EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
matanam gaththe poth keepayayi, design poth deka thunak gaththa....
kollo dennata kathaapoth godak gaththa.....
wife ta thadi supashaasthra pothakgaththa....:P

Maru Maru..Dan ehenan eke thiyena kaama hadala dei..:lol: me sare recipe poth godak thibba thamai..Hama stall ekema wage thibba..novels ehema gaththe Nadda?:)
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද දින මාගේ විවාහ දිවියට වසර 10 සම්පූර්ණ වූ බව චිත්තපිරීතියෙන් යුතුව තොපට මෙසේ දන්වමි!

    චිරාත් කාලයක් සතුටින් සිටින්න කිඹුල් මාමට සහ නැන්දට සුභ පැතුම්. :D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒව ඉතිං ඔය සමහරු වගේ කඩේ පිටිපස්සෙ කොරන්න අපිට බෑනේ.....
    මැෂිම මෙහෙට එන්නෙත් නෑනේ......
    ගෙදර ගියාම තමා...:dull:
    :growl:
    දැන් කඩේ සැරට හඳුන්කූරු පත්තු කරනවා.. වෙරලු මල් ගඳ යවන්න කියලා.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගිග් 50ක වැල බෑම!!!!:P
    :baffled:

    නෑ නෑ.. මටත් දැන්නම් සැකයක් තියනවා මුන් හොරෙන් එකපාරට ඩේටා අඩුකරල දානව කියල.:angry: එලකිරියෙ ත්‍රෙඩ් දෙකතුනක්ම වැටිල තිබ්බ.:frown: 16ක් විතර ඉතුරුවෙලා තිබ්බ අන්තිම සතියෙ. ඊයෙ වෙනකොට ඉවරයි. වැඩේ හරියන්නෙ නෑ ඩේටා මොනිටර් කරන්න වෙනව.::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒව ඉතිං ඔය සමහරු වගේ කඩේ පිටිපස්සෙ කොරන්න අපිට බෑනේ.....
    මැෂිම මෙහෙට එන්නෙත් නෑනේ......
    ගෙදර ගියාම තමා...:dull:

    :oo: මැෂින් දෙකක්ම තියෙනවා නේහ් ඔයාට නම් ...... මේවට මුකුත් කියලත් බෑ..... නොකියත් බෑ....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දින මාගේ විවාහ දිවියට වසර 10 සම්පූර්ණ වූ බව චිත්තපිරීතියෙන් යුතුව තොපට මෙසේ දන්වමි!

    :P සුභ පැතුම් කිඹුල් මාමේ...... තුන සෙට් කරගන්න කාලේ හරි වගේ මාමිට..... :D :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ.. මටත් දැන්නම් සැකයක් තියනවා මුන් හොරෙන් එකපාරට ඩේටා අඩුකරල දානව කියල.:angry: එලකිරියෙ ත්‍රෙඩ් දෙකතුනක්ම වැටිල තිබ්බ.:frown: 16ක් විතර ඉතුරුවෙලා තිබ්බ අන්තිම සතියෙ. ඊයෙ වෙනකොට ඉවරයි. වැඩේ හරියන්නෙ නෑ ඩේටා මොනිටර් කරන්න වෙනව.::dull:

    :dull: ඩයලොග් උනුත් විකාරයක් නටලා FUP ඩේට් එක පලවෙනිදට දාලා...... :dull: පෙරේදා 5GB ඉතුරු තිබ්බා..... ඊයේ බලනකොට 1GB...... :angry: CUCU SOft එක දාගෙන හිටියේ.... NetSpeedMonitor එකත් දාගෙන ඉන්නේ.... බලන්න ඕනා චෙක් කරලා...... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: මැෂින් දෙකක්ම තියෙනවා නේහ් ඔයාට නම් ...... මේවට මුකුත් කියලත් බෑ..... නොකියත් බෑ....... :baffled:

    :P සුභ පැතුම් කිඹුල් මාමේ...... තුන සෙට් කරගන්න කාලේ හරි වගේ මාමිට..... :D :yes:
    දෙකටම උත්තරේ සැමණිය!:angry: