්න කියල උටත් ගානක් දීල. මේ අවස්තාවේදී වාහන ගැන අත් පොත් දුන් සියලුම එලකිරි සාමාජිකයන් ගැන මා මතක් කරන්නෙ ඉමහත් වූ සතුටිනි. උබල නිසා ඉගෙන ගත්ත දේවල් කොච්චරද කියන්න බෑ. ගොඩක් ස්තූත්‍යි හමෝටම.
     
    :) ඔය කියන ටිකට නම් 1.5ක් යන්නෙ නෑ. හැබැයි ඉතිං කාලයක් එක තැන තිබුන නිසා ලෙඩ තොගයක් ඇති.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :) ඔය කියන ටිකට නම් 1.5ක් යන්නෙ නෑ. හැබැයි ඉතිං කාලයක් එක තැන තිබුන නිසා ලෙඩ තොගයක් ඇති.

    හදුනා නොගත් ලෙඩ වලටත් එක්කම තමා ටොමයියෙ ගනන් තිබ්බෙ. කොකටත් හොදයි නෙහ්. මට පුලුවන් නම් ඕකෙ ගාන හොයල දෙන්නකො යන මාකට් ගාන. 2011 එකක්. කොල පාට. හොන්ඩා ෆිට් GP1 එකක්. විශෙෂ නිව්වෙදනයයි. ලබන සතියේ ඉදන් විබාගෙ නිසා ඒ ටික ඉවර වෙලාම එන්නම්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ කටු 10 ක් 15 ක් විතර සෙට් උනා කියපල්ලකෝ car 1යි lorry 1යි දෙකම එකට ගත්ත නිසා car 1නම් අවුලක් නැත lorryයනම් finance යාර්ඩ් 1කින් උස්සන් ආවේ .

    ලියන්න හිතෙන්නේ නැ බන් මේ thread 1 මොනවහරි දන්නේ නැති දෙයක් ඇහුවට උත්තරදෙන්නේ පොල්වත්ත ලොක්කා විතරයි අනිත් උන් ලොකු ලයින් .

    මම කලින්ම කිව්වා thread 1 චාටර් වෙනවා ඔහොම ගියොත් කියලා .

    :shocked: මේ මොකෝ සහෝ මේ.......?? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැ බන් ඉස්සර වගේම අපි එනවා but ගන්න දෙයක් thread 1 නැ

    කාව හරි අල්ලගෙන හිනා යන්නේ නැති විහිළු කරයි

    නැත්නම් bus 1 ක් අල්ලගෙන ගොන් ආතල් දෙනවා .

    පුද්ගලික කථා හරියට ,

    ඉතින් අපිට වැඩක් නැ බන් .

    :oo: ඈහ්..... ඒ කියන්නේ මේකේ දාන හැම පෝස්ට් එකක්ම කට්ටක් වෙන්න ඕනා කියලද බං....?? ත්‍රෙඩ් එක කට්ටිය බලන්නේ බම්ප් වෙන තරමට.... මේකේ පෝස්ට් කියවනකොට තමා කට්ටියට තම්න්ට වෙච්ච දේකුත් දාන්න හිත එන්නේ......!! දාන හැම පෝස්ට් එකම කට්ටක් වෙන්න නම්...... එක්කෝ 1950 විතර හදපු වාහනයක්වත් මේකේ හැම එකාටම තියෙන්න වෙයි.....!! :baffled: :dull:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    වාහනෙ ගැලෙව්ව බන්.
    මේ වාහනෙ සෙනසුරද ඉරිද දවස් වල විතරයි දුවන්නෙ .පර්ක් කරල තියෙන්නෙ එලියෙ අව්වෙ වැස්සෙ තෙමෙනව වේලෙනව දැන් මාස තුනක ඉදල .
    ඉරිද ගමනක් යන්න කියල ලෑස්තිවෙල ලොක් එක අරින කොට දැක්ක පිටිපස්සෙ සිග්නල් එකක් පත්තු වෙන්නෙ නැති බවක් ... බල්බ් එක පිච්චිල කියල හිතන ඔන එකක් කියල ගමන ගිහින් ආව ගෙදර.ලයිට් එකකුත් අරගෙනම ආව එත් එදා හයි කර ගන්න බැරි උන.අයෙත් වහනෙ ඔනි වෙන්නෙ ලබන සතියෙ නිස එහ්මම තියෙන්න ඇරිය.

    ඊලඟ සෙනසුරදා උදේම ලයිට් එකත් හයි කරගෙන යන්න කියල ගැලෙව්ව. අතට අරන් බැලුවම බල්බ් එක හොදයි වගෙත් පේනව ඔන එකක් කියල අලුත් එක හයිකරල දැම්ම. ලොක් අන්ලොක් කරලත් බැලුව එත් පත්තුවෙන්නෙම නැහ්.

    එපාර වහනෙ ඇතුලෙන් සිග්නල් දාලත් බැලුව.ඉස්සරහ පත්තුවෙනව පිටිපස්ස නෑ

    මොකද අවුල කියල කල්පන කරකර ඉන්නගමන් ඉස්ටර්ට් කලා බලන්න....... ට හිකෙයි මෝටරෙ වදිනව වදිනව ඇන්ජිම ස්ටාර්ට් වෙන් නෑ.පෙට්‍රලුත් තියනව බැටරියත් හොදයි කිසි ගින්නක් නැතුව මෝටරෙත් කැරකෙනවා, කලින් දවසෙ කිසිම අවුලක් නැතිව ගිහින් ඇවිත් නවත්තපු එන්ජිම නෝ කතා.......
    දෙතුන් පාරක් ට්‍රය් කල හරියන්නෙ නැති බව තෙරුන .නිරපරාදෙ අහින්සක බැටරිය බස්සල වැඩක් නෑනෙ මොටරෙ ගහන එක අතාරල බැස්ස එලියට . මොකක් හරි අවුලක් බොනට් එකත් ඇරල අනම් මනම් වයර් cලිප් ටික එහෙම හොලවල ගලවල අයෙම සෙට් කරල බැලුව ...

    එත් එහෙමමයි

    ඔය අතර වාරෙ තෙරුන වෙනදට ඉග්නිශන් ඔන් කලහම ඇහෙන එක එක සද්ද බද්ද අතරින් පිටිපස්සෙ සීට් එක හරියෙන් යාන්තමින් ම්ම්ම්ගාල තප්පර දෙක තුනක් ඇහෙන පෙට්‍රල් පම්ප් එකෙ සද්දෙ අද නෑ.

    පම්ප් එකෙ ෆියුස් එකත් බැලුව එකත් හොඳයි . මෙකෙ පෙට්‍රල් කට් ඕෆ් ස්විච් එකක් තියනව ඉස්සරහ පැසෙන්ජර් සයිඩ් එකෙ. එකත් ඔබලරීසෙට් කරන්න තියෙන්නෙ හත් අට පාරක්ම ඔබල බැලුව එත් නො කතා.එ ගමන ස්විට්ච් එකෙ වයර් ක්ලිප් එක ගලවලා එකට අමුනල බැලුව ..නො කතා

    දැන් වැඩෙ හරිද බලන්න මොටරෙ ගහන්න ඔනි නෑ මොකඩ පම්ප් එකෙ සද්දෙ ඇහෙන්න තරමට වැඩෙ ගොඩදාගන්නකන් මොටරෙ ගහල තෙරුමක් නෑ.

    පෙට්‍රල් පම්ප් එකට කෙල වෙලා ද වත් කියල ඔනි එකක් කියල පිටි පස්සෙ සීට් එක පන්නල බලන කොට තමයි සීන් එක මාට්ටු වුනෙ කැරි මීයෙක් රින්ගල වයර් කපලා සීට් එකෙ ඉස්පන්චියත් ටිකක් කාලා.....ඒ අස්සෙ වතුර ගැලුමක් විතර සීට් එක යටයි ෆ්ලොර් බොර්ඩ් එකෙයි ඉස්පචියටත් අල්ලල ...

    පස්සෙ මෙන්න මෙවිඩියට ගැලෙවා ඔක්කොම . වයර් එහෙමත් සෙට් කරල සොල්ඩරින්ග් කලා ...
    පිටිපස්සෙ නම්බර් ප්ලෙට් එකෙ වයර් එක ඊබෙ එකෙන් ඔර්ඩෙර් කලා එක අවම හි කරල දානව
    මෙඩවස් වල වැස්ස නිසා තම හයි කරත් නෑ ඩ්‍රිවින්ග් සීට් එක අමුනගෙන දුවනවා

    සිග්නල් ලයිට් එකක් මාරු කරල ගොඩ යන්න හිතාගෙන වැඩෙ පටන් ගත්තෙ , අන්තිමට ඉවර උනෙ මෙහෙමයි .....

    ..

    WP_20150911_08_51_26_Pro.jpg

    WP_20150911_08_52_03_Pro.jpg

    WP_20150911_08_52_26_Pro.jpg

    WP_20150911_09_30_59_Pro.jpg

    WP_20150911_09_31_06_Pro.jpg

    WP_20150911_09_31_23_Pro.jpg

    WP_20150911_09_39_55_Pro.jpg

    WP_20150911_09_40_03_Pro.jpg

    WP_20150911_09_45_47_Pro.jpg

    WP_20150911_09_45_54_Pro.jpg

    WP_20150911_10_37_41_Pro.jpg

    WP_20150911_10_37_49_Pro.jpg

    WP_20150911_10_37_58_Pro.jpg

    WP_20150911_10_38_15_Pro.jpg

    WP_20150911_10_39_43_Pro.jpg

    WP_20150911_10_44_58_Pro.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19004767 said:
    උබ තාම ගෙදර ගියේ නැද්ද බන්? ඔය දික්කසාද වෙච්ච කෙල්ලෝ එක්ක ලිවින් ටුගෙදර් ඉන්නේ පරිස්සමින් බන්. ඉගෙනගන්න කාලේ ඉගෙනගනින්. බඩාත් කිව්ව ඌ උබලට කඩ කෑල්ලක් හොයල දුන්නලු මාලබෙන් (හිඩ්න් කැම් එකකුත් දාලා ).. ඕවා කලාට කමක් නෑ මල්ලි අද්‍යාපනේ කඩාකප්පල් කරගන්න එපා. ඔය වැඩ ටික එකලාසයක් උනාම මේ පැත්තේ වරෙන්.. මම දන්නවා උබ බිසී කියල:(

    :shocked: හෆොයි...... ලිද..... ලිද.....!! :lol:

    :baffled: හිනා වෙන්නත් බයයි...... මල පනිනවනේ අපේ එකාලට.....!! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හිතන්නේ වාහනයක් නොවන දෙයක් සෙට් වෙලා.

    :shocked: ලගදිම අපිට වෙඩිම සෙට් වෙයිද...?? එහෙමත් නැත්නම් බුවා ටිකක් කලබල කාරයා නිසා...... බේබි ශෙරමි එහෙම අරන් යන්නම සෙට් වෙයිද.....?? :baffled:
     
    • Like
    Reactions: Mr.Tom

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19004799 said:
    මුගේ සේරම හොදයි.. එල කොල්ලා

    එකම අව්ල ආවොත් එන්නේ හොටු බාල්දි දෙකයි කදුලු බාල්දි 8කුයි අරගෙන:growl::growl::growl::growl:

    අර මෙලෝ රහකට නැති හොන්ඩ අනාතයයි, ගස් ගද බස් බඩයි, සමලින්ගික ඉසුරු එකයි, මෙලෝ රහකට නැති රචනා කවි කරන සංකපාලයයි, එල් ඊ ඩී එකේ දන රින කඩෙන් මාක් කරන් එන හරිදුවයි, ඩොක්ට සනියෙන් බේත් ගන්න තෝයි, සෙරීනා එකක් නිසා ජීවිතේ තොරකරගන්න ගිය පොලයි, මීට වඩා හොඩයි

    ( දැන් මුන් සේරම යූනියන් එකක් හදන් එයි මට ගහන්න... ඒව කොහෙද මම දුවනවා :lol::lol:)

    :frown: වයස කියලා බලන්නේ නෑ.... උස්සලා ගහනවා පොලොවේ.......!! :growl: මොනවද මේ කියවන්නේ....... :frown: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19004827 said:
    දැන් හබ් එක ඇතුලේ දාලද මාලබේට බඩු අදින්නේ??:shocked::shocked:

    :baffled: වැලා කුඩු බිස්නස් වලට නෑ නේ..... අර ඉසුරු එකා තමා ඒවා..... වැලා කසිප්පු තමා.....!! :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    reputation_neg.gif
    nissan leaf 2017 09-22-2015 08:28 PM ඉඳා රෙප්
    මගේ එක කමෙන්ට් එකට මෙහෙම නම් රත්තරංගේ යූසර් සීපි එකේ තත්වය හිතාගන්න පුලුවන්. බුහා බුහා බුහා යසයි අල්ලට කඩේ යනවට.

    :oo: අල්ලගේ කැමැත්තට තමා ඉතින් -රෙප් ලැබෙන්නේ.......!! :baffled:
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    Suddekge kaasiyak neda ban me ? Ado wathura giye kohomada ban athulata ? :O
    WP_20150911_10_39_43_Pro.jpg

    WP_20150911_10_44_58_Pro.jpg
    [/QUOTE]
     
    Status
    Not open for further replies.