හයියෙන් ආවනම් සිරාවට බොට මලපනියි චාමර....![]()
![]()
පෝක් කැඩෙනවා කිව්වහම මතක් උනේ..... අද බොරැල්ලෙදි වැටුනා කියහන්කෝ රෝද දෙකම අලි වලක් උඩින් දඩ බඩ ගාලා..... මම හිතුවේ ඉවරයි තමා කියලා......නම්බර් ප්ලේට් එකත් මඩ් ගාඩ් එකේ වැදුනා හයියෙන්......
![]()
පාර හොදට හදලා එක තැනක් අලි වලක් ඉතුරු කරලා......මේවා අපිට කම්ප්ලේන් කරන්න බැරිද.....??
හයියෙන් එහෙම ආවා නම්.......
![]()
![]()

නම්බර් ප්ලේට් එකත් මඩ් ගාඩ් එකේ වැදුනා හයියෙන්......
මේවා අපිට කම්ප්ලේන් කරන්න බැරිද.....??
හයියෙන් එහෙම ආවා නම්.......
අද අර වැලාගේ ගෙවල් පැත්තේ ගිහින් එන්න ඕනා.....
එතකොට මේ ගෝඩා බැරල් ටික බාලා යන්නේ කොහේටද.....??


