Heta 12ta doctor gawata yanna thiyenawa..ethanin kelinma book fair yanna baluwe..api kohomath 1.30 wage wenakota enna puluwan..malalasekara mawathe thamai parking thiyenne..mamath Mara kattak kanawa police officer kenek awith yanthan parking hoyala nodunnanan..heta wadi Wei crowd eka..mama nan hithanne arcade eke vehicle eka park karala trishaw ekaka yana eka thamai Honda kiyala.![]()


කොහොමත් කෝට් එක දාන් පාරේයන එක එච්චර හොඳ නෑ
යකෝ කොල්ලන්ට ඔහොම නම්කෙල්ලෙක්ට පාරේ යන්නම බැරුව ඇති![]()
Ow habai godak female studentsla coat eka dagena thamai yanne raata ehema..Dan nan godak aya thaniyamath yanawa..e tika sudda karala wage gotabaya mahaththaya..issara tharan awul na Dan Borella![]()


කොහොමත් කෝට් එක දාන් පාරේයන එක එච්චර හොඳ නෑ
යකෝ කොල්ලන්ට ඔහොම නම්කෙල්ලෙක්ට පාරේ යන්නම බැරුව ඇති![]()

ඒකනේ කෙල්ලෝ ආව ගමන් ඇතුලෙන් ගොඩයන්නේ පිටින් තිබ්බ එව්වා කඩාගෙන. කොල්ලව කඩේ යවන්න පුලුවන්නේ.![]()


Book fair giyada?![]()



Mamath Ada yanna hitiye..yanna Bari una..heta yanna kiyala haduwe..apo senaga maara widihata..me sare athule parking na..bmich eke pitipasse pare dala thamai yanna thiyenne..ehema loku discount aththeth na..gunasena eke 20% wage denne Mathaka widihata..![]()

Heta 12ta doctor gawata yanna thiyenawa..ethanin kelinma book fair yanna baluwe..api kohomath 1.30 wage wenakota enna puluwan..malalasekara mawathe thamai parking thiyenne..mamath Mara kattak kanawa police officer kenek awith yanthan parking hoyala nodunnanan..heta wadi Wei crowd eka..mama nan hithanne arcade eke vehicle eka park karalatrishaw ekaka yana eka thamai Honda kiyala.![]()


ඇඟ බහින්නත් එක්ක පයින් ගියොත් නරකද නැන්දේ...


if the morning is rainy, you will never find a single married bastard![]()


if the morning is rainy, you will never find a single married bastard![]()




හ්ම්ම්ම්. මේ රට ගන්න දෙයක් නෑ බං දැන්. මානසික අසහන කාරයෝ පිරිලා. මම කොළඹ නැවතිලා හිටපු පහුගිය අවුරුදු 6 ඇතුලේ රෑ 8 පැනලා පුංචි බොරැල්ලේ යද්දි පිටි පස්සෙන් මිනිස්සු ඇවිත් මල්ලි මල්ලි කියලා උරහිසට අතතියපු වාර 10 කට වැඩියි බං. අම්මපා ඒ වෙලාවට මගේ පශ්චාත්භාගය ගැන බය හිතිලා තියෙනවා අම්බානෙට. කණට දෙකක් දෙන්න ගිහින් එක පාරක් බොරැල්ලේ හන්දියේ එකෙක්ට සද්දයක් දාල ඕක ගිහින් ගෙදර අයට කිව්වම මට ගෙදරින් සද්දේ දාපු දා ඉඳන් ඔරෝලා නිකන් ඉන්නවා ඒ වෙලේට පොඩ්ඩක් හයියෙන් ඇවිදලා. ඉස්සරහට ළමයෙක්වත් තියාගන්න බෑ. රට දාලා යන එක ගැන 75 +% හිතිලා තියෙන්නේ රෙද්ද.

සිරාවටම![]()


බ්‍රහස්පතින්ද ගියා.. එන්න එන්නම බුක්ෆෙයාර් එකේ කොලිටිය බහිනව කියල හිතෙනව.
අපිට ඕනෙ පොත් අම්බානක අඩුයි මේපාර. අනේමංදා මොකක් වෙලාද කියල. එක්ස්පොග්රෆික් උන් බංකොලොත් වෙලාද කොහෙද.
මිනිස්සු නම් පුරෝලා..![]()
ගොඩක් තැන් 20% විතරයි. ගන්න පොත් කලින් ලියාගෙනවත් යන්න හොයන්න ගියාම එපාවෙයි සෙනග ගොඩේ. මේපාර මට ඇල්ලුවෙම නෑ බුක්ෆෙයා එක.![]()
ඇඟ බහින්නත් එක්ක පයින් ගියොත් නරකද නැන්දේ...
අපි යනකොට නම් හැබැයි ඇඋතුලට වාහන දැම්ම.![]()

Ow ekanan aththa..kalin indiawen ehemath kattiya awilla book fair eke stalls dala thibba..Dan Dan ewa mukuth na..bargain books thiyena paththata giya..stalls 6-7 k witharai thibbe...ewath ohe dannan wale dala thibbe..
Athulata wahana danna dunne na api giya dawase..ita passeth mama dakka gate eka block karala thibba..payin gihin epa wuna..![]()
මං යන්තම් පොඩ්ත් දෙකයි ගත්තෙ. ඉලෙක්ට්‍රොනික් ෆීල්ඩ් එකේ පොත් ඉස්සර අම්බානක තිබ්බ මේපාර නැතිම තරම්.
