Dialog KBB 50

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වට් ද සෙවන් පක්ස් :shocked: :shocked:
    යකෝ මට kbb 50න් ජීවිතේට 1mBps ඇවිත් නෑ :shocked: :shocked:
    ඉතින් තොපි හද්ද දොටේනේ යකෝ ඉන්නෙහ් ... අර ඉබේ එකෙන් 10dBi ඇන්ටෙනා එකක් වත් ගෙන්නහ් ගනින්
    මට එන ස්පිඩ් එකහ් මෙතන කිව්වොත් මුන් දෙනා නටයි අයින් කරපන් කියලාහ් :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වට් ද සෙවන් පක්ස් :shocked: :shocked:
    යකෝ මට kbb 50න් ජීවිතේට 1mBps ඇවිත් නෑ :shocked: :shocked:

    තොපිට මොන MBps ද සිඪහලු. ඔය ස්පීඩ් ආයේ ඩොන්ගල් එක 21 mbps එකක් වෙලා. 42 එකක් හරි 100 එකක් හරි පාවිච්චි කලා නම් මීට වඩා 2 MBps + අදින්න පුලුවන්. ඒ උනාට දැන් ලොකුවට ඩවුන් කරන්න දේවල් නෑ. මාකොලස් එකෙන් ලොග් වෙයන් සිංහලයෝ මේකෙන් ආතල් දෙන වෙලේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තොපිට මොන MBps ද සිඪහලු. ඔය ස්පීඩ් ආයේ ඩොන්ගල් එක 21 mbps එකක් වෙලා. 42 එකක් හරි 100 එකක් හරි පාවිච්චි කලා නම් මීට වඩා 2 MBps + අදින්න පුලුවන්. ඒ උනාට දැන් ලොකුවට ඩවුන් කරන්න දේවල් නෑ. මාකොලස් එකෙන් ලොග් වෙයන් සිංහලයෝ මේකෙන් ආතල් දෙන වෙලේ.
    ඔව් බ0 :yes: ඩොන්ගල් එක 100 එම්බිපිස් එකක් මට පටන් ගන්නෙහ් 3MBps වලින් :P
    රැ 2 ,3 විතර 3.2 ... 3.4ත් යන්වා දවල්ටනම් 800Kbps - 1MBps වගේහ් තමා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බ0 :yes: ඩොන්ගල් එක 100 එම්බිපිස් එකක් මට පටන් ගන්නෙහ් 3MBps වලින් :P
    රැ 2 ,3 විතර 3.2 ... 3.4ත් යන්වා දවල්ටනම් 800Kbps - 1MBps වගේහ් තමා

    උඹ මොනාද බං ඔච්චර බාන්නේ? වැල බලනවා නේද HD :rofl::rofl:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    :lol::P