Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    puluwan. currency eka usd dala add karanna.
    ps: nrfc acc ekata wire transfer walin salli deposit karanna puluwan da kiyala bank eken confirm kara ganna

    Sri Lankan Accounts add karaddi USD danna denne na ban. LKR only.

    Screen_Shot_2015_10_04_at_23_51_35.png
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    නැහැ. ලොකල් බැන්ක් එකට එන්නේ එක්සැක්ට් ඩොලර් අමවුන්ට් එක එදාට දෙන රුපියල් වලට. ඒකයි හරිම අමවුන්ට් එක බැන්කුවට දෙන්නේ. පෙයොනියර් එක ලන්කාවට එවන්නේ ඩොලර්. බැන්කුවට ට්‍රාන්ස්ෆර් එක එවන්නේ රුපියල් ගානට හරියනම ඩොලර් ගාන.

    එහෙම වෙන්නේ නෑ මචන්. payoneer අයගේ එයාලගේ partner කෙනෙක් මාර්ගයෙන් අපේ account එකට kelinma LKR එවන්නේ. ඒ නිසා තමා fee එකක් නැත්තේ.

    http://themeforest.net/forums/thread/payoneer-local-bank-transfer-fee-in-india-/110577

    මේ thread එකේ පලවෙනි පිටුවේ අන්තිම post එක බලන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    එහෙම වෙන්නේ නෑ මචන්. payoneer අයගේ එයාලගේ partner කෙනෙක් මාර්ගයෙන් අපේ account එකට kelinma LKR එවන්නේ. ඒ නිසා තමා fee එකක් නැත්තේ.

    http://themeforest.net/forums/thread/payoneer-local-bank-transfer-fee-in-india-/110577

    මේ thread එකේ පලවෙනි පිටුවේ අන්තිම post එක බලන්න.

    ඒක තමා මම උඩින් කියල තියෙන්නේ බං. :yes:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    yuAr2Pw.png

    4800 / (38.35-3.15) = 136.3 :)
    ඒ කියන්නේ මට ඩොලර් එකට රුපියල් 136ක් ලැබිලා තියෙනවා :)
     
    mptd

    Member
    Sep 8, 2007
    79
    0
    0
    Machanla, Ape lankawe bank account ekakata salli withdraw karaganna payoneer ekata add karama Payoneer US bank account ekata upset ekak nedda? Mama me thread eke post kihipayak dekka US payment service inactive wela kiyala. Hethuwa mokakda kiyala dannawada?

    Thanks
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Dollar එක තව මාස දෙක තුනක් ඇතුලත ආයේ 130ට විතර වැටෙනවා කියල ආරංචියක් තියෙනවා. ඒත් sure නෑ :eek:

    කෝකටත් මමනම් පුළුවන් තරම් ඉක්මනට දැනට තියෙන ටික ගන්න ඉන්නේ :yes: :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    Machanla, Ape lankawe bank account ekakata salli withdraw karaganna payoneer ekata add karama Payoneer US bank account ekata upset ekak nedda? Mama me thread eke post kihipayak dekka US payment service inactive wela kiyala. Hethuwa mokakda kiyala dannawada?

    Thanks

    ehema awlak naha.
    us payment service eken denawa usa bank account ekak. eeka paypal walata add karala paypal eke thiyena salli us bank account ekata withdraw karama ape payoneer ekata salli watenawa. oya service eka goda kalayak pawichchi nokarama thamai inactive wenne.

    Dollar එක තව මාස දෙක තුනක් ඇතුලත ආයේ 130ට විතර වැටෙනවා කියල ආරංචියක් තියෙනවා. ඒත් sure නෑ :eek:

    කෝකටත් මමනම් පුළුවන් තරම් ඉක්මනට දැනට තියෙන ටික ගන්න ඉන්නේ :yes: :)

    :yes::yes:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    Dollar එක තව මාස දෙක තුනක් ඇතුලත ආයේ 130ට විතර වැටෙනවා කියල ආරංචියක් තියෙනවා. ඒත් sure නෑ :eek:

    කෝකටත් මමනම් පුළුවන් තරම් ඉක්මනට දැනට තියෙන ටික ගන්න ඉන්නේ :yes: :)

    ubata sure da kiyapan machan ? ehema wenna puluwanda man ECON nam danne nehe :shocked::shocked::shocked::shocked::shocked:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ehema awlak naha.
    us payment service eken denawa usa bank account ekak. eeka paypal walata add karala paypal eke thiyena salli us bank account ekata withdraw karama ape payoneer ekata salli watenawa. oya service eka goda kalayak pawichchi nokarama thamai inactive wenne.

    :yes::yes:

    mama eka nam hithanne nehe echchara durata bahiy kiala.

    Ravi kiwwe July wala rupiyala sathi 2-3kin 129 karanawa kiala, eka misak 135ta tibba dollar eka 142ta nagga.. itin wishwasa karanne behe.