Ow bn.. welawa nathi wena eka thama awula. ekama thanin receipt ekak deela hariyata wade karanwa nam hariබම්බුව තමා.. TRC නම් රස්තියාදුවක් නෑ. හැබැයි Import Control එකට යනවා කියන්නේ දවසම ඉවරයි.
Ow mchan pay pal walin. ai ehema ahuwe?pandawill ekata pay kare kohomada??
through paypal da?
දන්නේ නම් නෑ.කොහොමත් ඇතුලේ එකෙක් අහුවෙයි ශේප් එකක් දාගන්න
ලංකාවේ මොන රාජ්ය ආයතනයේද රස්තියාදුවක් නැත්තේ
උබ DHL වලින් ගෙන්නන නිසා රස්තියාදුව නෑ .එත් මේ ත්රෙඩ් එක දාපු එකා,අපි වගේ අනාත සිංහලු ගෙන්නනේ ෆ්රී දෙන රෙජිස්ටර් පොස්ට් නේඑකයි මෙහෙම බඩු වලින් රස්තියාදුවෙන් බේරෙන්න ෂොට් කට් හොයන්නේ
Shape kiyala u 5000k withara illaida danne naha


hehe... man me baya wela innakota uba phone eka gaththata passe karana dewal kiyanawaup
phone eka gattama photos n rewiew ekak daapn![]()

very reasonable in Sri Lanka. We must pay and get and no headache and the government too need revenue.


