මුලින්ම කියන්න ඕනේ මම මෙතනින් කියල දෙන්න හදන්නේ netbeans වලින් java app එකක් ලියාගන්න විදිය..Java basics වල ඉදන්ම කෙටියෙන්ම ලියන්නම්..Java basics ගැන ගොඩක් සිංහල tutes net එකේ තියෙනවා.ඒවත් කියවල බලන්න..ප්‍රශ්ණ තියෙනවනම් අහන්න..android ගැනත් නුලක් පටන් ගත්ත..ඒක මෙතනින් බලන්න...
http://www.elakiri.com/forum/showthread.php?p=19014715#post19014715
මුලින්ම jdk download කරගෙන install කරන්න ඕනේ..පහල ලින්ක් එකෙන් jdk 8 ගන්න..
http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk8-downloads-2133151.html
Netbeans මෙතනින් ගන්න - https://netbeans.org/downloads/start.html?platform=windows&lang=en&option=all
jdk install කරගන්න..install කරාට පස්සේ path සෙට් කරගන්න ඕනේ..
install කලේ 64 bit එකක් නම් C:\Program Files\Java\jdk folder එක\bin folder එකටත්
install කලේ 32 bit එකක් නම් C:\Program Files (x86)\Java\jdk folder එක\bin folder එකටත් යන්න
path එක copy කරගන්න
දැන් my computer icon එක right click කරලා properties යන්න..එන window එකේ වම් පැත්තේ option වලින් Advance system settings යන්න..
Environment Variables තෝරන්න
System variables වල path කියන එක select කරල edit දෙන්න
තියෙන path මොකුත් මකන්න එපා..තියෙන path වල අගම ; මාර්ක් එකක් නැත්තන් ඒක දාල අර java path එක paste කරන්න..කාරක ; එකක් දාල save කරන්න
හරි දැන් netbeans install කරගන්න..
netbeans ide එක දැන්ම ඕනේ වෙන්නේ නැහැ..
java සහ SQL සිංහල pdf ටිකක් තියෙනවා ඒ ටිකත් මෙතනින් ගන්න
SQL - http://www.mediafire.com/download/t7umkwld97z6w2e/SQL.7z
java - http://www.mediafire.com/download/hfhvfkr32roo2hz/Java+In+Sinhala+-+tute+pack{Java-Sinhalen}.7z
rar password- javasinhalen
මම ඉස්සර බ්ලොග් එකක් ලිව්වා java ගැන එකේ ලිපි ටිකත් පහලින් දාන්නම්..කියවල අදහසක් ගන්න..Basics ටික තියෙන්නේ
Java වැඩසටහනක් ක්‍රියා කරන හැටි
අපි editor එකක් භාවිතයෙන් ලියු source code එක(java file එක) java compiler වෙතට ලබා දේ.java compiler එක විසින් source code එකෙන් class file එකක් සාදයි.(Byte code / Magic code යනුවෙන් හදුන්වන්නේද මෙම class file එකම වේ).ඉන්පසු JVM - Java Virtual Machine විසින් මෙම class file එක machine code එකට(යන්ත්‍ර භාෂාවට) හරවා ධාවනය(run) කරයි.
Compiler යනු කුමක්ද?
ඕනෑම පරිගණක භාෂාවක අපිට හමුවෙන දෙන්නෙක් තමයි මේ compiler හා interpreter.අපි ලියපු source code එක මුලින්ම බලන්නේ compiler.එයා එකේ තියෙන වැරදි පෙන්වල දෙනවා.වැරදි වර්ගත් දෙකක් තියෙනවා.එකක් compile වෙන වෙලාවේ අහුවෙන වැරදි.අනිත්ව run වෙන වෙලාවේදී අහුවෙන වැරදි.මේ දෙවනියට කියපු වැරදි compile වෙන වෙලාවේ අහුවෙන්නේ නෑ.පලවෙනි විදියේ වැරදි තියෙනවනම් හදන්න කියනවා.හැදුවට පස්සේ එයා source code එක machine code එකට හරවනවා.දැන් එයාගේ වැඩ ඉවරයි
Interpreter යනු කුමක්ද?
compiler හදපු machine code එක check කරනවා.හැබැයි මෙයා compiler වගේ මුලින්ම code එක සම්පුර්නෙන්ම check කරල ඉන්නේ නෑ.run කරන ගමන් තමයි check කරන්නේ.error එකක් අපු ගමන් run කරන එක නවත්තල error එක හදන්න කියනවා.මේ දෙන්නම වැඩ කරන්නේ පේලියෙන් පේලියට.ඒ කිව්වේ program එක පටන් ගන්න තැන ඉදල පේලියෙන් පේලිය පිළිවෙලට තමයි run වැඩ කරන්නේ.
දැන් තව දෙයක් කියන්න ඕනේ.මේක අනිත් භාෂා සහ java අතර තියෙන තවත් වැදගත් වෙනසක්.C , C# වගේ ගොඩක් දියුණු අනෙත් භාෂා වල compiler හා interpreter එකට එක වැඩසටහනක් විදිහටයි තියෙන්නේ.එත් java වල මේ දෙක වෙන වෙනම තියෙන්නේ.ඉතින් මේ දෙකේ තියෙන වෙනස ඇයි මෙච්චර වැදගත්.
මේකයි java compiler ටිකක් වෙනස්.එයා source code එක machine code එකට හරවන්නේ නෑ.එයා එකෙන් වෙනම file එකක් හදනවා.මේකට class file,magic code,byte code කියන නම් පාවිච්චි කරනවා.ඊට පස්සේ java වල ඉන්න interpreter, අපි මෙයාට වෙනම නමක් කියනවා.ඒ තමා JVM - Java Virtual Machine.මෙයා මේ class file එක machine code එකට(යන්ත්‍ර භාෂාවට) හරවා ධාවනය(run) කරනවා.
ඇයි ඉතින් එහෙම එකක් හදන්නේ?කෙලින්ම machine code එකට හැරෙව්වේ නැත්තේ ඇයි?
මේකයි C , C# වගේ ගොඩක් භාෂා වල compiler හා interpreter එකට එක වැඩසටහනක් විදිහටයි තියෙන නිසා එක පරම compile වෙලා run වෙනවා.මේ ලියපු වැඩසටහන වෙනත් පරිගණකයකට ගෙනයද්දී ගැටළුවක් එනවා.මුළු project එකම උස්සන් යන්න සිද්ද වෙනවා.මම කිව්වේ setup file එක හදන්න කලින් හොදේ.java වල එහෙම අවුලක් නෑ.project එකම උස්සන් යන්න සිද්ද වෙන්නේ නෑ class file එක ගෙනිච්චම හරි.ඒ පරිගණකයේ JVM ඉතුරු වැඩ ටික බලාගනී.
තව දෙයක් C , C# වගේ ගොඩක් භාෂා Platform Independence නැහැ.වැඩසටහන් හදන පරිගණකයේ platform එකේ විතරයි වැඩ කරන්නේ.
උදා:- windows වල ලියපු වැඩසටහනක් run වෙන්නේ windows වලින් පණගැන්වෙන පරිගණක වල විතරයි.
ඇයි මේ?හේතුව මේකයි එක platform එකක ඉදන් ලියපු වැඩසටහනක් තවත් platform එකක ඉන්න compiler + interpreter ට හදුනා ගන්න බෑ.තව විදියකින් කිව්වොත් වැඩසටහනට බෑ ඒ ඒ platform එකට අනුව හැඩගැහෙන්න.
එත් java එහෙම නෑ.java වල bytecode එක ඒ කිව්වේ compilerගේ output එක සම්බන්ද වෙන්නේ JVM එකත් එක්ක.bytecode ට බෑ ඒ ඒ platform එකට අනුව හැඩගැහෙන්න එත් JVM එකට ඒ කිව්වේ interpreter ට පුළුවනි. JVM එක platform එකට අනුව හැඩ ගැහිලයි ඉන්නේ.එයා bytecode එක run කරනවා.මෙතැනදී platform එකත් එක්ක set වෙලා ගේම ගහන්නේ JVM එක.
මේ නිසා java කියන්නේ Platform Independence language එකක්.ඒවගේම පහසුවෙන් ගෙනයා හැකි නිසාත් Platform Independence නිසාත් මෙය portable language එකක් ලෙස හදුන්වයි.
Java Keywords
java වල විවිද විදාන සදහා භාවිත කරන වචන මාලාව Java Keywords වේ.java Java Keywords තමයි මේ තියෙන්නේ.මේවාගේ තේරුම් භාවිතයන් ඉදිරියට ඉගෙන ගමු.
abstract
continue
for
new
switch
assert***
default
goto*
package
synchronized
boolean
do
if
private
this
break
double
implements
protected
throw
byte
else
import
public
throws
case
enum****
instanceof
return
transient
catch
extends
int
short
try
char
final
interface
static
void
class
finally
long
strictfp**
volatile
const*
float
native
super
while
*
not used
**
added in 1.2
***
added in 1.4
****
added in 5.0
ජාවා ක්‍රමලේඛණය සදහා විවිද editors බාවිතා කල හැක.එම editors ප්‍රධාන වශයෙන් කොටස් 2කි.
1.Terminal editors.
2.IDE - Intergated Development Environment.
1.Terminal editors.
අප එදිනෙදා භාවිතා කරන සාමාන්‍ය editors මේ යටතට ගැනේ.
උදා:- Notepad,Wordpad

ක්‍රමලේඛණය සදහාම විශේෂයෙන් සැකසු වැඩසටහන් මේ යටතට ගැනේ.
උදා:- Netbeans
මේවා භාවිතයෙන් ඇති වාසි කීපයකි.
1.Graphical interfaces පහසුවෙන් නිර්මාණය කල හැකි වීම.(interfaces වලට code නොලියා design කරගත හැකි වීම)
2.වැරදීම් සිදුවීම අඩුය.(වැරදි ඇති තැන පෙන්වන නිසා නිවැරදි කිරීම පහසුය.)
3.වැයවන කාලය අඩුය.(Terminal editors වලට සාපේක්ෂව)
4.නවකයින්ට භාවිතය පහසුය.
වැනි කරුණු දැක්විය හැක.
Java Components
java වල අඩංගු සංරචක...
1.Classes
2.Variables
3.Methods
Identifiers
ජාවා ක්‍රමලේඛණයේදී යොදා ගන්නා classes,variables,methods හදුනා ගැනීමට නමක් යෙදිය යුතුවේ.මෙසේ යොදන නම ඒ අදාල සංරචකයේ Identifier එක වේ.
* Identifier එක තනි වචනයක් විය යුතුය.අකුරු,ඉලක්කම්,සංකේත ඕනෑම ප්‍රමාණයක් ඇතුලත් කල හැක.(No limit)
* space තැබිය නොහැක.වචන 1ට වැඩියෙන් ලියන විට සාමාන්‍යයෙන් වචන වල මුල් අකුර capital ලිවිම හෝ වචන අතර "_"(Underscore) තබයි.මෙය java වල රීතියකි.මෙසේ කිරීම අනිවාර්ය නැතත් බොහෝ ය මෙසේ කරයි.
උදා:-MyFirstProgramme
My_ First_Programme
* මුල අකුර character(අකුරු) හෝ _ , $ යන සංකේත වලින් පමණක් තැබිය හැක.වෙනත් කිසිම සංකේතයක් හෝ ඉලක්කමක් තැබිය නොහැක.
* මුල අකුර capital ලිවිම සම්ප්‍රධාය වේ (රීතියකි).
* මුලට නොමැතිව අනිත් ඕනෑම තැනකට ඉලක්කම් භාවිතා කල හැක.
* _ , $ හැර අනෙකුත් කිසිම සංකේතයක් කිසිම තැනකට භාවිත කල නොහැක.
* java භාෂාව case sensitive වේ.එනම් simple,capital අකුරු වෙන වෙනම හදුනා ගනී. simple,capital සංවේදී වේ.
* keywords භාවිත කල නොහැක.
Java classes
Class තනන ආකාරය1.class යන keyword එක යෙදීම
2.class එකට නමක්(identifier) යෙදීම.
3.class scope(සඟල වරහන්) යෙදීම.
උදා:-class java{
}
java යනු මෙහි class name එක වේ.
Main Method
සෑම java වැඩසටහනකම ප්‍රධාන කොටස Main method එක වේ.මෙය සෑම සෑම java වැඩසටහනකම ඇත.සෑම java වැඩසටහන ධාවනය වන්නට පටන් ගන්නේ Main method එකෙනි.Main method එක run වී ඉවර වන විට වැඩසටහන අවසන් වේ.එනම් java වැඩසටහනේ සියලු දෑ ඇත්තේ Main method එක තුලය.Main method එක පහත දැක්වේ.
මෙය මතකයේ රදවා ගන්න.(java යනු case sensitive(simple capital සංවේදී) භාෂාවක් නිසා ලිවීමේදී නිවැරදිව simple capital යොදා ලිවිය යුතු වේ.)
public static void main(String args[]){

class එකක් කියන එක ක්‍රම කීපයකට විස්තර කරන්න පුළුවන්.වඩාත් පැහැදිලි විදියට කියනවා නම් class එකක් කියන්නේ template එකක්class එකක් නිර්මාණය කරනවා කියන්නේ මොකක්හරි ආකෘතියක් හදනවා වගේ වැඩක්.
Class තනන ආකාරය