සල්ලි

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Join Date: Aug 2013
Posts: 250 : :angry::angry:

මාර පුතා උබට මම පොඩි දෙයක් කියන්නද අපි නැදැයෙක්ට පරණය යාලුවෙක්ට ඇයි හොදයි අහන්නේ නැතුව උදව්වක් ඉල්ලන අවස්තා තියෙනවා එ වා සමනයි මේ ඩිජිටල් ලොකෙටත් ;)
 
USBEE

Banned
Sep 26, 2015
74
13
0
ජොසී;19008367 said:
4 lakhs neh?
Hadissi wela mokuth karanna ba bn.
Ubata buying and selling karanna sallith na ne neda?
Tika tika ekathu karagena eka karapan. Goda yanawa nam eka thama margaya. Podi podi item wala idala, Vehicle, real estate dakwama yanna puluwan.
Online hamba karanawa nam, Youtube channel ekak, blog ekak wage karanna puluwan. But ekata hakiyawa thiyenna ona.
Uba campus eke karana degree eke field eka mokakda? ekata poddak hari adala deyak karanna barida?. Ubata issarahata prayojanayak thiyey ehema puluwan nam.​

වැව් බැඳි රාජ්ජයේ ජොසීගෙන් උපදෙසක්.. :shocked:මචං උඹට සප් එකක් දෙන්න උඹට කරන්න පුලුවන් වැඩ කියාපන්..
 
Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    නරක විදිහට හොයන සල්ලි වලට return එක හම්බවෙයි කවද හරි..
    කෙටිකාලින සතුට කෙටිකාලීනයි බං..

    O/L කොල්ලෝ කෙල්ලෝ ටිකක් හොයාගෙන tuition කරන්න..
    හැකියාවක් තියනවනම් fiverr, freelancing වගේ try කරන්න..
    කාගෙන් හරි movies/ tv series තොගයක් හොයාගෙන DVD වලට write කරලා විකුනන්න..

    නිවැරදිව සල්ලි හොයන්න කොච්චර ක්‍රම තියනවද.
    වෙලාවක් තිබ්බොත් The Pursuit Of Happyness ෆිල්ම් එක බලන්න..
    Good luck :)
     
    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    ඉක්මනට සල්ලි හොයන්න විදිහක් කියපල්ලකෝ illegal වුනාට කමක් නෑ බන් බල්ලෝ මරල හරි සල්ලි හොයන ගානට වැටිලා බන්
    plz මචන්ලා පුලුවන්නම් විහිලුවට ගන්න එපා අමාරුවේ වැටිලා ඉන්නේ බන්
    තව ඔය නය ගන්න පුළුවන් විදිත් දාපල්ලා
    බොහොම ස්තුත්යි

    binary options karanawa kiyala thibuna neda? eken profit ganna amaruda?
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මචන්ලා මම ට්කක් මහන්සි වෙලා මේ ටිකේම BINARY OPTIONS ඉගෙන ගත්තා මම ඉස්සරත් කළා අපහු හරියටම පටන් ගත්තා
    දැන් පුළුවන් විදිහට හිමිට නය ටික ගෙවන් යනවා
    මට වචනෙකින් හරි උදව් කරපු අයට ගොඩක් පින්
    නය ගෙවන්න තවත් නය වෙන එක තේරුමක් නැහැ කියල මට තේරුණා
    ගොඩක් දුක් වින්දා මාස 2,3 විතර ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    කන්නවත් සල්ලි ඉතුරු වුනේ නැහැ double බනිස් අරන් එකක් උදේට කාල අනික දවල්ට කෑවා
    බර 66KG ඉදන් 55KG වෙනකම් අඩු වුනා ගොඩක් දුක් වින්දා
    මට අන්තිමට කියන්න තියෙන්නේ පොලියටන්ම් ගන්න එපා ජීවිතේට

    ප .ස - Binary option ගැන දැන ගන්න කාට හරි ඕනිනම් කියන්න දන්නා දෙයක් කියලා දෙන්නම්
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මචන්ලා මම ට්කක් මහන්සි වෙලා මේ ටිකේම BINARY OPTIONS ඉගෙන ගත්තා මම ඉස්සරත් කළා අපහු හරියටම පටන් ගත්තා
    දැන් පුළුවන් විදිහට හිමිට නය ටික ගෙවන් යනවා
    මට වචනෙකින් හරි උදව් කරපු අයට ගොඩක් පින්
    නය ගෙවන්න තවත් නය වෙන එක තේරුමක් නැහැ කියල මට තේරුණා
    ගොඩක් දුක් වින්දා මාස 2,3 විතර ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    කන්නවත් සල්ලි ඉතුරු වුනේ නැහැ double බනිස් අරන් එකක් උදේට කාල අනික දවල්ට කෑවා
    බර 66KG ඉදන් 55KG වෙනකම් අඩු වුනා ගොඩක් දුක් වින්දා
    මට අන්තිමට කියන්න තියෙන්නේ පොලියටන්ම් ගන්න එපා ජීවිතේට

    ප .ස - Binary option ගැන දැන ගන්න කාට හරි ඕනිනම් කියන්න දන්නා දෙයක් කියලා දෙන්නම්

    Gud luck bro. Mage mail tika hambuna neda?