ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland
    11214272_722291874581749_8430787835903344213_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කැතම සිද්දිය ඌ බාගෙ හෙල්මට් එකක් දාගෙන ආපු එක...:lol::lol::lol::lol::lol:

    :rofl: දැන් ඉතින් අපේ සිරි ලංකා පොලිසිය හෙල්මට් දැමීම තහනම් කරයි.... එහෙමත් නැත්නම් ඔය සයිට් වල වැඩ කරන අය දාන ජාතියේ හෙල්මට් දාන්න කියයි....... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද පානදුර මොරටුව අලුත් පාරේදී මාත් එක්ක tvs pep එකක එකෙක් race එකක් ආවා බන් පව් උ, :lol:
    ශුවර් එකටම උඹ 60ට ගිහිං බම්පර් එකක දාන්න ඇති
    4.gif

    අසරණ pep කාරයා පෝක් අත් කැඩිලා ඉස්පිරිතාලෙ :sorry:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද පානදුර මොරටුව අලුත් පාරේදී මාත් එක්ක tvs pep එකක එකෙක් race එකක් ආවා බන් පව් උ, :lol:

    උඹේ බයික්ස් එකේ ලුක් එක එච්චරම අවුල්ද?:oo:
    නෑ මං අහන්නේ ස්කූටර්කාරයෝ ගේම ඉල්ලන්න තරම් :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    උඹේ බයික්ස් එකේ ලුක් එක එච්චරම අවුල්ද?:oo:
    නෑ මං අහන්නේ ස්කූටර්කාරයෝ ගේම ඉල්ලන්න තරම් :baffled:

    උව දැක්කා නම් උබ මෙහෙම කියන්නේ නැ මෙන්න මේ වගේ බයික් එකක් beat එකක් ගහලා උ පොර වගේ මට ඉස්සර කරලා කින්ඩි හිනාවක් දැන්මා මම එක සැරයි ccelerate කරේ 4th එකේ 75 යි ලොල් උ accelerate එක අල්ලගෙනම ඉන්නවා මාව පහු කරන්න පව් කොල්ලා

    හිටහන් මම dash cam එක ගන්නකම් පට්ට vid ටිකක් දාන්නම්

    menna me vage uge bike eka

    MODIFIED-HONDA-DIO-Popeye-stickers-and-graphics-300x225.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ශුවර් එකටම උඹ 60ට ගිහිං බම්පර් එකක දාන්න ඇති
    4.gif

    අසරණ pep කාරයා පෝක් අත් කැඩිලා ඉස්පිරිතාලෙ :sorry:

    :rofl: :lol:

    පෝක් කැඩෙනවා කිව්වහම මතක් උනේ..... අද බොරැල්ලෙදි වැටුනා කියහන්කෝ රෝද දෙකම අලි වලක් උඩින් දඩ බඩ ගාලා..... මම හිතුවේ ඉවරයි තමා කියලා...... :dull: නම්බර් ප්ලේට් එකත් මඩ් ගාඩ් එකේ වැදුනා හයියෙන්...... :(

    පාර හොදට හදලා එක තැනක් අලි වලක් ඉතුරු කරලා...... :growl: මේවා අපිට කම්ප්ලේන් කරන්න බැරිද.....?? :frown: හයියෙන් එහෙම ආවා නම්....... :dull: :growl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :rofl: :lol:

    පෝක් කැඩෙනවා කිව්වහම මතක් උනේ..... අද බොරැල්ලෙදි වැටුනා කියහන්කෝ රෝද දෙකම අලි වලක් උඩින් දඩ බඩ ගාලා..... මම හිතුවේ ඉවරයි තමා කියලා...... :dull: නම්බර් ප්ලේට් එකත් මඩ් ගාඩ් එකේ වැදුනා හයියෙන්...... :(

    පාර හොදට හදලා එක තැනක් අලි වලක් ඉතුරු කරලා...... :growl: මේවා අපිට කම්ප්ලේන් කරන්න බැරිද.....?? :frown: හයියෙන් එහෙම ආවා නම්....... :dull: :growl:

    මගේ පල්සර් එක එක සැරයක් වලක වැටිලා mud guard එකේ number plate එක වැදිලා එතන ටිකක් හිල් වුනා,

    මම බයික් horn ගැන ලංකාවේ බයික් බලලා research එකක් කරා නිකන් ඉන්න කොට පට්ට result එකක් ආවේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :lol:

    පෝක් කැඩෙනවා කිව්වහම මතක් උනේ..... අද බොරැල්ලෙදි වැටුනා කියහන්කෝ රෝද දෙකම අලි වලක් උඩින් දඩ බඩ ගාලා..... මම හිතුවේ ඉවරයි තමා කියලා...... :dull: නම්බර් ප්ලේට් එකත් මඩ් ගාඩ් එකේ වැදුනා හයියෙන්...... :(

    පාර හොදට හදලා එක තැනක් අලි වලක් ඉතුරු කරලා...... :growl: මේවා අපිට කම්ප්ලේන් කරන්න බැරිද.....?? :frown: හයියෙන් එහෙම ආවා නම්....... :dull: :growl:
    ඕවා කම්ප්ලේන් කරන්න මේක ඇමරිකාවද සිංහලයෝ... එක තැනක විතරක් වලක් තියලා පාර ඉතුරු ටිකේ වලවල් නෑ කියලා කම්ප්ලේන් දාමු මෙහේ
    4.gif
    :rofl:
    මතකයි එක පාරක් බෞද්ධාලෝක මාවතෙං බොරැල්ලට එද්දි වලක වැටුනා :shocked::lol: 70කට විතර