Custom එකෙන් අල්ලපු phone අය එන්නෝ
මචන් මේකයි සීන් එක. මන් pandawill.com එකෙන් phone එකක් ගෙන්නුවා Asus Zenphone 5 . එක දැන් custom එකෙන් නවත්තගෙන තියෙන්නේ

. අද සුදු පාටයි රෝස පාටයි කොල දෙක අවා. මන් package එකේ amount එක අඩුවෙන් දාන්න කියල කිව්වේ නැහැ. එත් pandawill එක කොහොමත් අඩුවෙන් දානවා කියල මන් කොහේ හරි කියෙව්වා.මට දැන් දැනගන්න ඕනේ,
1. Package එක කඩන්නේ නැතුව ඊට කලින් ස්පේ එකක් දාගන්න පුලුවන්ද ඔතන ඉන්න අයගෙන්? අදුරන කෙනෙක් නම් නැහැ

2. Package එක කැඩුවම අනිවාර්යෙන් TRC එකටයි Import Control එකටයි යන්න වෙනවද?
3. TAX එක කියක් විතරද වදින්නේ? ප්රතිශතය (%) දන්නවද?
4. ජනාදිපති මාවතේ පාර්සල් කාර්යාලයේ අදුරන කෙනෙක් ඉන්නවද?
මචන් මේකයි සීන් එක. මන් pandawill.com එකෙන් phone එකක් ගෙන්නුවා Asus Zenphone 5 . එක දැන් custom එකෙන් නවත්තගෙන තියෙන්නේ

. අද සුදු පාටයි රෝස පාටයි කොල දෙක අවා. මන් package එකේ amount එක අඩුවෙන් දාන්න කියල කිව්වේ නැහැ. එත් pandawill එක කොහොමත් අඩුවෙන් දානවා කියල මන් කොහේ හරි කියෙව්වා.මට දැන් දැනගන්න ඕනේ,1. Package එක කඩන්නේ නැතුව ඊට කලින් ස්පේ එකක් දාගන්න පුලුවන්ද ඔතන ඉන්න අයගෙන්? අදුරන කෙනෙක් නම් නැහැ

2. Package එක කැඩුවම අනිවාර්යෙන් TRC එකටයි Import Control එකටයි යන්න වෙනවද?
3. TAX එක කියක් විතරද වදින්නේ? ප්රතිශතය (%) දන්නවද?
4. ජනාදිපති මාවතේ පාර්සල් කාර්යාලයේ අදුරන කෙනෙක් ඉන්නවද?
Last edited: