roda 4ka ekakama yana eka laabayine...
15-20 km/l
night hawk එක නම් හොදයි

කැතම සිද්දිය ඌ බාගෙ හෙල්මට් එකක් දාගෙන ආපු එක...![]()
දැන් ඉතින් අපේ සිරි ලංකා පොලිසිය හෙල්මට් දැමීම තහනම් කරයි.... එහෙමත් නැත්නම් ඔය සයිට් වල වැඩ කරන අය දාන ජාතියේ හෙල්මට් දාන්න කියයි....... 
ශුවර් එකටම උඹ 60ට ගිහිං බම්පර් එකක දාන්න ඇතිඅද පානදුර මොරටුව අලුත් පාරේදී මාත් එක්ක tvs pep එකක එකෙක් race එකක් ආවා බන් පව් උ,![]()

අද පානදුර මොරටුව අලුත් පාරේදී මාත් එක්ක tvs pep එකක එකෙක් race එකක් ආවා බන් පව් උ,![]()

උඹේ බයික්ස් එකේ ලුක් එක එච්චරම අවුල්ද?
නෑ මං අහන්නේ ස්කූටර්කාරයෝ ගේම ඉල්ලන්න තරම්![]()
ශුවර් එකටම උඹ 60ට ගිහිං බම්පර් එකක දාන්න ඇති![]()
අසරණ pep කාරයා පෝක් අත් කැඩිලා ඉස්පිරිතාලෙ![]()
නම්බර් ප්ලේට් එකත් මඩ් ගාඩ් එකේ වැදුනා හයියෙන්......
මේවා අපිට කම්ප්ලේන් කරන්න බැරිද.....??
හයියෙන් එහෙම ආවා නම්.......

![]()
![]()
පෝක් කැඩෙනවා කිව්වහම මතක් උනේ..... අද බොරැල්ලෙදි වැටුනා කියහන්කෝ රෝද දෙකම අලි වලක් උඩින් දඩ බඩ ගාලා..... මම හිතුවේ ඉවරයි තමා කියලා......නම්බර් ප්ලේට් එකත් මඩ් ගාඩ් එකේ වැදුනා හයියෙන්......
![]()
පාර හොදට හදලා එක තැනක් අලි වලක් ඉතුරු කරලා......මේවා අපිට කම්ප්ලේන් කරන්න බැරිද.....??
හයියෙන් එහෙම ආවා නම්.......
![]()
![]()
ඕවා කම්ප්ලේන් කරන්න මේක ඇමරිකාවද සිංහලයෝ... එක තැනක විතරක් වලක් තියලා පාර ඉතුරු ටිකේ වලවල් නෑ කියලා කම්ප්ලේන් දාමු මෙහේ![]()

70කට විතර