ICC eky rule ekak thiyanwa wena ratakata giyoth 5years unata pasei unge national team ekata join wenda puluvin.. ehenamm kohameda mu wena ratakata gihila gahanne,,

balan giyama rata gana hithana ung athema nadda koheda..


යාළුවා;19061455 said:ඒක තමා බං. උඹ වගේ හිතන උන් වෙන නෑ. ස්කර්වී මහතාගෙන් පාර අහගන පලයන් අංගොඩ පොට් එකක් තියනව උඹේ ටයිප් උන්ට![]()


thamange rata thamanma baldu karana eka.. wena deyak naha..
Ekata Indian karayo ganin koo.. api kochara naha kiwath unge batting and bowling hodata thiyanwa..
ICC eky rule ekak thiyanwa wena ratakata giyoth 5years unata pasei unge national team ekata join wenda puluvin.. ehenamm kohameda mu wena ratakata gihila gahanne,,
කියලා වැඩක් නැ බන්. මේ වගේ වැඩ හින්දා තමයි ලන්කාවට ලොකේ තැනක් නැතුව ගියේ. බීලා ප්ලේන්වල දොරවල් අරින නිවුස් නේ ලන්කාවෙන් ගියේ. මෙහෙම එකක් ගියොත් ලන්කාවෙම උන් ඒක වලක්වනවා.අපෝ බන් ඕක අපේ මිනිස්සුන්ගේ හැටියක්. හොඳ දෙයක් වෙනකොට ඒ මනුස්සයාට මඩ ගහනවා. ඉතින් කවදද මේ ලංකාව හැදෙන්නේ මේ වගේ මිනිස්සු ඉද්දි?![]()
etha kota fans la.. famous wenne naha.. ewath epai..රටට ගහන්න ඕනෙ නෑ බන්.english county, australian state වල ලන්කාවෙ නැශනල් ටීම් එකට වඩා ගෙවනව.![]()
ehenamm Murali Sanga lata mey dawas wala kasanwada koheda nikan wada karanda..මහේල කවද්ද රට බාල්දු කලේ? ඌට පුළුවන් උපරිමයෙන් ටීම් එකට වැඩ කරා.
retire උනාට පස්සෙ ක්‍රිකට් පටන්ගත්තු රටේ එවුන් අපේ එකාට එන්න කියනව. බලපන් කොච්චර ආඩම්බරයක්ද?
අපේ රටේ ක්‍රිකට් හදන්න ක්‍රිකට් බෝඩ් කියල එකකුයි ක්‍රීඩා අමාත්‍යංශයකුයි තියෙනව.. උන් ඒක බලාගනියි. තෝ පාඩුවේ හිටු
කියලා වැඩක් නැ බන්. මේ වගේ වැඩ හින්දා තමයි ලන්කාවට ලොකේ තැනක් නැතුව ගියේ. බීලා ප්ලේන්වල දොරවල් අරින නිවුස් නේ ලන්කාවෙන් ගියේ. මෙහෙම එකක් ගියොත් ලන්කාවෙම උන් ඒක වලක්වනවා.

අපේ බැටින් ලයින් එකයි මහේල England ටීම් එකට බැටින් උපදේශක කෙනෙක් වෙන එකේ මොකක්ද සම්බන්දෙ? අනික මහේලට අපේ ලංකාවේ බෝඩ් එකෙන් අඩගහන්නේ නැතුව මහේලට බෑ ආස උනත් අපේ ටීම් එකට බැටින් කෝච් කරන්න. අගය කරපන් බන් සුද්දෝ අපේ මුරලි මහේල සංගා වගේ අයට තැනක් දෙනකොට.





අනිවාර්යෙන්. බලහන් ලැන්ඩ්මාස්ටරේට වෙච්ච දේ තමා ලන්කාවේ බොඩ් එකේ උන්ටත් වෙන්නේ.Cricket Board එකෙන් කතා කරන්නේ නැතුව මහේලට බෑ coach කරන්න
England team එක ඔන්න සීරිස් දෙක තුනක් දින්නම අගේ තේරේවි
එතකොට ඉතින් කල් ගිහින් වැඩයි මොකද අවුරුදු ගනටනේ contract බාරදෙන්නේ
ඒක තමයි බන්. ක්‍රිකට් ගැන දන්න එකෙක් නම් මෙහෙම කියයිද? හරියට නිකන් මහේල මිලිටරි සීක්රට් එකක් වික්කා වගේ ටොක් එකක්නේ මේක.මේ ත්‍රෙඩ් එක දාපු එකා මෙලෝ දෙයක් දන්නේ නෑ ක්‍රිකට් ගැන.![]()
ඒක තමයි බන්. ක්‍රිකට් ගැන දන්න එකෙක් නම් මෙහෙම කියයිද? හරියට නිකන් මහේල මිලිටරි සීක්රට් එකක් වික්කා වගේ ටොක් එකක්නේ මේක.

මු පොඩි එකෙක්ද කොහෙද? ජපන් ටෙක් එක, ජර්මන් ටෙක් එක වගේ ඒවත් එහෙනම් ලන්කාවේ දාලා ජපානෙට, ජර්මනියට කරලා තියෙන්නේ විශාල හතුරුකමක්. අපේ ලන්කාවේ කොල්ලො කෙල්ලන්ට එන්ගලන්තේ, රුසියාවෙ, කැනඩාවේ ඇමෙරිකාවේ යුනිවල උගන්නලා උන් කරලා තියෙන්නෙත් ඒ රටවලට ලොකු ද්‍රොහිකමක්.
ක්‍රිකට් වලට විතරක් නෙමේ. ඕනෙම සපෝට් එකකදි පිටරටවල් වලින් ඒ රටවල් වල ක්‍රීඩාවට ඕනේ කරන උපදෙස් ගන්න පළපුරුදු ක්‍රීඩකයෝ ඕනේ තරන් ගන්නවා. ක්‍රිකට්, ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ්, ෆුට් බෝල්, රගර්, හොකි, ස්විමින්, ජිම්නාස්ටික් වගේ ගොඩක් ක්‍රීඩා තියනවා. ඉතින් එහෙම ඒවා වලට කන්සල්ට් කරන හැමෝම දේශද්‍රෝහියෝ වෙන්න ඕනේ මුගේ කතාව හැටියට.![]()