ade Thanks ban kiuwata. math balannam. man Payoneer ban![]()
එල එල
withdraw කරාට පස්සේ කීය ගානේ ආවද කියල දාපන් 
ade Thanks ban kiuwata. math balannam. man Payoneer ban![]()
withdraw කරාට පස්සේ කීය ගානේ ආවද කියල දාපන් 
Payment Amount: $156.00
Transfer Fee: $3.00
Amount Transferred: 21245.00 LKR
Sampath Bank Transfer from Payoneer
machan ubalaa kohomada Bank account eka add karee Payoneer walata.
Mama eeye add karaa but email ekak aawa approval department eken
"Unfortunately, this service is not available for your account at this time."
Commercial bank add karee bn..
Help me..

machan uba verficiations anan manan okkoma complete da account eke ? man hithanne oona account ekak puluwan neda ban ? poddak unge live support eken ahala balanna reason eka![]()
Payoneer account ekata RFC dollar account ekak add karanna barida?
LKR account witarada puluwan?

Payoneer account ekata RFC dollar account ekak add karanna barida?
LKR account witarada puluwan?
නැහැ. ලොකල් බැන්ක් එකට එන්නේ එක්සැක්ට් ඩොලර් අමවුන්ට් එක එදාට දෙන රුපියල් වලට. ඒකයි හරිම අමවුන්ට් එක බැන්කුවට දෙන්නේ. පෙයොනියර් එක ලන්කාවට එවන්නේ ඩොලර්. බැන්කුවට ට්‍රාන්ස්ෆර් එක එවන්නේ රුපියල් ගානට හරියනම ඩොලර් ගාන.මම හිතන්නෙ බැහැ මොකද country එක දුන්නම payoneer එක local currency එකට USD convert කරන නිසා USD විදියට local bank එකට එන්නෙ නැහැ.![]()