matanam gaththe poth keepayayi, design poth deka thunak gaththa....
kollo dennata kathaapoth godak gaththa.....
wife ta thadi supashaasthra pothakgaththa....![]()
Maru Maru..Dan ehenan eke thiyena kaama hadala dei..
me sare recipe poth godak thibba thamai..Hama stall ekema wage thibba..novels ehema gaththe Nadda?





එලකිරියෙ ත්රෙඩ් දෙකතුනක්ම වැටිල තිබ්බ.
16ක් විතර ඉතුරුවෙලා තිබ්බ අන්තිම සතියෙ. ඊයෙ වෙනකොට ඉවරයි. වැඩේ හරියන්නෙ නෑ ඩේටා මොනිටර් කරන්න වෙනව.:
එලනේ ඉතින්......
මැෂින් දෙකක්ම තියෙනවා නේහ් ඔයාට නම් ...... මේවට මුකුත් කියලත් බෑ..... නොකියත් බෑ....... 