ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,481
    17,484
    113
    Auckland
    වෑල් වලට වඩා මචන් එන්ජින් එක බැලන්ස් කරන්න වෙලා තියන මහන්සිය අනුව තමා මං හිතන්නෙ. :dull:

    :yes::yes::yes::yes:

    සමහර ඒව දෙදරනවනෙ බන් දෙක වෙන්න. මම හුස්කුවර්නා එකක් පැද්ද ඒ මගුලෙ යනකොට ඩබල් ඩබල් පේන්නෙ බන් :dull::nerd:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    වෑල් වලට වඩා මචන් එන්ජින් එක බැලන්ස් කරන්න වෙලා තියන මහන්සිය අනුව තමා මං හිතන්නෙ. :dull:
    :)
    ඔව් නේද බන් .නැත්නම් පට්ට මහන්සියක් අරගෙන bike එකටයි engine එකටයි ධිසයින් හදියිද ,
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes::yes:

    සමහර ඒව දෙදරනවනෙ බන් දෙක වෙන්න. මම හුස්කුවර්නා එකක් පැද්ද ඒ මගුලෙ යනකොට ඩබල් ඩබල් පේන්නෙ බන් :dull::nerd:

    හැපෝයි....:baffled:

    අනේමංදා..:baffled: සුපිරියට දෙදෙරන එකකට පැදල තියෙන්නෙ අපේ ඉස්සර තිබ්බ රනෝමොටෝ CG එක. 70 පනිනකොට ෆුට් රෙස්ට් වලින් කකුල් ලිස්සල යනවා..:baffled::baffled::baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,484
    113
    Auckland
    මගේ සේනොන් ලයිට් එක පොලිසියෙන් ඇල්ලුවා. පොලිස් මාමා මම ගැන අනුකම්පා උපදවලා යන්න කිවුවා. හරිනම් බයිකේ පොලිසි ගෙනිහින් 50000:shocked::shocked::shocked: දඩ කිවුවා. ‍මොකද්ද අක්ඤා පනතක කියලා තියෙනවලු වාහනේ ඔරිජිනල් එනව‍ට වැඩිය ඇනයක් වත් වැඩිපුර හයි කරන්න බැ කියලා.මිනිහා ඩිමෝ බට්ටන්ගේ තට්ටු ගහන්න බැ කිය කිය හෙන ලෙක්චර් එකක් මට දුන්නා..මහ රැ මම වැඩිය සද්දයක් දාන්න ගියෙ නැ බයික ගත්ත නම් එහෙම 5km විතර පයින් එන්න වෙන නිසා.හැබැයි මම කිවුව‍ෙ මේකේ ඔරිජිනල් එන්නේ 35w මේ දාලා තියෙන සෙනෙ‍ා්න් එකත් 35w කියලා.වැඩක් උනේ නැ මිනිහට මම කියපු එක තේරුනේ නැ.

    ඇත්තටම නිතියේ හැටියට වැරැද්දක්ද සේනො‍න් හයි කරන එක. මේකේ ගොඩත් ඉන්නවනේ සේනොන් අයිතිකාරයො. මේ වගේ වෙලාවකදි අපිට මොනවද නිදහසට ඉදිරිපත් කරන්න පුලුවන් හේතු...

    දාපන් සෙනොන් 3500k එකක්. ඒකෙ තමා සැර වැඩිම. කහම කහ ලයිට් එක. කිසි අවුලක් නෑ කනා වෙන්නම ගහන්න පුලුවන්. පොලිස් මැට්ටො හිතන්නෙ නිල් පාට දම් පාට වගේ ඒව සෙනොන් කියල විතරයි. ගොබ්බ හරක් නෙ :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,484
    113
    Auckland
    හැපෝයි....:baffled:

    අනේමංදා..:baffled: සුපිරියට දෙදෙරන එකකට පැදල තියෙන්නෙ අපේ ඉස්සර තිබ්බ රනෝමොටෝ CG එක. 70 පනිනකොට ෆුට් රෙස්ට් වලින් කකුල් ලිස්සල යනවා..:baffled::baffled::baffled:

    cg නම් කොහොමත් දෙදරනව බන් ජපන් එක උනත්. මන් ගාව තිබ්බ එකත් එහෙමයි.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    :yes::yes::yes::yes:

    සමහර ඒව දෙදරනවනෙ බන් දෙක වෙන්න. මම හුස්කුවර්නා එකක් පැද්ද ඒ මගුලෙ යනකොට ඩබල් ඩබල් පේන්නෙ බන් :dull::nerd:

    cc ගාන වැඩි සින්ගල් නිසාද දන්නේ නැහැ .,

    හැපෝයි....:baffled:

    අනේමංදා..:baffled: සුපිරියට දෙදෙරන එකකට පැදල තියෙන්නෙ අපේ ඉස්සර තිබ්බ රනෝමොටෝ CG එක. 70 පනිනකොට ෆුට් රෙස්ට් වලින් කකුල් ලිස්සල යනවා..:baffled::baffled::baffled:
    ඇයි pulser 135.ගිය දවස් ටිකේ පැද්දෙත් ඕකක් තමා 6000rpm max
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,484
    113
    Auckland
    cc ගාන වැඩි සින්ගල් නිසාද දන්නේ නැහැ .,

    :no::no::no:

    හපෝ නෑ. මම 650 එකක් පැද්ද මේ ලගදි. පට්ටම ස්මූත්. ජපන්නු තරම් වෙන එවුන්ට එන්ජින් බැලන්ස් කරගන්න බෑ තාම. ඩුකාටි ඇප්‍රිලියා එහෙම උනත් එහෙමයි. ජපන් ඒව තරම් ස්මූත් දුවන්නෙ නෑ.
    ගල් ආම් එක 20000ට රේස් වෙන්න උන් හැදුවෙ 80ගනන් වල බන්
    :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    cc ගාන වැඩි සින්ගල් නිසාද දන්නේ නැහැ .,

    ඇයි pulser 135.ගිය දවස් ටිකේ පැද්දෙත් ඕකක් තමා 6000rpm max

    :shocked::shocked:pulser 135

    eNj7XYv.jpg
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    :no::no::no:

    හපෝ නෑ. මම 650 එකක් පැද්ද මේ ලගදි. පට්ටම ස්මූත්. ජපන්නු තරම් වෙන එවුන්ට එන්ජින් බැලන්ස් කරගන්න බෑ තාම. ඩුකාටි ඇප්‍රිලියා එහෙම උනත් එහෙමයි. ජපන් ඒව තරම් ස්මූත් දුවන්නෙ නෑ.
    ගල් ආම් එක 20000ට රේස් වෙන්න උන් හැදුවෙ 80ගනන් වල බන්
    :lol:

    අනිවා මචං .:yes::yes: ගුල් ආර්ම් එකනම් වැරදිලා හදපු එකක්ද මන්දා ..:love:
    Husqvarna එකට මෙහෙ ඩයල් එකක් ගේමක් දීලද දන්නේ නැහැ.නැත්නම් හොද bike සෙට් එකක්නේ තියෙනේ උන්ගත්

    :shocked::shocked:pulser 135

    eNj7XYv.jpg

    ඇයි බන් ,:rolleyes:
    135cc උනාට 60ක් විතරනම් කරනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,484
    113
    Auckland
    අනිවා මචං .:yes::yes: ගුල් ආර්ම් එකනම් වැරදිලා හදපු එකක්ද මන්දා ..:love:
    Husqvarna එකට මෙහෙ ඩයල් එකක් ගේමක් දීලද දන්නේ නැහැ.නැත්නම් හොද bike සෙට් එකක්නේ තියෙනේ උන්ගත්

    යන එක නම් යනව බන් ඒත් වයිබ්‍රේශන් තියනව එන්ජින් එකේ. ඒවගෙ හැටි :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දාපන් සෙනොන් 3500k එකක්. ඒකෙ තමා සැර වැඩිම. කහම කහ ලයිට් එක. කිසි අවුලක් නෑ කනා වෙන්නම ගහන්න පුලුවන්. පොලිස් මැට්ටො හිතන්නෙ නිල් පාට දම් පාට වගේ ඒව සෙනොන් කියල විතරයි. ගොබ්බ හරක් නෙ :lol:

    3500k නිල් වෙන්නෙපැයි බං o_O
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    දාපන් සෙනොන් 3500k එකක්. ඒකෙ තමා සැර වැඩිම. කහම කහ ලයිට් එක. කිසි අවුලක් නෑ කනා වෙන්නම ගහන්න පුලුවන්. පොලිස් මැට්ටො හිතන්නෙ නිල් පාට දම් පාට වගේ ඒව සෙනොන් කියල විතරයි. ගොබ්බ හරක් නෙ :lol:

    මගේ ගාව 4300K ඔරිජිනල් එකක් තියෙනව ඒක දැම්මම කළු සිංහලු කහ වෙලා පේන්නේ.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පස්සට ලොකු ස්ප්‍රොකට් එක්ක දාලා අල්ලලා බලපංකො වෙලාවක.. :cool:
    පරිස්සමෙං :eek::baffled::dull:

    passata loku spocket dammot duwan naha machan.. pickup vitarai.. passata podi ekak danna ona etakota start eka slow unaata yanna yanna duwanava..
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    passata loku spocket dammot duwan naha machan.. pickup vitarai.. passata podi ekak danna ona etakota start eka slow unaata yanna yanna duwanava..
    අපේ බයික් එකේ පස්සට ආපු එකට වඩා ලොකු එකක් දැම්මා.. වේගෙ වැඩි උනා නෙ බං :shocked::eek:
    වෙනදට කිරිබත්‍ගොඩ ඉදං ගාල හන්දියට කෙලිං පාරෙ 100 ට අමාරුවෙං එන බයික් එක 120 ලගටම ආවා :cool:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,758
    3,166
    113
    37
    @ katubedda
    දාපන් සෙනොන් 3500k එකක්. ඒකෙ තමා සැර වැඩිම. කහම කහ ලයිට් එක. කිසි අවුලක් නෑ කනා වෙන්නම ගහන්න පුලුවන්. පොලිස් මැට්ටො හිතන්නෙ නිල් පාට දම් පාට වගේ ඒව සෙනොන් කියල විතරයි. ගොබ්බ හරක් නෙ :lol:

    Ane machan koheda ganna tiyenne 35k eka. Mama hematenama beluwa set une ne..
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Last edited: