EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Heta 12ta doctor gawata yanna thiyenawa..ethanin kelinma book fair yanna baluwe..api kohomath 1.30 wage wenakota enna puluwan..malalasekara mawathe thamai parking thiyenne..mamath Mara kattak kanawa police officer kenek awith yanthan parking hoyala nodunnanan..heta wadi Wei crowd eka..mama nan hithanne arcade eke vehicle eka park karala trishaw ekaka yana eka thamai Honda kiyala.:)
    :cool::cool:
    balamu hithunoth enavaa...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොමත් කෝට් එක දාන් පාරේයන එක එච්චර හොඳ නෑ:yes:
    යකෝ කොල්ලන්ට ඔහොම නම්කෙල්ලෙක්ට පාරේ යන්නම බැරුව ඇති:baffled::dull:

    Na na Dan ehema awulak na..ethanamai park view eka thiyenne..api samahara dawasalata dinner walata ehe yanne..dinner Aran eddi Ra 10-11 wenawa..e weawatath kello thaniyamath yanawa..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහොමත් කෝට් එක දාන් පාරේයන එක එච්චර හොඳ නෑ:yes:
    යකෝ කොල්ලන්ට ඔහොම නම්කෙල්ලෙක්ට පාරේ යන්නම බැරුව ඇති:baffled::dull:

    ඒකනේ කෙල්ලෝ ආව ගමන් ඇතුලෙන් ගොඩයන්නේ පිටින් තිබ්බ එව්වා කඩාගෙන. කොල්ලව කඩේ යවන්න පුලුවන්නේ. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකනේ කෙල්ලෝ ආව ගමන් ඇතුලෙන් ගොඩයන්නේ පිටින් තිබ්බ එව්වා කඩාගෙන. කොල්ලව කඩේ යවන්න පුලුවන්නේ. :P
    :P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Book fair giyada?:)

    බ්‍රහස්පතින්ද ගියා.. එන්න එන්නම බුක්ෆෙයාර් එකේ කොලිටිය බහිනව කියල හිතෙනව.:dull:

    අපිට ඕනෙ පොත් අම්බානක අඩුයි මේපාර. අනේමංදා මොකක් වෙලාද කියල. එක්ස්පොග්‍රෆික් උන් බංකොලොත් වෙලාද කොහෙද.:dull:

    මිනිස්සු නම් පුරෝලා..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mamath Ada yanna hitiye..yanna Bari una..heta yanna kiyala haduwe..apo senaga maara widihata..me sare athule parking na..bmich eke pitipasse pare dala thamai yanna thiyenne..ehema loku discount aththeth na..gunasena eke 20% wage denne Mathaka widihata..:)

    ගොඩක් තැන් 20% විතරයි. ගන්න පොත් කලින් ලියාගෙනවත් යන්න හොයන්න ගියාම එපාවෙයි සෙනග ගොඩේ. මේපාර මට ඇල්ලුවෙම නෑ බුක්ෆෙයා එක.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Heta 12ta doctor gawata yanna thiyenawa..ethanin kelinma book fair yanna baluwe..api kohomath 1.30 wage wenakota enna puluwan..malalasekara mawathe thamai parking thiyenne..mamath Mara kattak kanawa police officer kenek awith yanthan parking hoyala nodunnanan..heta wadi Wei crowd eka..mama nan hithanne arcade eke vehicle eka park karalatrishaw ekaka yana eka thamai Honda kiyala.:)

    :yes::yes::yes:ඇඟ බහින්නත් එක්ක පයින් ගියොත් නරකද නැන්දේ...:P:P

    අපි යනකොට නම් හැබැයි ඇඋතුලට වාහන දැම්ම.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හ්ම්ම්ම්. මේ රට ගන්න දෙයක් නෑ බං දැන්. මානසික අසහන කාරයෝ පිරිලා. මම කොළඹ නැවතිලා හිටපු පහුගිය අවුරුදු 6 ඇතුලේ රෑ 8 පැනලා පුංචි බො‍රැල්ලේ යද්දි පිටි පස්සෙන් මිනිස්සු ඇවිත් මල්ලි මල්ලි කියලා උරහිසට අතතියපු වාර 10 කට වැඩියි බං. අම්මපා ඒ වෙලාවට මගේ පශ්චාත්භාගය ගැන බය හිතිලා තියෙනවා අම්බානෙට. කණට දෙකක් දෙන්න ගිහින් එක පාරක් බො‍රැල්ලේ හන්දියේ එකෙක්ට සද්දයක් දාල ඕක ගිහින් ගෙදර අයට කිව්වම මට ගෙදරින් සද්දේ දාපු දා ඉඳන් ඔරෝලා නිකන් ඉන්නවා ඒ වෙලේට පොඩ්ඩක් හයියෙන් ඇවිදලා. ඉස්සරහට ළමයෙක්වත් තියාගන්න බෑ. රට දාලා යන එක ගැන 75 +% හිතිලා තියෙන්නේ රෙද්ද.

    සිරාවටම :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවටම :baffled:

    හ්ම්ම්ම්ම්.. පො#නයොත් ඉන්නවා බං සහ ලෝලෙට එපා වෙනවා. අපේ සුදූ කොල්ලෙක් ඉන්නවා හැන්ඩ්සම් නෑ ඌ කියුට් කියලා කියන්නම්. මූ දවසක් රෑ කෑම එකක් ගේන්න හන්දියට ගිහින් එතන ඉඳන් හොස්ටල් එනකන් පො#නයෝ සෙට් එකක් මුගේ පස්සෙන් ආවලු විසිල් ගගහා සූ සූ ගගා. මූ හොඳටම බය වෙලා ආවේ. රූම් තිබ්බේ අපේ ෆ්ලෝ එකේ මුගෙත්. :rofl::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බ්‍රහස්පතින්ද ගියා.. එන්න එන්නම බුක්ෆෙයාර් එකේ කොලිටිය බහිනව කියල හිතෙනව.:dull:

    අපිට ඕනෙ පොත් අම්බානක අඩුයි මේපාර. අනේමංදා මොකක් වෙලාද කියල. එක්ස්පොග්‍රෆික් උන් බංකොලොත් වෙලාද කොහෙද.:dull:

    මිනිස්සු නම් පුරෝලා..:dull:

    ගොඩක් තැන් 20% විතරයි. ගන්න පොත් කලින් ලියාගෙනවත් යන්න හොයන්න ගියාම එපාවෙයි සෙනග ගොඩේ. මේපාර මට ඇල්ලුවෙම නෑ බුක්ෆෙයා එක.:dull:

    :yes::yes::yes:ඇඟ බහින්නත් එක්ක පයින් ගියොත් නරකද නැන්දේ...:P:P

    අපි යනකොට නම් හැබැයි ඇඋතුලට වාහන දැම්ම.:dull:

    Ow ekanan aththa..kalin indiawen ehemath kattiya awilla book fair eke stalls dala thibba..Dan Dan ewa mukuth na..bargain books thiyena paththata giya..stalls 6-7 k witharai thibbe...ewath ohe dannan wale dala thibbe..

    Athulata wahana danna dunne na api giya dawase..ita passeth mama dakka gate eka block karala thibba..payin gihin epa wuna..:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ow ekanan aththa..kalin indiawen ehemath kattiya awilla book fair eke stalls dala thibba..Dan Dan ewa mukuth na..bargain books thiyena paththata giya..stalls 6-7 k witharai thibbe...ewath ohe dannan wale dala thibbe..

    Athulata wahana danna dunne na api giya dawase..ita passeth mama dakka gate eka block karala thibba..payin gihin epa wuna..:(

    මගෙ කකුල තාම රිදෙනවා එදා ඇවිදපුවට. අද උදේ ඇවිදගන්නත් බැරුව හිටියෙ. :sorry:මං යන්තම් පොඩ්ත් දෙකයි ගත්තෙ. ඉලෙක්ට්‍රොනික් ෆීල්ඩ් එකේ පොත් ඉස්සර අම්බානක තිබ්බ මේපාර නැතිම තරම්.:dull:

    අපේ එක්කෙනාට ඕන පොත් ටිකකුයි අම්මට රන් කරඬුව පොතයි අරන් ආව.

    ඉස්සර පේන්ටින් වලට එහෙමත් බඩු ගොඩක් තිබ්බ. ඒව ටිකක් ගන්න බලන් ගියෙ අපේ එක්කෙනාට. ඒවත් නෑ.:dull: