සල්ලි

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    ඉක්මනට සල්ලි හොයන්න විදිහක් කියපල්ලකෝ illegal වුනාට කමක් නෑ බන් බල්ලෝ මරල හරි සල්ලි හොයන ගානට වැටිලා බන්
    plz මචන්ලා පුලුවන්නම් විහිලුවට ගන්න එපා අමාරුවේ වැටිලා ඉන්නේ බන්
    තව ඔය නය ගන්න පුළුවන් විදිත් දාපල්ලා
    බොහොම ස්තුත්යි
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    ජොසී;19007633 said:
    Ado eka nikan kiwe. Uba sirawatama nam ahanne, uba hadisi mudal awashyathawayaka nam inne, raththaran badu ukas karanna, idam ukas karanna wage thama thiyenne. Salary ekak thiyanawa nam bank loan ekak gahapan.

    sira thamai machan
    oya mukuthma karanna widihak nhe bn mata ekai case eka
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මචං උඹ පෝස්ට් කීපයක්ම දාලා තියෙනව සල්ලි ප්‍රශ්ණ කියල. :(
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    ජොසී;19007657 said:
    Ube thathwe poddak pahadili karapanko hariyatama ekak kiyanna.

    mama campus bn
    mama laksha 4k 10% poliyata aran 40000k gewanawa bn 50000i hamba wenneth BO walin ekath ehe mehe wenawa
    mata bn one e laksha 4 gewala danna ikmanata
    mata stress wadi bn assignment reddawalui Bo eke ewai epa wela inne bn
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    කුඩු විකුනපන්, බඩු පොට් එකක් දාල පිම්පි වැඩේ කරපං, කසිප්පු පෙරල විකුනපන් ..................:P
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    නිකමට වගේ ලොතරැයි 2 - 3ක් වගේ අරන් බලපන් චාන්ස් එකක් තිබුනොත් එහෙම. ගෙවල් , ඉඩම් වගේ ඒවා විකුණන්න broker වැඩේ උනත් හොදයි.
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    කුඩු විකුනපන්, බඩු පොට් එකක් දාල පිම්පි වැඩේ කරපං, කසිප්පු පෙරල විකුනපන් ..................:P

    kudu wikunana eknm awlk nhe wage
    ikmanata salli hoyanna plwnnm mama karanawa bn sira