EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mata me langadi parana yaluwek hambuna pora professor kenek lankawe campus ekaka (maths). pora kivva lamayawa colombo iskolekata danna puluwan kama thiyeddith inna palathe iskolekata dammalu. dan lamayata sports music wage dewal karanna wadipura welawa thianawa kivva.

    australiaweth honda public school walata danna minissu pora kanawa habai kohe dammath yanna enna lesi langa iskolekata thamai godak welawata daanne.

    royal ananda wage danna puluwan nam eke wasi thiyanawa eith lamayage lama kalaya nidahase inna thiana welawa nathi wenawa nam aparade neda. mamath colombo school ekakata pandarin nagitala katta kagena giya eke amaruwa hondata dannawa.

    thawa tikak kalpana karala puthawath colombo saha rathnapure danna inna iskola walata genihin pennala eyage adahasuth aragena honda decision ekak ganna.
    thnx machan...:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක නම් හිතල බලල කරන්න ඕනෙ වැඩක්. අයියෙ ඔය ඉස්කෝලෙ වැදගත්වෙන්නෙ ඒ ලෙවල් පාස් වෙන්න තම. ඒකත් ඉතින් ඉස්කෝලෙන්ම නෙමෙයි වෙන්නෙ. ඒත් ඕන කරන පසුබිම හැදෙන්නෙ ඉස්කෝලෙන්නෙ. පුතාට කැමති එකකට යන්න කියන්න. සීවලි එක හොඳනම්. ඉස්කෝලෙ ඉන්න එවුන් චාටර් වෙන්නෙ නැත්නම්, ඒලෙවල් වලට ඉස්කෝලෙන් හොඳ සපෝර්ට් එකක් තියනවනම් ඒකට දාන්න. එයාගෙන් අහල බලල යන්න කැමති එකට දාන්න. අකමැත්තෙන් දාන්න එපා.:)

    මොන ඉස්කෝලෙ කොහොම වුනත් ඉතින් කොල්ලගෙ හිත අනුව තමා සේරම. මට නම් 160යි තිබ්බෙ.(ඩී.එස් එකට නම් ඇතිවුනා) මංනම් ඒකාලෙ ඉඳල කොලඹ යන්න ආසාවක් තිබ්බෙ නෑ. මායි අපේ උන්දැයි ගමේ යාලුවො සෙට් එකමයි තක්ෂිලාවට ගියෙ.:yes:

    අපේ ඉස්කෝලෙන් කොලඹ(රෝයල්,ආනන්ද, විෂාකා) ගියපු ගොඩක් උන් ඒලෙවල් නම් ඇගත්ත.ගියපු උන්ගෙන් කෙල්ලො දෙන්නෙක් විතරයි ඒලෙවල් හොඳට ගොඩගියෙ.ඒකත් ඉතින් උන්ගෙ වැරැද්ද තමා.

    අනේමංදා. මංනම් කියන්නෙ පොඩ්ඩ කැමති එකකට යවන්න කියල.:)
    thnx mlayoo....
    thakshilaava kiyanne hondaiskolayak....
    Oyala dennath langa innawanan Colombo ena eka thamai honda..Anika mamath hithanawa podda loku unama duk Wei kiyala chance eka thibilath Honda school ekakata damme na kiyala..seevaliya Honda iskolayak..eth kalen kaaleta ena principal Honda wunoth thamai..

    Kohoma wunath mama hithanawa Colombo parisarayata puthawa Dana eka hondai kiyala..:yes:
    anivaa ashmiyo, mennameka thamayi thiyena prashne. dan inna principal yana kathaavak thiyenne...:sorry:
    inbox eka clear karapiya....:baffled:

    අහ් නියමයිනේ :cool:
    මගේහ් උනුසුම් සුබපැතුම් !
    thnx charitho...

    :frown: මිනියෝ..... කොළඹ දාපිය..... :yes: මම හිතන් හිටියේ රෝයල් හරි ආනන්දේ හරි යන්න...... ඒත් අන්තිමට සෙට් උනේ මහානාමේ..... පොඩි මෑන්ගේ නැද්ද එහෙම කොළඹ යන්න අදහසක්.....?? :rolleyes: රෝයල් යවන්න සෙට් වෙනවා නේ බං අනිවා.... එහෙව් එකේ යවපිය..... :yes: :D
    ane manda machan, delovak athara...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ස්තූතියිහැමෝටම....:cool::)
    ඔය අයිලන්ඩ් රෑන්ක් එක නෙමෙයි මම හිතන්නේ, දිස්ත්‍රික්වෙන්න ඕනි....
    මොක උනත් කමක් නෑ, අපිට ඕනි උනේ කොල්ලවටිකක් හොඳ ඉස්කෝලෙකට දාගන්න විතරයි. ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ. ඒඋනත් පට්ට සතුටුයි ගත්ත ලකුනු වලට.
    ඒත් කොල්ලනේ / කෙල්ලෙ අපි දැන් දෙලොවක අතරමන් වෙලා ඉන්නෙ. අපේ අදහස වුනේ රත්නපුරේ සීවලියට කොල්ලව දාගන්න. දැන් කොලඹ යාලුවෝ හැමෝම කතාකරල කියනවා ආපු චාන්ස් එක අත අරින්න එපා කොල්ලව රෝයල් හරි ආනන්දෙට හරි දන්න කියල. අපිට එහෙම බලාපොරොත්තුවක් තිබුනෙ නෑ, අනේ මන්ද කොල්ල ලොකු වෙලා තේරෙනකොට කියයිද මන්ද ඇයි මාවකොල්ඹ ඉස්කෝලෙට නොදැම්මේ කියල. මොනව කරන්නද හිතාගන්න බෑ...:confused:

    අයියේ මෙහෙම කිව්වට තරහා වෙන්න එපා. මට නම් ඔය ගැන හරියටම කියන්න බැහැ. නමුත් මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්නම්. අපේ අවුරුද්දේ 1999 ශිෂ්‍යයත්වේ මට ලකුණු තිබ්බේ 153 යි.අපේ ඉස්කෝලේ මට උඩින් කිහිප දෙනෙක් හිටියා මගේ ලකුණුම තිබ්බා තව එකෙක්ට ඌ ගියා කොළඹ මහානාමෙට හෝ ඉසිපතනෙට. තව එකෙක්ට තිබ්බා 155 ක් ඌත් ගියා කොළඹ ඉස්කෝලෙකට. 167 තිබ්බ එකා ගියා ආනන්දෙට, 170ත් තිබ්බ කෙනා ගියා ආනන්දෙට, 182 ක් තිබ්බ කෙනා ගියා රොයල්.

    දැන් මම මෙන්න මේ පොර ටෝක් එකක් දෙන්න හදන්නේ කියලා හිතන්න එපා. හැබැයි රොයල් ගිය කෙනා විතරයි අවසානයේ රජයේ කැම්ප්ස් එකකට ගියේ. ඒත් 2 nd shy ඔය සෙට් එකම ගත්තම ඉස්කෝලේ ඉතිරි උන මම විතරයි 1 st shy කැම්පස් ගියේ සහ අද ඔය ඔක්කොටම වඩා ඉහළ තත්තවයක් තියෙන තැනක ඉන්නේ.

    මගේ අදහස නම් ගොඩක් අය කොළඹ ඉස්කෝල වලට ගිහින් නරක් වෙනවා. ඔයාට ශුවර් එකක් තියෙනම් පස්සෙන්ම ඉන්න පුලුවන් කියලා ( මොකද කොල්ලව බෝර්ඩ් කරන්න වෙනවා නේද ගෙවල් රත්නපුරේ නිසා ) සහ බෝර්ඩ් වෙලා ඉද්දි නරක ආශ්‍රයට වැටෙන එකක් නෑ කියලා හොඳටම ශුවර් නම්, දරුවට ඔය වසයෙන් දෙමාපියන්ගේ ආදරය අඩු වෙන එක ගැටලුවක් නැත්නම් ඔයා හොයලා බලලා හොඳ දෙයක් කරන්න.

    මගේ මතේ නම් A/L වලට ඉස්කෝලේ සත පහක බලපෑමක් නෑ කියන එකයි. තමුන් තමුන්ගේ වැඩේ හරියට පිලිවෙලට කරනව නම් සහ කැපවීම තියෙනම් තමුන් අපේක්ෂිත තැනට යන්න පුලුවන්.
     
    Last edited:

    දැනට හිතාගෙන ඉන්නෙ නම් සීවලියේ ප්‍රින්සිපල් කාලයක් මෙහෙ ඉන්නව නම් මෙහෙම දාන්න.
    පොරගියොත් නම් ඉස්කෝලෙ පරන විදියටම අනාත වෙනව.
    කොල්ල දැන් යන ඉස්කෝලෙ ගන්න දෙයක්නැතිවෙලා තියෙන්නෙ දැන් ඉන්නගුරුවරුනිසා....
    ඔහේ දැම්මත් හොස්ටල් හෝ බෝඩිමක තියන්නෙ නෑ....
    අපේ නැන්දලගෙ ගෙදර තමයිතියන්න කියල නැන්දා කියන්නෙ. ඒ තියුවත් කරන්නෙ සඳුදා උදේමෙහේ ඉඳල වාහනෙන් ගෙනිහින් ඉස්කෝලෙට දාල සිකුරාද හවස කෙලින්ම මෙහෙට එන්න බලාගෙන....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මේ කේස් එක අපෙත් වුනා. මං 2000හේ...:yes: 160ක් තිබ්බ.

    කොළඹ ගියපු උන්ගෙන් බහුතරයක් පිස්සු කෙලියා. කෙල්ලො දෙන්නෙක් විතරයි කැම්පස් ගියෙ. අපේ ඉස්කෝලෙන් 8ක් හරි 9ක් හරි ගියා රෝයල්, විෂාඛා, ආනන්දෙට. බහුතරය ඒ ලෙවල් පිස්සු කෙලියා. ඒක ඉතින් ළමයගෙ වැරැද්ද තම. ඒත් අම්මලගෙන් ඈත්වෙලා ඉන්නකොට ඒවට හැරෙනව වැඩියි. අනික අපේ හිටිය ගොඩක් උන්ට නම් උදේ පාන්දර නැගිට්යලා ආයි හොඳට හවස්වෙලා ගෙදර එන එකෙන් හෙම්බත් වෙලා හිටියෙ.

    ආස්මී නැන්ද කිව්ව කතාව ඇත්ත. ප්‍රින්සිපල්ගෙ අතේ තමා වැඩ ගොඩක් තියෙන්නෙ. දැන් අපේ ඉස්කෝලෙත් ඉන්න පින් ගෑනි නම් එච්චර හොඳ කෙනෙක් නෙමේ. අපි ඉන්නකොට හිටිය ප්‍රින්සිපල් අපි අයින්වෙනකොට අයින්වුනා. පොර එල බුවා. මංනම් කියන්නෙ කොල්ල කැමති එකකට යවන්න. හැබැයි ඉස්කෝලෙ චාටර් නැත්නම් විතරයි. ඉස්කෝලෙ දිගටම ස්ටැන්ඩර්ඩ් එක තියාගෙන නම සවුත්තු වෙන්නෙ නතුව තියනවනම් අලුත් කෙනෙක් ආවත් වැඩේ කන එකක් නෑ. හිතල බලල කරන දෙයක්. පොඩ්ඩගෙ අකමැත්තෙන් දාන්න එප.:yes:
     
    :yes::yes::yes:ඕකට මාත් එකඟයි. හැබැයි ඉතින් ළමය ඔලුව කල්පනා කරල වැඩ කරන්න ඕනෙ.:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැනට හිතාගෙන ඉන්නෙ නම් සීවලියේ ප්‍රින්සිපල් කාලයක් මෙහෙ ඉන්නව නම් මෙහෙම දාන්න.
    පොරගියොත් නම් ඉස්කෝලෙ පරන විදියටම අනාත වෙනව.
    කොල්ල දැන් යන ඉස්කෝලෙ ගන්න දෙයක්නැතිවෙලා තියෙන්නෙ දැන් ඉන්නගුරුවරුනිසා....
    ඔහේ දැම්මත් හොස්ටල් හෝ බෝඩිමක තියන්නෙ නෑ....
    අපේ නැන්දලගෙ ගෙදර තමයිතියන්න කියල නැන්දා කියන්නෙ. ඒ තියුවත් කරන්නෙ සඳුදා උදේමෙහේ ඉඳල වාහනෙන් ගෙනිහින් ඉස්කෝලෙට දාල සිකුරාද හවස කෙලින්ම මෙහෙට එන්න බලාගෙන....

    Mama nan hithanne Colombo Dana eka hondai kiyala..ehema inna athare oyalatath puluwan weine maruwak aragena Colombo enna..daruwo gana hewillen awadanen innawanan kawadawath waradi paare yanne na..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ කේස් එක අපෙත් වුනා. මං 2000හේ...:yes: 160ක් තිබ්බ.

    කොළඹ ගියපු උන්ගෙන් බහුතරයක් පිස්සු කෙලියා. කෙල්ලො දෙන්නෙක් විතරයි කැම්පස් ගියෙ. අපේ ඉස්කෝලෙන් 8ක් හරි 9ක් හරි ගියා රෝයල්, විෂාඛා, ආනන්දෙට. බහුතරය ඒ ලෙවල් පිස්සු කෙලියා. ඒක ඉතින් ළමයගෙ වැරැද්ද තම. ඒත් අම්මලගෙන් ඈත්වෙලා ඉන්නකොට ඒවට හැරෙනව වැඩියි. අනික අපේ හිටිය ගොඩක් උන්ට නම් උදේ පාන්දර නැගිට්යලා ආයි හොඳට හවස්වෙලා ගෙදර එන එකෙන් හෙම්බත් වෙලා හිටියෙ.

    ආස්මී නැන්ද කිව්ව කතාව ඇත්ත. ප්‍රින්සිපල්ගෙ අතේ තමා වැඩ ගොඩක් තියෙන්නෙ. දැන් අපේ ඉස්කෝලෙත් ඉන්න පින් ගෑනි නම් එච්චර හොඳ කෙනෙක් නෙමේ. අපි ඉන්නකොට හිටිය ප්‍රින්සිපල් අපි අයින්වෙනකොට අයින්වුනා. පොර එල බුවා. මංනම් කියන්නෙ කොල්ල කැමති එකකට යවන්න. හැබැයි ඉස්කෝලෙ චාටර් නැත්නම් විතරයි. ඉස්කෝලෙ දිගටම ස්ටැන්ඩර්ඩ් එක තියාගෙන නම සවුත්තු වෙන්නෙ නතුව තියනවනම් අලුත් කෙනෙක් ආවත් වැඩේ කන එකක් නෑ. හිතල බලල කරන දෙයක්. පොඩ්ඩගෙ අකමැත්තෙන් දාන්න එප.:yes:

    Seevaliya Honda iskolayak...eth Honda principal kenek nathi kaleta anthima epa karapu iskolayak..hamadama kollo anith iskola ekka maraagannawa...iskole arena welawata ethanin yanna ba bus ekaka..guruwarunwa satha 5kata ganan ganne na..Kelloth ehemai..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැනට හිතාගෙන ඉන්නෙ නම් සීවලියේ ප්‍රින්සිපල් කාලයක් මෙහෙ ඉන්නව නම් මෙහෙම දාන්න.
    පොරගියොත් නම් ඉස්කෝලෙ පරන විදියටම අනාත වෙනව.
    කොල්ල දැන් යන ඉස්කෝලෙ ගන්න දෙයක්නැතිවෙලා තියෙන්නෙ දැන් ඉන්නගුරුවරුනිසා....
    ඔහේ දැම්මත් හොස්ටල් හෝ බෝඩිමක තියන්නෙ නෑ....
    අපේ නැන්දලගෙ ගෙදර තමයිතියන්න කියල නැන්දා කියන්නෙ. ඒ තියුවත් කරන්නෙ සඳුදා උදේමෙහේ ඉඳල වාහනෙන් ගෙනිහින් ඉස්කෝලෙට දාල සිකුරාද හවස කෙලින්ම මෙහෙට එන්න බලාගෙන....

    ඔයාගේ කැමැත්තක් අයියේ. ඕක ගොඩක් කල්පනා කරලා රිස්ක් එකක් අරගෙන ගන්න ඕනේ තීරණයක්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ කේස් එක අපෙත් වුනා. මං 2000හේ...:yes: 160ක් තිබ්බ.

    කොළඹ ගියපු උන්ගෙන් බහුතරයක් පිස්සු කෙලියා. කෙල්ලො දෙන්නෙක් විතරයි කැම්පස් ගියෙ. අපේ ඉස්කෝලෙන් 8ක් හරි 9ක් හරි ගියා රෝයල්, විෂාඛා, ආනන්දෙට. බහුතරය ඒ ලෙවල් පිස්සු කෙලියා. ඒක ඉතින් ළමයගෙ වැරැද්ද තම. ඒත් අම්මලගෙන් ඈත්වෙලා ඉන්නකොට ඒවට හැරෙනව වැඩියි. අනික අපේ හිටිය ගොඩක් උන්ට නම් උදේ පාන්දර නැගිට්යලා ආයි හොඳට හවස්වෙලා ගෙදර එන එකෙන් හෙම්බත් වෙලා හිටියෙ.

    ආස්මී නැන්ද කිව්ව කතාව ඇත්ත. ප්‍රින්සිපල්ගෙ අතේ තමා වැඩ ගොඩක් තියෙන්නෙ. දැන් අපේ ඉස්කෝලෙත් ඉන්න පින් ගෑනි නම් එච්චර හොඳ කෙනෙක් නෙමේ. අපි ඉන්නකොට හිටිය ප්‍රින්සිපල් අපි අයින්වෙනකොට අයින්වුනා. පොර එල බුවා. මංනම් කියන්නෙ කොල්ල කැමති එකකට යවන්න. හැබැයි ඉස්කෝලෙ චාටර් නැත්නම් විතරයි. ඉස්කෝලෙ දිගටම ස්ටැන්ඩර්ඩ් එක තියාගෙන නම සවුත්තු වෙන්නෙ නතුව තියනවනම් අලුත් කෙනෙක් ආවත් වැඩේ කන එකක් නෑ. හිතල බලල කරන දෙයක්. පොඩ්ඩගෙ අකමැත්තෙන් දාන්න එප.:yes:

    මම නම් ඔක්කොම කරගත්තේ ඉස්කෝලෙන් නම් නෙමෙයි බං ක්ලාස් වලින්. හොඳ ගුරුවරු 3න් දෙනෙක් ගාවට ක්ලාස් ගියා A/L වලට.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම නම් ඔක්කොම කරගත්තේ ඉස්කෝලෙන් නම් නෙමෙයි බං ක්ලාස් වලින්. හොඳ ගුරුවරු 3න් දෙනෙක් ගාවට ක්ලාස් ගියා A/L වලට.

    අපේ කෙමිස්ට්‍රි මිස් මං පන්තියෙ ඉන්නව දැකල අහල තියනව ඇයි යන්නෙ නැද්ද කියල. කවදාවත් පන්තියෙ ඉන්නෙ නෑ. මාත් ඉස්කෝලෙන් නෙමේ ක්ලාස් වලින් තමා.
    අපේ ඉස්කෝලෙ බයිල ඉගැන්නුවෙ අන්තිම වෙනකොට.:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ කෙමිස්ට්‍රි මිස් මං පන්තියෙ ඉන්නව දැකල අහල තියනව ඇයි යන්නෙ නැද්ද කියල. කවදාවත් පන්තියෙ ඉන්නෙ නෑ. මාත් ඉස්කෝලෙන් නෙමේ ක්ලාස් වලින් තමා.
    අපේ ඉස්කෝලෙ බයිල ඉගැන්නුවෙ අන්තිම වෙනකොට.:dull:

    මම 2007 සැප්තැම්බර් ඉඳන් සතියට දවස් 3 යි ඉස්කෝලේ ගියේ. ඒ වෙනකන් හැමදාම ගියා 100% k 80% හදා ගනන් ඕනේ නිසා. ජනවාරි ඉඳන් සතියට දවසයි. පස්සේ සති දෙකකට සැරයක් වගේ. 80% බලලා ඇඩ්මිශන් දාපු ගමන් පැත්ත පලාතේ ගියේ නෑ ඇඩ්මිෂන් දෙනකන්ම. අන්තිම වෙද්දි මිස්ලා උනත් මොකුත් කිව්වේ නෑ කිව්වට කිව්වට මම ගණන් ගත්තේ නැති නිසා. සමහරු හින්ට් ගැහුවා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාගේ කැමැත්තක් අයියේ. ඕක ගොඩක් කල්පනා කරලා රිස්ක් එකක් අරගෙන ගන්න ඕනේ තීරණයක්.

    Sahathika aththa ..apita ape adahas kiyanna puluwan..eth hariyatama galapenne mokadda kiyana eka hondatama kalpana karanna one..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ කෙමිස්ට්‍රි මිස් මං පන්තියෙ ඉන්නව දැකල අහල තියනව ඇයි යන්නෙ නැද්ද කියල. කවදාවත් පන්තියෙ ඉන්නෙ නෑ. මාත් ඉස්කෝලෙන් නෙමේ ක්ලාස් වලින් තමා.
    අපේ ඉස්කෝලෙ බයිල ඉගැන්නුවෙ අන්තිම වෙනකොට.:dull:

    E nan mashima ekka mal kadanna gihin..:lol::P
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Seevaliya Honda iskolayak...eth Honda principal kenek nathi kaleta anthima epa karapu iskolayak..hamadama kollo anith iskola ekka maraagannawa...iskole arena welawata ethanin yanna ba bus ekaka..guruwarunwa satha 5kata ganan ganne na..Kelloth ehemai..

    හපොයි...:sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Sahathika aththa ..apita ape adahas kiyanna puluwan..eth hariyatama galapenne mokadda kiyana eka hondatama kalpana karanna one..

    මමත් ඔය වගේ හතර බීරි එව්වා වලදී වැඩිහිටි අයගෙන් යාලුවෙන්ගෙන් කරන්න ඕනේ හොඳම ඔප්ශන් එක අහලා අහලා එකක් ‍තෝරගෙන අන්තිමට හැමදාම මම කැමති එක තමයි කරන්නේ :rofl::rofl::lol:. කෙළ උන දාට මට කාටවත් බනින්න ඕනේ නෑ මට බැනගන්නවා ඇරෙන්න. ගෙදරින් මැත්ස් කරපන් කරපන් ඒලෙවල් වලට තොට තියෙන්නේ ගනන් හදන්න හැදිච්ච මොළයක් කියන්න කියන්න මම බෑ මම බයෝ කරනවා කෙල උනොත් මටනේ කියලා හිතුවක් කාරකමට කලේ. ඔය වගේ තමයි හැම දෙයක්ම කලේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හපොයි...:sorry::sorry:

    Ow girls school bus walata yanna denne ethanin..ekko biththara walin gahanawa..naththan wathura gahanawa..hoo kiyanawa .bus wala glass eka wahagena yanne ethanin..eha paththe thiyenawa para kale kiyala thanak..ethana thamai okkoma kaada wada karanne..:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් ඔය වගේ හතර බීරි එව්වා වලදී වැඩිහිටි අයගෙන් යාලුවෙන්ගෙන් කරන්න ඕනේ හොඳම ඔප්ශන් එක අහලා අහලා එකක් ‍තෝරගෙන අන්තිමට හැමදාම මම කැමති එක තමයි කරන්නේ :rofl::rofl::lol:. කෙළ උන දාට මට කාටවත් බනින්න ඕනේ නෑ මට බැනගන්නවා ඇරෙන්න. ගෙදරින් මැත්ස් කරපන් කරපන් ඒලෙවල් වලට තොට තියෙන්නේ ගනන් හදන්න හැදිච්ච මොළයක් කියන්න කියන්න මම බෑ මම බයෝ කරනවා කෙල උනොත් මටනේ කියලා හිතුවක් කාරකමට කලේ. ඔය වගේ තමයි හැම දෙයක්ම කලේ.

    :lol::lol:Mamath ehemai..waradunath awulak na ithin..habai godak ewa Hari giya mechchara kalnan..:yes: