EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ane kotu kithaiyo..mama pimbama athi wala athurudahan wenna..:lol:
    Hariyata anga patha thiyena minihek kiwwanan kamak na..:angry:

    එහෙමද හිතන් ඉන්නේ..:angry: අපි හැඩි දැඩි මිනිස්සු යකෝ..:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෙත් එහෙම තමයි බං. මං හිතන්නේ හැමෝගෙම එහෙමයි. :(:(
    එක කට්ටියක් විතරයි ඉන්නෙ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන.:yes: අනිත් උන් නම් පටන් ගත්ත තැන ඉඳලා නාන එක කරන්නෙ.:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගෙත් ලඟම යාලුවො තුන් දෙනෙක් ඉන්නවා උන් හොඳයි. නෑදෑ සහෝදරයෝ අනේ මන්දා.

    Apo katha karala wadak na naadayo gana nan..ape thaththage paththe nan inne bomba tikak..ammage Ayiyai eka nangi kenekui thamai hondai kiyanna puluwan ayata inne..anith nangith gini bombayak..lamai dennama rata inne..mehe inna Api ekka hondin inna epai ehema unama..eya ekka hondin inna ba..kochchara kalath wadak na..mata nan kalakiruna
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක කට්ටියක් විතරයි ඉන්නෙ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන.:yes: අනිත් උන් නම් පටන් ගත්ත තැන ඉඳලා නාන එක කරන්නෙ.:dull:

    අපේ අම්මගෙම සහෝදරයෝ දෙන්නා (දෙන්නයි දැන් ඉතිරි) හොඳයි. නමුත් එයාලගේ භාර්‍යයාවොත් අනේ මන්දා. තාත්තගේ පැත්තේ අයව ආශ්‍රයක් නෑ බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Apo katha karala wadak na naadayo gana nan..ape thaththage paththe nan inne bomba tikak..ammage Ayiyai eka nangi kenekui thamai hondai kiyanna puluwan ayata inne..anith nangith gini bombayak..lamai dennama rata inne..mehe inna Api ekka hondin inna epai ehema unama..eya ekka hondin inna ba..kochchara kalath wadak na..mata nan kalakiruna

    :sorry::sorry::sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙමද හිතන් ඉන්නේ..:angry: අපි හැඩි දැඩි මිනිස්සු යකෝ..:growl:

    :shocked:Ahh ehemada?kawda bola danne ..ara bada thamai kiwwe maha lokuwata kayiwaruwa gahuwata harinduwa pimbama wisi Wei akke..baya nathuwa one paat ekak danna kiwwa..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol: හොඳම වැඩේ කියන්නේ රෙප් කපලා තියෙන්නේ scurvy කියලා දාලා. ඌ කපන්නේ දෙයියෝ කියලා දාලා. :lol:

    Mata nan Maru ewa kiyala rep kapanne..jeewitheta ahala na e wage ewa..:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mata nan Maru ewa kiyala rep kapanne..jeewitheta ahala na e wage ewa..:lol::lol:

    අපේ අම්මගෙම සහෝදරයෝ දෙන්නා (දෙන්නයි දැන් ඉතිරි) හොඳයි. නමුත් එයාලගේ භාර්‍යයාවොත් අනේ මන්දා. තාත්තගේ පැත්තේ අයව ආශ්‍රයක් නෑ බං.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ අම්මගෙම සහෝදරයෝ දෙන්නා (දෙන්නයි දැන් ඉතිරි) හොඳයි. නමුත් එයාලගේ භාර්‍යයාවොත් අනේ මන්දා. තාත්තගේ පැත්තේ අයව ආශ්‍රයක් නෑ බං.

    Hamogema thaththage paththe aya awul neda? Mama danna godak ayage ehemai..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Nv8CHvJw.png

    සුභ පැතුම් මිනියන් මාමේ..... :D කොල්ලව රෝයල් එකට එවපිය හොදේ පිස්සු කෙලින් නැතුව..... :angry:

    පාටි දීපිය....... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද එක්සෑම් සිංහලු.:(

    මට ගානක්වත් නෑනේ..:baffled::baffled:

    :angry: ඔව් මටත් පේනවා ගානක්වත් නෑ කියලා....... :angry: දුප් ගිහින් පාඩම් කරපිය....... :angry: හවසට එක මොනිටර් එකක් (ඔන් වෙන්න ලේට් එක) හදලා දෙන්නම්..... අනිකේ පැනල් එක දාන්න වෙනවා.....!! :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: ඔව් මටත් පේනවා ගානක්වත් නෑ කියලා....... :angry: දුප් ගිහින් පාඩම් කරපිය....... :angry: හවසට එක මොනිටර් එකක් (ඔන් වෙන්න ලේට් එක) හදලා දෙන්නම්..... අනිකේ පැනල් එක දාන්න වෙනවා.....!! :(

    එල එල.:D
    පැනල් එකට 10කට එහෙම වැඩිය යනවනම් අලුත් එකක් ගන්නවා...:yes:

    ඊට පස්සෙ ඒකට පැනල් එකත් ෂේප් එකේ දාගන්නවා...:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Hamogema thaththage paththe aya awul neda? Mama danna godak ayage ehemai..:yes:

    :shocked: මගුලක් කියනවා....... අපේ නම් එහෙම නෑ..... තාත්තගේ පැත්තේ සෙට් එකම මාත් එක්ක ෆිට්..... අම්මගේ පැත්තත් එහෙමයි...... :D :yes:

    වෙන වෙන නෑයෝ වගයක් ඉන්නවා...... උන් තමා......!! :angry: :angry: ගිනි අවුලනවා...... මම වෝනින් එක දීලා තියෙන්නේ ආයේ අපේ ගෙවල් පැත්තේ පස් පෑගුවොත් කොටනවා කියලා මන්නෙන්......!! :P :yes: :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: මගුලක් කියනවා....... අපේ නම් එහෙම නෑ..... තාත්තගේ පැත්තේ සෙට් එකම මාත් එක්ක ෆිට්..... අම්මගේ පැත්තත් එහෙමයි...... :D :yes:

    වෙන වෙන නෑයෝ වගයක් ඉන්නවා...... උන් තමා......!! :angry: :angry: ගිනි අවුලනවා...... මම වෝනින් එක දීලා තියෙන්නේ ආයේ අපේ ගෙවල් පැත්තේ පස් පෑගුවොත් කොටනවා කියලා මන්නෙන්......!! :P :yes: :angry:

    කොහොමද අන්කල් ඇන්ටිට දැන්?
     
    Yako ammage paththath hondailu..thaththage paththath hondailu..ethakota kawuda bola wena wena naayo..:confused:Ane manda monawa kiyanawada kiyala..:oo: umba beelada yako..:angry::angry: