ElaKiri Bajaj Pulsar Fan Club-4

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: :lol:

    පෝක් කැඩෙනවා කිව්වහම මතක් උනේ..... අද බොරැල්ලෙදි වැටුනා කියහන්කෝ රෝද දෙකම අලි වලක් උඩින් දඩ බඩ ගාලා..... මම හිතුවේ ඉවරයි තමා කියලා...... :dull: නම්බර් ප්ලේට් එකත් මඩ් ගාඩ් එකේ වැදුනා හයියෙන්...... :(

    පාර හොදට හදලා එක තැනක් අලි වලක් ඉතුරු කරලා...... :growl: මේවා අපිට කම්ප්ලේන් කරන්න බැරිද.....?? :frown: හයියෙන් එහෙම ආවා නම්....... :dull: :growl:
    හයියෙන් ආවනම් සිරාවට බොට මලපනියි චාමර....:baffled:
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    Machanla mage pulsar 150 eke tyre 2 danna wela.
    Tubeless da hoda tube da. Dan tinne tube. Apu eka tama ithin. Me first time danna hadanne
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rofl: :lol:

    පෝක් කැඩෙනවා කිව්වහම මතක් උනේ..... අද බොරැල්ලෙදි වැටුනා කියහන්කෝ රෝද දෙකම අලි වලක් උඩින් දඩ බඩ ගාලා..... මම හිතුවේ ඉවරයි තමා කියලා...... :dull: නම්බර් ප්ලේට් එකත් මඩ් ගාඩ් එකේ වැදුනා හයියෙන්...... :(

    පාර හොදට හදලා එක තැනක් අලි වලක් ඉතුරු කරලා...... :growl: මේවා අපිට කම්ප්ලේන් කරන්න බැරිද.....?? :frown: හයියෙන් එහෙම ආවා නම්....... :dull: :growl:

    අලි නාවන්න අලි වලවල් තමා බන් ඕනේ.....මොකෝ උබලව බේසමක දාල නාවන්න බැනේ....:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    12096509_944495109005571_8972706160116418774_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළනේ..... බම්පර් උඩින් පැන්නුවේ නැතැයි...... :D :P අද අර වැලාගේ ගෙවල් පැත්තේ ගිහින් එන්න ඕනා..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළනේ..... බම්පර් උඩින් පැන්නුවේ නැතැයි...... :D :P අද අර වැලාගේ ගෙවල් පැත්තේ ගිහින් එන්න ඕනා..... :D

    අපි අද ගමනක් යනවා..:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනිටරයක් ලබා දුන් බඩාට මාගේ ස්තූතිය.:D:D

    බඩාට වැඩි වැඩියෙන් කොටු පනින්න අවස්තාව ලැබේවා!!!:cool: