EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ane amme ow..kohenwath gena ewa ehema kanna denna epa patiyata..Api hithanawa wage nemei..maha darunu minissu inne..:)

    අනිවා අපේ කාලේ වගේ නෙමෙයි දැන් පුදුම තරඟයක් තියෙන්නේ. මොනවා කරලා හරි අනික් එකාව කකුලෙන් ඇදලා වට්ටලා තමුන් පොර වෙන්න දඟලලා උඩට යන්න ට්‍රයි කරන උන් ඉන්නේ. හැකියාවෙන් බැරිනම් ප්‍රචණ්ඩත්වයෙන්. ඔය නෑයෝ තමයි සත පහකට ශුවර් කරන්න බැරි.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනිවා අපේ කාලේ වගේ නෙමෙයි දැන් පුදුම තරඟයක් තියෙන්නේ. මොනවා කරලා හරි අනික් එකාව කකුලෙන් ඇදලා වට්ටලා තමුන් පොර වෙන්න දඟලලා උඩට යන්න ට්‍රයි කරන උන් ඉන්නේ. හැකියාවෙන් බැරිනම් ප්‍රචණ්ඩත්වයෙන්. ඔය නෑයෝ තමයි සත පහකට ශුවර් කරන්න බැරි.
    :eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    :yes::yes::yes:අපේ නෑයො බහුතරයක් තනිකරම පිස්සු කෙලින්නෙ.:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනිවා අපේ කාලේ වගේ නෙමෙයි දැන් පුදුම තරඟයක් තියෙන්නේ. මොනවා කරලා හරි අනික් එකාව කකුලෙන් ඇදලා වට්ටලා තමුන් පොර වෙන්න දඟලලා උඩට යන්න ට්‍රයි කරන උන් ඉන්නේ. හැකියාවෙන් බැරිනම් ප්‍රචණ්ඩත්වයෙන්. ඔය නෑයෝ තමයි සත පහකට ශුවර් කරන්න බැරි.

    Sahathika aththa Malli..pita minissu hondai thawa..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Api denna wenama setamolak damu harinduwo..ohe kaama laasthi karanna..mama awith kaala yannan..:(

    දෙකේ දෙකේ පොලු ටිකක් ලෑස්තිකරල තියන්නම් ආවම මදි නොකියන්න දෙන්න.:cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :frown: iye pereda mekata awith okkomalawa allagena enawa methana Dan :( karanna..:angry::angry:kawuru Hari ekka waliyak daganne nathuwa kaawe na wage neda ban..:rofl::rofl:

    ඔය වලි නම් දාගත්තේ ඉස්සර සැරටම සිම් විකුණන්න ට්‍රේනින් වෙන කාලේ ස්ට්‍රෙස් එක වැඩි කමට. වලි නැතුව මේක හෙන බෝරින් වෙනවනේ. :(:(

    සමාව අරගත්තට පස්සේ අදාල අයවලුන් මිසින් වෙලා හැබැයි තවම රෙප් කැපෙනවා අදාල නැති bump දාන ත්‍රෙඩ් වලත්. :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දෙකේ දෙකේ පොලු ටිකක් ලෑස්තිකරල තියන්නම් ආවම මදි නොකියන්න දෙන්න.:cool:

    Ane kotu kithaiyo..mama pimbama athi wala athurudahan wenna..:lol:
    Hariyata anga patha thiyena minihek kiwwanan kamak na..:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය වලි නම් දාගත්තේ ඉස්සර සැරටම සිම් විකුණන්න ට්‍රේනින් වෙන කාලේ ස්ට්‍රෙස් එක වැඩි කමට. වලි නැතුව මේක හෙන බෝරින් වෙනවනේ. :(:(

    සමාව අරගත්තට පස්සේ අදාල අයවලුන් මිසින් වෙලා හැබැයි තවම රෙප් කැපෙනවා අදාල නැති bump දාන ත්‍රෙඩ් වලත්. :lol::lol:

    Same here..mehema giyoth dawasaka ara amasin,jamjoon wage rathu kotu Tikak thamai ithuru wenne..:lol::lol: