Ane kotu kithaiyo..mama pimbama athi wala athurudahan wenna..
Hariyata anga patha thiyena minihek kiwwanan kamak na..![]()
එහෙමද හිතන් ඉන්නේ..
අපි හැඩි දැඩි මිනිස්සු යකෝ..
Ane kotu kithaiyo..mama pimbama athi wala athurudahan wenna..
Hariyata anga patha thiyena minihek kiwwanan kamak na..![]()
අපි හැඩි දැඩි මිනිස්සු යකෝ..
Same here..mehema giyoth dawasaka ara amasin,jamjoon wage rathu kotu Tikak thamai ithuru wenne..![]()

හොඳම වැඩේ කියන්නේ රෙප් කපලා තියෙන්නේ scurvy කියලා දාලා. ඌ කපන්නේ දෙයියෝ කියලා දාලා. 
එක කට්ටියක් විතරයි ඉන්නෙ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන.අපෙත් එහෙම තමයි බං. මං හිතන්නේ හැමෝගෙම එහෙමයි.![]()
අනිත් උන් නම් පටන් ගත්ත තැන ඉඳලා නාන එක කරන්නෙ.
මගෙත් ලඟම යාලුවො තුන් දෙනෙක් ඉන්නවා උන් හොඳයි. නෑදෑ සහෝදරයෝ අනේ මන්දා.
එක කට්ටියක් විතරයි ඉන්නෙ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන.අනිත් උන් නම් පටන් ගත්ත තැන ඉඳලා නාන එක කරන්නෙ.
![]()
Apo katha karala wadak na naadayo gana nan..ape thaththage paththe nan inne bomba tikak..ammage Ayiyai eka nangi kenekui thamai hondai kiyanna puluwan ayata inne..anith nangith gini bombayak..lamai dennama rata inne..mehe inna Api ekka hondin inna epai ehema unama..eya ekka hondin inna ba..kochchara kalath wadak na..mata nan kalakiruna

එහෙමද හිතන් ඉන්නේ..අපි හැඩි දැඩි මිනිස්සු යකෝ..
![]()
Ahh ehemada?kawda bola danne ..ara bada thamai kiwwe maha lokuwata kayiwaruwa gahuwata harinduwa pimbama wisi Wei akke..baya nathuwa one paat ekak danna kiwwa..
හොඳම වැඩේ කියන්නේ රෙප් කපලා තියෙන්නේ scurvy කියලා දාලා. ඌ කපන්නේ දෙයියෝ කියලා දාලා.
![]()

Mata nan Maru ewa kiyala rep kapanne..jeewitheta ahala na e wage ewa..![]()
අපේ අම්මගෙම සහෝදරයෝ දෙන්නා (දෙන්නයි දැන් ඉතිරි) හොඳයි. නමුත් එයාලගේ භාර්යයාවොත් අනේ මන්දා. තාත්තගේ පැත්තේ අයව ආශ්රයක් නෑ බං.

කොල්ලව රෝයල් එකට එවපිය හොදේ පිස්සු කෙලින් නැතුව.....

Hamogema thaththage paththe aya awul neda? Mama danna godak ayage ehemai..![]()

අද එක්සෑම් සිංහලු.
මට ගානක්වත් නෑනේ..![]()
ඔව් මටත් පේනවා ගානක්වත් නෑ කියලා.......
දුප් ගිහින් පාඩම් කරපිය.......
හවසට එක මොනිටර් එකක් (ඔන් වෙන්න ලේට් එක) හදලා දෙන්නම්..... අනිකේ පැනල් එක දාන්න වෙනවා.....!! 
ඔව් මටත් පේනවා ගානක්වත් නෑ කියලා.......
දුප් ගිහින් පාඩම් කරපිය.......
හවසට එක මොනිටර් එකක් (ඔන් වෙන්න ලේට් එක) හදලා දෙන්නම්..... අනිකේ පැනල් එක දාන්න වෙනවා.....!!
![]()

Hamogema thaththage paththe aya awul neda? Mama danna godak ayage ehemai..![]()
මගුලක් කියනවා....... අපේ නම් එහෙම නෑ..... තාත්තගේ පැත්තේ සෙට් එකම මාත් එක්ක ෆිට්..... අම්මගේ පැත්තත් එහෙමයි......
ගිනි අවුලනවා...... මම වෝනින් එක දීලා තියෙන්නේ ආයේ අපේ ගෙවල් පැත්තේ පස් පෑගුවොත් කොටනවා කියලා මන්නෙන්......!!

මගුලක් කියනවා....... අපේ නම් එහෙම නෑ..... තාත්තගේ පැත්තේ සෙට් එකම මාත් එක්ක ෆිට්..... අම්මගේ පැත්තත් එහෙමයි......
![]()
![]()
වෙන වෙන නෑයෝ වගයක් ඉන්නවා...... උන් තමා......!!![]()

Ane manda monawa kiyanawada kiyala..
umba beelada yako..