ඔබ හරි. ගොඩක් අකවුන්ට් වලට පුලුවන් NRFC උනාටpuluwan. currency eka usd dala add karanna.
ps: nrfc acc ekata wire transfer walin salli deposit karanna puluwan da kiyala bank eken confirm kara ganna
ඔබ හරි. ගොඩක් අකවුන්ට් වලට පුලුවන් NRFC උනාටpuluwan. currency eka usd dala add karanna.
ps: nrfc acc ekata wire transfer walin salli deposit karanna puluwan da kiyala bank eken confirm kara ganna
Withdrawal Amount: $817.00
Transfer Fee: $0.00
Amount Transferred: 113033.18 LKR
1$ = 138.3515055079559

puluwan. currency eka usd dala add karanna.
ps: nrfc acc ekata wire transfer walin salli deposit karanna puluwan da kiyala bank eken confirm kara ganna
නැහැ. ලොකල් බැන්ක් එකට එන්නේ එක්සැක්ට් ඩොලර් අමවුන්ට් එක එදාට දෙන රුපියල් වලට. ඒකයි හරිම අමවුන්ට් එක බැන්කුවට දෙන්නේ. පෙයොනියර් එක ලන්කාවට එවන්නේ ඩොලර්. බැන්කුවට ට්‍රාන්ස්ෆර් එක එවන්නේ රුපියල් ගානට හරියනම ඩොලර් ගාන.
එහෙම වෙන්නේ නෑ මචන්. payoneer අයගේ එයාලගේ partner කෙනෙක් මාර්ගයෙන් අපේ account එකට kelinma LKR එවන්නේ. ඒ නිසා තමා fee එකක් නැත්තේ.
http://themeforest.net/forums/thread/payoneer-local-bank-transfer-fee-in-india-/110577
මේ thread එකේ පලවෙනි පිටුවේ අන්තිම post එක බලන්න.

ICBS kianne mokakda![]()
4800 / (38.35-3.15) = 136.3
ඒ කියන්නේ මට ඩොලර් එකට රුපියල් 136ක් ලැබිලා තියෙනවා![]()
Machanla, Ape lankawe bank account ekakata salli withdraw karaganna payoneer ekata add karama Payoneer US bank account ekata upset ekak nedda? Mama me thread eke post kihipayak dekka US payment service inactive wela kiyala. Hethuwa mokakda kiyala dannawada?
Thanks

Dollar එක තව මාස දෙක තුනක් ඇතුලත ආයේ 130ට විතර වැටෙනවා කියල ආරංචියක් තියෙනවා. ඒත් sure නෑ
කෝකටත් මමනම් පුළුවන් තරම් ඉක්මනට දැනට තියෙන ටික ගන්න ඉන්නේ![]()
![]()

Dollar එක තව මාස දෙක තුනක් ඇතුලත ආයේ 130ට විතර වැටෙනවා කියල ආරංචියක් තියෙනවා. ඒත් sure නෑ
කෝකටත් මමනම් පුළුවන් තරම් ඉක්මනට දැනට තියෙන ටික ගන්න ඉන්නේ![]()
![]()

ehema awlak naha.
us payment service eken denawa usa bank account ekak. eeka paypal walata add karala paypal eke thiyena salli us bank account ekata withdraw karama ape payoneer ekata salli watenawa. oya service eka goda kalayak pawichchi nokarama thamai inactive wenne.
![]()