වෑල් වලට වඩා මචන් එන්ජින් එක බැලන්ස් කරන්න වෙලා තියන මහන්සිය අනුව තමා මං හිතන්නෙ.![]()

සමහර ඒව දෙදරනවනෙ බන් දෙක වෙන්න. මම හුස්කුවර්නා එකක් පැද්ද ඒ මගුලෙ යනකොට ඩබල් ඩබල් පේන්නෙ බන්

වෑල් වලට වඩා මචන් එන්ජින් එක බැලන්ස් කරන්න වෙලා තියන මහන්සිය අනුව තමා මං හිතන්නෙ.![]()

වෑල් වලට වඩා මචන් එන්ජින් එක බැලන්ස් කරන්න වෙලා තියන මහන්සිය අනුව තමා මං හිතන්නෙ.![]()

සමහර ඒව දෙදරනවනෙ බන් දෙක වෙන්න. මම හුස්කුවර්නා එකක් පැද්ද ඒ මගුලෙ යනකොට ඩබල් ඩබල් පේන්නෙ බන්![]()

සුපිරියට දෙදෙරන එකකට පැදල තියෙන්නෙ අපේ ඉස්සර තිබ්බ රනෝමොටෝ CG එක. 70 පනිනකොට ෆුට් රෙස්ට් වලින් කකුල් ලිස්සල යනවා..

මගේ සේනොන් ලයිට් එක පොලිසියෙන් ඇල්ලුවා. පොලිස් මාමා මම ගැන අනුකම්පා උපදවලා යන්න කිවුවා. හරිනම් බයිකේ පොලිසි ගෙනිහින් 50000දඩ කිවුවා. මොකද්ද අක්ඤා පනතක කියලා තියෙනවලු වාහනේ ඔරිජිනල් එනවට වැඩිය ඇනයක් වත් වැඩිපුර හයි කරන්න බැ කියලා.මිනිහා ඩිමෝ බට්ටන්ගේ තට්ටු ගහන්න බැ කිය කිය හෙන ලෙක්චර් එකක් මට දුන්නා..මහ රැ මම වැඩිය සද්දයක් දාන්න ගියෙ නැ බයික ගත්ත නම් එහෙම 5km විතර පයින් එන්න වෙන නිසා.හැබැයි මම කිවුවෙ මේකේ ඔරිජිනල් එන්නේ 35w මේ දාලා තියෙන සෙනෝන් එකත් 35w කියලා.වැඩක් උනේ නැ මිනිහට මම කියපු එක තේරුනේ නැ.
ඇත්තටම නිතියේ හැටියට වැරැද්දක්ද සේනොන් හයි කරන එක. මේකේ ගොඩත් ඉන්නවනේ සේනොන් අයිතිකාරයො. මේ වගේ වෙලාවකදි අපිට මොනවද නිදහසට ඉදිරිපත් කරන්න පුලුවන් හේතු...

හැපෝයි....
අනේමංදා..සුපිරියට දෙදෙරන එකකට පැදල තියෙන්නෙ අපේ ඉස්සර තිබ්බ රනෝමොටෝ CG එක. 70 පනිනකොට ෆුට් රෙස්ට් වලින් කකුල් ලිස්සල යනවා..
![]()
සමහර ඒව දෙදරනවනෙ බන් දෙක වෙන්න. මම හුස්කුවර්නා එකක් පැද්ද ඒ මගුලෙ යනකොට ඩබල් ඩබල් පේන්නෙ බන්![]()
ඇයි pulser 135.ගිය දවස් ටිකේ පැද්දෙත් ඕකක් තමා 6000rpm maxහැපෝයි....
අනේමංදා..සුපිරියට දෙදෙරන එකකට පැදල තියෙන්නෙ අපේ ඉස්සර තිබ්බ රනෝමොටෝ CG එක. 70 පනිනකොට ෆුට් රෙස්ට් වලින් කකුල් ලිස්සල යනවා..
![]()
cc ගාන වැඩි සින්ගල් නිසාද දන්නේ නැහැ .,

cg නම් කොහොමත් දෙදරනව බන් ජපන් එක උනත්. මන් ගාව තිබ්බ එකත් එහෙමයි.
හැබැයි අදිනව යකාගෙ ඇදිල්ලක්...cc ගාන වැඩි සින්ගල් නිසාද දන්නේ නැහැ .,
ඇයි pulser 135.ගිය දවස් ටිකේ පැද්දෙත් ඕකක් තමා 6000rpm max

pulser 135
හපෝ නෑ. මම 650 එකක් පැද්ද මේ ලගදි. පට්ටම ස්මූත්. ජපන්නු තරම් වෙන එවුන්ට එන්ජින් බැලන්ස් කරගන්න බෑ තාම. ඩුකාටි ඇප්රිලියා එහෙම උනත් එහෙමයි. ජපන් ඒව තරම් ස්මූත් දුවන්නෙ නෑ.
ගල් ආම් එක 20000ට රේස් වෙන්න උන් හැදුවෙ 80ගනන් වල බන්![]()

ගුල් ආර්ම් එකනම් වැරදිලා හදපු එකක්ද මන්දා ..
pulser 135
![]()

අනිවා මචං .ගුල් ආර්ම් එකනම් වැරදිලා හදපු එකක්ද මන්දා ..
Husqvarna එකට මෙහෙ ඩයල් එකක් ගේමක් දීලද දන්නේ නැහැ.නැත්නම් හොද bike සෙට් එකක්නේ තියෙනේ උන්ගත්

මචන් ලා d tracker වලට එළකිරි එකේ ගිය thread ටිකක් හොයලා දියන් කෝ

දාපන් සෙනොන් 3500k එකක්. ඒකෙ තමා සැර වැඩිම. කහම කහ ලයිට් එක. කිසි අවුලක් නෑ කනා වෙන්නම ගහන්න පුලුවන්. පොලිස් මැට්ටො හිතන්නෙ නිල් පාට දම් පාට වගේ ඒව සෙනොන් කියල විතරයි. ගොබ්බ හරක් නෙ![]()
පස්සට ලොකු ස්ප්රොකට් එක්ක දාලා අල්ලලා බලපංකො වෙලාවක..4දි RPM 8000දි 80ට විතර එනවා ඥ එක...5දි 10,000දි 110යි.
ඊට එහා ගිහින් නෑ..
![]()

දාපන් සෙනොන් 3500k එකක්. ඒකෙ තමා සැර වැඩිම. කහම කහ ලයිට් එක. කිසි අවුලක් නෑ කනා වෙන්නම ගහන්න පුලුවන්. පොලිස් මැට්ටො හිතන්නෙ නිල් පාට දම් පාට වගේ ඒව සෙනොන් කියල විතරයි. ගොබ්බ හරක් නෙ![]()
පස්සට ලොකු ස්ප්රොකට් එක්ක දාලා අල්ලලා බලපංකො වෙලාවක..
පරිස්සමෙං![]()
අපේ බයික් එකේ පස්සට ආපු එකට වඩා ලොකු එකක් දැම්මා.. වේගෙ වැඩි උනා නෙ බංpassata loku spocket dammot duwan naha machan.. pickup vitarai.. passata podi ekak danna ona etakota start eka slow unaata yanna yanna duwanava..