Ane amme ow..kohenwath gena ewa ehema kanna denna epa patiyata..Api hithanawa wage nemei..maha darunu minissu inne..![]()
අනිවා අපේ කාලේ වගේ නෙමෙයි දැන් පුදුම තරඟයක් තියෙන්නේ. මොනවා කරලා හරි අනික් එකාව කකුලෙන් ඇදලා වට්ටලා තමුන් පොර වෙන්න දඟලලා උඩට යන්න ට්රයි කරන උන් ඉන්නේ. හැකියාවෙන් බැරිනම් ප්රචණ්ඩත්වයෙන්. ඔය නෑයෝ තමයි සත පහකට ශුවර් කරන්න බැරි.



iye pereda mekata awith okkomalawa allagena enawa methana Dan 






