bandina kellata Mona nathath rahata uyanna nan wei..
![]()
ඔව් මන් දැන්ම කියලා තියෙන්නේ කටේ තියන්න බැරි මල ජරාවනම් උයන්න එපා මන් කඩෙන් කනවා කියලා එහෙම උනොත්.



bandina kellata Mona nathath rahata uyanna nan wei..
![]()



apith awaa
issrahata cake ekak hadala daannamkooo![]()


ඇයි කිරිවල ඇසිඩ් එහෙම තියනව ද බඩ හයි කරල තියන ඇණ දිරන්න තරං......
මේවට බඩ බුරුල් වෙන සීන් එකක් නැද්ද මචන්.......තනිකරම කිරි විමානයක්නේ........![]()

ඇයි කිරිවල ඇසිඩ් එහෙම තියනව ද බඩ හයි කරල තියන ඇණ දිරන්න තරං......
බොගේ බඩ බුරුල් වෙලා වටෙයි එහෙනං බිමට![]()

නෑ මගේ දිවේ සංවේදීතාව පොඩ්ඩක් වැඩියි. එයා ඔය දානෙකට, පාටි එකකට කෑම හැදුවම මාව තමයි කුස්සියට අඬ ගහගන්නේ කෑම වල ලුණු , ඇඹුල් , මිරිස් එහෙම බලන්නත්.![]()

ඇයි කිරිවල ඇසිඩ් එහෙම තියනව ද බඩ හයි කරල තියන ඇණ දිරන්න තරං......
බොගේ බඩ බුරුල් වෙලා වටෙයි එහෙනං බිමට![]()


ඉස්කෝලෙදි කියලා දීලා තියෙන්නේ වයසක මිනිස්සුන්ට නෝන්ඩි කරන්න එපා පව් සිද්ධවෙනවා කියලා......ඒක හින්දා මොකුත් නොකියා ඉන්නං.......ඇයි කිරිවල ඇසිඩ් එහෙම තියනව ද බඩ හයි කරල තියන ඇණ දිරන්න තරං......
බොගේ බඩ බුරුල් වෙලා වටෙයි එහෙනං බිමට![]()

එහෙමධ ආෂා?ඉස්කෝලෙදි කියලා දීලා තියෙන්නේ වයසක මිනිස්සුන්ට නෝන්ඩි කරන්න එපා පව් සිද්ධවෙනවා කියලා......ඒක හින්දා මොකුත් නොකියා ඉන්නං.......![]()
එහෙමධ ආෂා?
දැන ගහන්න අහන්නේ ට නෝන්ඩි කරන්නේ නිකං පැත්තක ඉදන් නලාවක් පිඹල වගේ ද?

I'm here...ko aluth kema neddooooo.... ko meh kimbul thadiya
මගේ Total Chlesterol 240 යි (cut off 240)
LDL 155 යි බං (cut off 160)
සතියකට දවසක් කිලෝමීටර් 1.5 වගේ පීනලා ඔය. බලහන් කටට බැලන්ස් නැහැනේ. ෆ්රයිඩ්රයිස් මයි කෑවේ පහුගිය කාලේ අනිවා සතිඅය දවස් දෙකක් ෆ්‍රයිඩ් රයිස්. උදේට බිත්තර රොටී දෙකයි පරාටා දෙකයි හැමදාම කෑවා. මහතත් නෑ බං මම. සිකිලා ඉන්නේ දැන්. අද කිලෝමීටර් 3 ක් විතර දිව්වා හවස. හැමදාම දැන් දුවන්න වෙන සීන් එකක් තියෙන්නේ. අම්මා එහෙන් ගේම ඉල්ලනවා උදේටයි දවල්ටයි ගෙදරින් කෑම ඇන්න පල කියලා. ම්ම කඩෙන් බං කෑවේ දිගටම උදේටයි දවල්ටයි පව්නේ ඒ මනුස්සයා පොඩි කාලේ ඉඳන් හැමදාම පාන්දර නැගිට නැගිට උයලා උයලා තවත් අපි පව් දෙන්න ඕනේ නෑනේ.![]()
උඹට ඔහොම නම් මට කොහොම ඇද්ද කියල හිතා ගන්න පුළුවන් ...මළාට චෙක් කරලා නෑ බන් ඔය ටෙස්ට් දෙකම
මට දැන් හිතෙනවා චෙක් කරලා බැලුවොත් හොඳයි කියල
ඩොක්ටර් කෙනෙක් රිෆර් කරන්නම ඕනද බන් චෙක් කර ගන්න ? 
ලැසී බොමු
දතා නෑ, පොල් කොටේ නෑ, පොලා අයියත් නෑ. කෑම ත්‍රෙඩ් එක නන්නත්තාර වෙලා. ආයේ මොනවා හරි දාලා නග්ගලා ගන්න බැලුවා. මේකේ උන් ඉල්ලුවානේ බොන්න පුලුවන් බීම ජාති දාපල්ලා කියලා. අද හදන්න යන්නේ ලැසී. මේක රසවත් පානයක්. හදන්න මීකිරි ඕනේ. ගෙදරට මී කිරි හට්ටියක් ලැබුනා. කිරි හට්ටියට ගේම දුන්නා. මේක හදලා බීපු නැති උන්දැලා හදලා බලන්න. අනිවා අනික් දවසේ ගෙදරට කිරි හට්ටියක් ගෙනාවොත් උඹලා කිරි කන්නේ නැතුව දිගටම මේක හදලා බොන්න පුරුදු වෙනවා.
අවශ්‍ය ද්‍රව්‍යය ( 6 දෙනෙකු සඳහා )
මුදවපු කිරි අඬු කෝප්ප දෙකක්
ෆ්‍රෙෂ් මිල්ක් ( මම ගෙනාවේ අඹේවෙල එක ) අඬු කෝප්ප 4 ක් (ලැසී එක මම ගත්තේ ටිකක් තුනීවට ඝනකමට ඕනේ නම් කිරි කෝප්ප 2 ක් වගේ දාපල්ලා )
සීනි හැඳි කීපයක් රස අනුව
අයිස් කැට 12 ක් පමණ
කුඩු කර ගත් කරඳ මුංගු සහ කුරුඳු කුඩු ස්වල්පයක්
Saffron (කුංකුම)
රොස එසන්ස් බිංදු කීපයක්
සාදන ක්‍රමය
මේක ටිකක් පොෂ් පන්නයේ පානයක්. මොකද කිරි හට්ටියටයි, ෆ්‍රෙෂ් මිල්ක් වලටයි ගියාම හොඳ ගණන්.
මුලින්ම බ්‍රෙන්ඩර් එකට මුදවපු කිරි, ෆ්‍රෙෂ් මිල්ක්, අයිස් කැට සහ සීනි සියල්ල දමා හොඳින් ක්‍රීම් එක වගේ කෑලි ඉතිරි නොවන තෙක් හොඳින් ගසා ගත යුතුයි. ඉන්පසු රස බලා සීනි මදි නම් තවත් පිටතින් සීනි ස්වල්පයක් එකතු කර ගන්න. පසුව එයටම රෝස එසනස් බින්දු කීපයක් දමා ගන්න.පසුව පානය කිරීමට ගන්නා වීදුරුවට වත් කර ගන්න. මෙහිදී උඩින්ම ලැසී එකේ පෙණ ගතිය එන්න ඕනේ නිසා වීදුරුවට වත් කරන විට තරමක් උඩින් වත් කරන බඳුන අල්ලා (යාරේ තේ දමන විදිහට) හෙමින් වත් කර ගන්න. අවසානයේ උඩින් කුඩු කර ගත් කරද මුංගු ( රත්තරං වගේ තමයි ග්‍රෑම් 25 හේ පැකට් එකක් රුපියල් 220 ක් බොල) සහ කුරුඳු කුඩු ස්වල්පයක්ද, තිබේ නම් saffron ස්වල්පයක්ද එකතු කර ගන්න (මේක සිංහල බෙහෙත් බඩු කඩවල තියෙන්නේ හෙන පොඩ්ඩක් 400 ක් විතර වෙනවා දැමීම අත්‍යවශ්‍යය නෑ. ඔය කෙඳි කෙඳි තියෙන්නේ පහල පින්තූර වල saffron)
දැන් ඉතින් වගකියන්න තියෙන්නේ.
තව එකක්. මේක ඕනේ නම් Banana Lassi, Strawberry Lassi, Mango Lassi etc. ලෙස තමාට අවශ්‍යය පළතුරක්ද කැබලි බ්රෙලෙන්ඩරයට දමා අර ඉහටහ් මිශ්‍රණය සමග ගසා ගැනීමෙන් තවත් රස වැඩි කර ගත හැක. සමහරු මුදවපු කිරි වෙනුවට යෝගට් එකතු කරනු ලබයි.
අඩේ මරු දෙයක් නේ පොස්ට් කරේ 
මගේ ආසම බීමක් හදන හැටි දන්නේ නැතුව හිටියේ 
යකෝ බය කරන්න එපා බන් ...පහු ගිය මාසේ පුරාවටම බේකන්, බිත්තර දිගටම වගේ කෑවාඋඹට ඔහොම නම් මට කොහොම ඇද්ද කියල හිතා ගන්න පුළුවන් ...මළාට චෙක් කරලා නෑ බන් ඔය ටෙස්ට් දෙකම
මට දැන් හිතෙනවා චෙක් කරලා බැලුවොත් හොඳයි කියල
ඩොක්ටර් කෙනෙක් රිෆර් කරන්නම ඕනද බන් චෙක් කර ගන්න ?
![]()


එළකිරි එකේ ගොඩක් සාමාජික සාමාජිකාවන්ට වටින ත්‍රේඩ් එකක්. කවුරුත් රසට කන්න කැමතියිනෙ. බොහොමත් ම ස්තූතියි.
