Join Date: Aug 2013
Posts: 250 :![]()
මාර පුතා උබට මම පොඩි දෙයක් කියන්නද අපි නැදැයෙක්ට පරණය යාලුවෙක්ට ඇයි හොදයි අහන්නේ නැතුව උදව්වක් ඉල්ලන අවස්තා තියෙනවා එ වා සමනයි මේ ඩිජිටල් ලොකෙටත්
Join Date: Aug 2013
Posts: 250 :![]()
ජොසී;19008367 said:4 lakhs neh?
Hadissi wela mokuth karanna ba bn.
Ubata buying and selling karanna sallith na ne neda?
Tika tika ekathu karagena eka karapan. Goda yanawa nam eka thama margaya. Podi podi item wala idala, Vehicle, real estate dakwama yanna puluwan.
Online hamba karanawa nam, Youtube channel ekak, blog ekak wage karanna puluwan. But ekata hakiyawa thiyenna ona.
Uba campus eke karana degree eke field eka mokakda? ekata poddak hari adala deyak karanna barida?. Ubata issarahata prayojanayak thiyey ehema puluwan nam.
මචං උඹට සප් එකක් දෙන්න උඹට කරන්න පුලුවන් වැඩ කියාපන්.. 
ඉක්මනට සල්ලි හොයන්න විදිහක් කියපල්ලකෝ illegal වුනාට කමක් නෑ බන් බල්ලෝ මරල හරි සල්ලි හොයන ගානට වැටිලා බන්
plz මචන්ලා පුලුවන්නම් විහිලුවට ගන්න එපා අමාරුවේ වැටිලා ඉන්නේ බන්
තව ඔය නය ගන්න පුළුවන් විදිත් දාපල්ලා
බොහොම ස්තුත්යි
මචන්ලා මම ට්කක් මහන්සි වෙලා මේ ටිකේම BINARY OPTIONS ඉගෙන ගත්තා මම ඉස්සරත් කළා අපහු හරියටම පටන් ගත්තා
දැන් පුළුවන් විදිහට හිමිට නය ටික ගෙවන් යනවා
මට වචනෙකින් හරි උදව් කරපු අයට ගොඩක් පින්
නය ගෙවන්න තවත් නය වෙන එක තේරුමක් නැහැ කියල මට තේරුණා
ගොඩක් දුක් වින්දා මාස 2,3 විතර ගොඩක් දේවල් ඉගෙන ගත්තා
කන්නවත් සල්ලි ඉතුරු වුනේ නැහැ double බනිස් අරන් එකක් උදේට කාල අනික දවල්ට කෑවා
බර 66KG ඉදන් 55KG වෙනකම් අඩු වුනා ගොඩක් දුක් වින්දා
මට අන්තිමට කියන්න තියෙන්නේ පොලියටන්ම් ගන්න එපා ජීවිතේට
ප .ස - Binary option ගැන දැන ගන්න කාට හරි ඕනිනම් කියන්න දන්නා දෙයක් කියලා දෙන්නම්
Gud luck bro. Mage mail tika hambuna neda?