එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
රිදිලා උ.වේ.ස :lol::rofl:

Lemon balanna kalin giya..pare puduma traffic ekak Ada aiye..Ada palli dawasane..flyover eka hariyata Yaddith 1.50...ithin ehemma giya..puthawa gaddith 2.05i..maara yaamak giya apahu duwage iskole gaawata..duwawa ganna Kota 2.45i...eyata 3ta class ekak..pissu hadenawa appa..:(:(
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අනේ පල උඹේ ලෙමන් :lol:

    හපෝ මට එපා උනා තමා අද පුදුම ට්‍රැෆික් එකක් අද කලින් ගෙදර එන්න ආවා ස්කුල් ටයිම් සෙට් උනේ අබ සරණ උනා මට :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ පල උඹේ ලෙමන් :lol:

    හපෝ මට එපා උනා තමා අද පුදුම ට්‍රැෆික් එකක් අද කලින් ගෙදර එන්න ආවා ස්කුල් ටයිම් සෙට් උනේ අබ සරණ උනා මට :(

    Wenadata giya gamana Dan adu gane winadi 15k wath kalin yanna one..maara traffic appa..:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිංහලු මෙන්න ලොක්කා අයියා කුකින් සෙක්ෂන් දෙකක් දාලා දුන්නා. අදින් පස්සේ මේ ත්‍රෙඩ් එකට අලුත් කෑම රෙසිපියක් දාද්දි ඒ සෙක්ශන් එකෙන් ත්‍රෙඩ් එකකුත් ඕපන් කරලා ඒකෙත් රෙසිපිය දාලා ත්‍රෙඩ් එකක් දාමු. :cool:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සිංහලු මෙන්න ලොක්කා අයියා කුකින් සෙක්ෂන් දෙකක් දාලා දුන්නා. අදින් පස්සේ මේ ත්‍රෙඩ් එකට අලුත් කෑම රෙසිපියක් දාද්දි ඒ සෙක්ශන් එකෙන් ත්‍රෙඩ් එකකුත් ඕපන් කරලා ඒකෙත් රෙසිපිය දාලා ත්‍රෙඩ් එකක් දාමු. :cool:

    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    තොපිටත් කෝල් එකක් දීලම ගෙන්නන්න ඕනේ නේද බං. ඔන්න මම අලුතින් ඩ්‍රින්ක් දෙකක් හදන හැටි දැම්මා. තව A D Udarath එකක් දාලා තියෙනවා. හෙට ව'ජින් මොජීටෝ හදන්න හිටියේ. හදිසි වැඩක් වැ‍ටුනා සිංහලු. ඉරිදට අනිවා හදනවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිංහලු මෙන්න ලොක්කා අයියා කුකින් සෙක්ෂන් දෙකක් දාලා දුන්නා. අදින් පස්සේ මේ ත්‍රෙඩ් එකට අලුත් කෑම රෙසිපියක් දාද්දි ඒ සෙක්ශන් එකෙන් ත්‍රෙඩ් එකකුත් ඕපන් කරලා ඒකෙත් රෙසිපිය දාලා ත්‍රෙඩ් එකක් දාමු. :cool:

    හ්ම්ම්...
     
    thanujaka

    Well-known member
  • තොපිටත් කෝල් එකක් දීලම ගෙන්නන්න ඕනේ නේද බං. ඔන්න මම අලුතින් ඩ්‍රින්ක් දෙකක් හදන හැටි දැම්මා. තව A D Udarath එකක් දාලා තියෙනවා. හෙට ව'ජින් මොජීටෝ හදන්න හිටියේ. හදිසි වැඩක් වැ‍ටුනා සිංහලු. ඉරිදට අනිවා හදනවා.

    ඔව් බං..
    උඹ කෝල් කරපු හින්දමයි සිරාවට ආවේ..:sorry:
    ඉරිදට එහෙනං අනිවා එනවා..
    මේකත් හදල බලනවා..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලෙමන් ලැබුනයි?? ඒ අයියේ අනික් දවසේ හදද්දි පුලුවන් නම් වීඩියෝ කරලා දාපල්ලා. :sorry::sorry:

    නෑ බන් හම්බුනේ නෑ...රෙද්ද :dull:

    හෙට ගෙදර කොයි දීපංකරේක ගිහින් හරි හොයන එනවා :dull: වීඩියෝ ?? :shocked::sorry: පිස්සුද ? මාර කොමිටලයක් බන් මට මේ ටිකේ කැරකෙන්නේ ඕවා ගැන දෙපාරක් හිතන්න ඕන (privacy) :(

    උඹේ මිල්ක්ෂේක් හදන්න ice cream තියන්න හිටියා ෆ්‍රෙෂ් මිල්ක් තිබ්බේ නෑ එක දිහා බලන් ඉන්න බැරි උනා දුන්නා වැඩේ ඉතින් ice cream :(:lol::rofl: